02/05/2026
2026-2027 වසර සඳහා ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ ශ්‍රී මහින්ද දහම් පාසලෙහි ශිෂ්‍ය නායක නායිකා නිල ලාංචන පැළඳවීමේ උත්සවය ගරු විහාරධිපති මීගහතැන්නේ චන්දසිරි නායක ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී මහින්ද දහම් පාසලේ ආදී ශිෂ්‍ය හිටපු උප ප්‍රධාන ශිෂ්‍ය නායක නීතීඥ ඩිලාන් නයනජිත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහ දහම් පාසල් ගුරු මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් 2026 මාර්තු මස 29 වන දින දහම් පාසල් භූමියේදී පැවැත්වුනි එදින අභිනවයෙන් පත්වුණු 2026-2027 ශිෂ්‍ය නායක සංසදයේ ප්‍රධාන ශිෂ්‍ය නායක මඩුල්ල ඇතුළු සියලුම ශිෂ්‍ය නායක නායිකාවන්ට සුභාශිංසන පුද කර සිටිමි.