19/08/2026
ප්‍රිය හිතවතුනි,
සෑම මසකම පොහෝ දින පැවැත්වෙන මෛත්‍රී භාවනා වැඩසටහන 2026 අගෝස්තු 27 වැනි දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන Zoom ඔස්සේ ද විකාශනය වේ.
පහත දිගුව ඔස්සේ මෙම වැඩසටහන ඔබට නිවසේ සිටිමින් මෙන්ම වල්පොළ රාහුල ආයතනයට පැමිණ ද සහභාගී විය හැකිය.
Dear Friends,
The Metta meditation program conducted on every Poya day will be held on, 27th August 2026 8:00 – 9:00 am. You may join this program either by coming to the Walpola Rahula Institute, OR from your homes, via the Zoom link given below.
https://us02web.zoom.us/j/83284823869?pwd=vp5N8B6DdwYNwetbjKbBid3FZoHbdx.1
Meeting ID: 832 8482 3869
Passcode: 640464