Ananda Sastralaya Kotte

Ananda Sastralaya Kotte Official Page

16/05/2021
අද දින පාසලේ ප්‍රාථමික අංශයේ සහ ප්‍රධාන පරිගණක අංශයේ පරිගණක සියල්ල පරීක්ෂාකර අවශ්‍යය යාවාත්කාලීන කටයුතු සාගර බණ්ඩාර ගුරු...
07/08/2020

අද දින පාසලේ ප්‍රාථමික අංශයේ සහ ප්‍රධාන පරිගණක අංශයේ පරිගණක සියල්ල පරීක්ෂාකර අවශ්‍යය යාවාත්කාලීන කටයුතු සාගර බණ්ඩාර ගුරුතුමන්ගේ අදීක්ශනය යටතේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදු කරන ලදි. මේ අනුව එම පරිගණක සදහා අඩුපාඩුව තිබූ දෘඪාංග යාවාත්කාලීන කල අතර අවශ්‍ය මෘදුකාංග පරිගණක වලට ඇතුලත් කර ඒවා දැන් ක්‍රියාත්මක මාර්ගගත ඉගෙනුම් කටයුතු සදහා භාවිතා කිරීමට සුදුසු පරිදී සකසන ලදි. මේ සදහා අවශ්‍ය වෙබ් කැමරා, අන්තර්ජාල පහසුකම් සදහා අවශ්‍යය උපකරන ආදියද සපයන ලදි. මෙයට තම ශ්‍රමයෙන් ද වෘතීමය දැනුමෙන්ද දායකත්වය ලබාදුන් ආදිශිෂ්‍ය ශශී එදිරිසිංහ සොයුරාට සහ පරිගණක උපාංග වලින් අපහට සහය දුන් ඕස්ට්‍රේලියාවේ පදිංචි පරිගණක උපාංග ව්‍යාපාරික ආදිශිෂ්‍ය දිලීප මහවිතානගේ සොයුරාටත් අපගේ හදපිරි ස්තූතිය !

07/08/2020

අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යකු වන සමස්ථ ලංකා ශූරතා ලාභී පෙරදිග තූර්‍යවාදාක ශිෂ්‍යභට කණ්ඩායම් සාමාජික දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි දිනේශ් තරින්ද සොයුරා ආදි ශිෂ්‍ය සංගමයේ ලේඛම් තුමාගේ ඉල්ලීම පරිදි පාසලේ ක්‍රියාත්මක වන මාර්ගගත ඉගැන්වීමේ කටයුත්තට අදාලව අවශ්‍යව තිබූ පරිඝණක කාමරයේ පරිඝණක යාවත්කාලීන කිරීම සදහා අප සංගමය දැරූ පිරිවැයට රුකුලක් වෙමින් රුපියල් 35,000.00 මුදලක් අප සංගමයේ ලංකා බැංකු ගිනුම වෙත බැරකරන ලදි.

ඔහුට අපගේ හෘදයාංගම සහෝදරත්වයද අප්‍රමාන ස්තුතියද මෙයින් ගෞරවනීයව පලකර සිටින්නෙමු!

කාටද මතක ???
07/08/2020

කාටද මතක ???

Address

Sri Jayavardhanapura
10100

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 07:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Ananda Sastralaya Kotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category