Accounting by Sandalu Isiwara

Accounting by Sandalu Isiwara Best A/L Accounting Supporter in the Town. 🧮

13/08/2026

🎯 2026 A/L Accounting - Final Practice Paper! 📚❤️
Hello Kids, ළමයි!

විභාගයට තව තියෙන්නේ බොහොම පුංචි කාලයයි! ⏳ මේ දවස්වල ඔයාලා හැමෝම එක එක විදියට ගොඩක් මහන්සි වෙනවා කියලා මම දන්නවා. ඒ මහන්සියට තවත් පොඩි සපෝට් එකක් දෙන්න තමයි මගේ Model Paper එක අරන් ආවේ! 💯

මේ Paper එක පොඩ්ඩක් විතර අමාරුයි, ඒත් බයවෙන්න දෙයක් නැහැ! ඔයාලගේ target එකට යන්න මේක ලොකු හයියක් වේවි. 💪

📌 Paper එක කරමු මෙහෙම:
🟢 A / B ලකුණු මට්ටමක ඉන්න අය:

Paper එක තනියම කරලා, උත්තර චෙක් කරගන්න. ඊටපස්සේ Discussion එක බලලා අඩුපාඩු හදාගන්න.

🟡 C / S ලකුණු මට්ටමක ඉන්න අය:

Discussion එකත් එක්කම Paper එක කරන්න. (හැබැයි දැනටමත් ඔගොලෝන් past papers කරලා ඉවරනම්!)

📥 Paper එක මෙතැනින් Download කරගන්න:
https://drive.google.com/drive/folders/1MluUhs1-RWkeMabt4IZK_Z8dtPz4oTX_?usp=sharing

YouTube Link එකට:
https://www.youtube.com/

WhatsApp Group එකට Join වෙන්න:
https://chat.whatsapp.com/JnlmiOqLQlm0QJGmNUhGuq

04/08/2026

🎯 A/L Accounting ගොඩදාන්න හොඳම Model Paper Book එක! 📚🔥

හැම ප්‍රශ්නයක්ම කතා කරන Discussions එක්ක 👨‍🏫

✨ Sinhala & English Mediums දෙකෙන්ම ලබාගත හැක.

🚚 Cash on Delivery (COD) - පොත ලැබුණු පසු මුදල් ගෙවන්න.

📲 Order කරගන්න දැන්ම WhatsApp කරන්න:

👉 076 562 3763

🔥 2026 A/L Accounting - Special Model Paper මෙවර A/L විභාගයට ඉහළම සම්භාවිතාවක් සහිත ප්‍රශ්න අඩංගු කරමින් සකස් කළ මගේ නවත...
28/07/2026

🔥 2026 A/L Accounting - Special Model Paper

මෙවර A/L විභාගයට ඉහළම සම්භාවිතාවක් සහිත ප්‍රශ්න අඩංගු කරමින් සකස් කළ මගේ නවතම Model Paper එක දැන් ඔබට විසඳිය හැක.

PDF Link https://drive.google.com/file/d/1a7fLI-ENXJ5x5FuvZWSr63FCt1DTDzcL/view?usp=drivesdk

📍 විශේෂත්වය: Past Papers ආදර්ශයට ගනිමින් ඉහළ ප්‍රමිතියෙන් සැකසුණි.
📍 Medium: Sinhala & English Medium දෙවර්ගයෙන්ම ඇත.
📍 Discussion: YouTube නාලිකාව හරහා සිදුවේ.
🔗 Join Here: https://www.youtube.com/

🔔 Update: Paper 01 සඳහාද විශේෂ Model Paper එකක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

2026 A/L කරන ඔබේ යහළුවන් අතරෙත් මේක share කරන්න! 📚✍️
#ගිණුම්කරණය

🎯 2026 A/L Accounting Target Papers!අන්තිම මාසයේ හොද A එකකට ළඟා වෙන්න හොදම Practice එක! 😎👨‍🏫📄 5 AL Accounting Model Pape...
22/07/2026

🎯 2026 A/L Accounting Target Papers!
අන්තිම මාසයේ හොද A එකකට ළඟා වෙන්න හොදම Practice එක! 😎👨‍🏫

📄 5 AL Accounting Model Papers (Sinhala & English Medium)
📝 Complete with detailed marking schemes & step-by-step answers.
🚚 Cash on Delivery Available Islandwide!

Rs. 1,800 (Delivery Fee එකත් එක්ක)

📩 Order now via WhatsApp 076 562 3763!👇

2025 ට ආවා වගේ සංශෝධන නිෂ්පාදන පොදුකාර්ය ප්‍රශ්නයක්‌! 👨‍🏫😇Hello ළමායි...🎯 ඉරිදා හවස 4ට: 2025ට ආවා වගේ, සංශෝධන සහිත "නිෂ්...
18/07/2026

2025 ට ආවා වගේ සංශෝධන නිෂ්පාදන පොදුකාර්ය ප්‍රශ්නයක්‌! 👨‍🏫😇

Hello ළමායි...

🎯 ඉරිදා හවස 4ට: 2025ට ආවා වගේ, සංශෝධන සහිත "නිෂ්පාදන පොදුකාර්ය ප්‍රශ්නයක්" සහ ප්‍රශ්නය හදන විදිහ YT live කතා කරනවා.

📌 Live Stream link එක:
👉 https://youtube.com/live/1MU-MwM9zX0?feature=share

📑 හෙට කතා කරන ප්‍රශ්නය සහ පිළිතුරු ඇතුළත් PDF නිබන්ධනය මෙතනින් Download කරගන්න:
👉 https://drive.google.com/file/d/1NqZiO2RvYCli8dvnILVTsD_I-tyKzsPu/view?usp=sharing

(පන්තිය ආරම්භ වීමට පෙර ප්‍රශ්න පත්‍රය කියවා සූදානම් වී සිටින්න.)

💡
ඔබේ යාළුවන්ට හා අධ්‍යයන Study Groups වලට Share කරන්න.

ස්තුතියි, හෙට හම්බෙමු ළමයි!

PDF එක මෙතනින් ගන්න! https://drive.google.com/file/d/1NqZiO2RvYCli...

18/07/2026

5 AL Accounting Model Papers
සිංහල / English දෙකෙන්ම
අන්තිම මාසේ හොදටම Practice කරන්න 😎👨‍🏫 #ගිණුම්කරණය

15/07/2026

Paper ට මාසයයි 👨‍🏫😎 #ගිණුම්කරණය

18/06/2026

පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය Covered 😎

04/06/2026

Accounts ගොඩ දාගන්න 😎

Address

No. 32/A, 2 Nd Lane, Thalawathugoda Road, Pitakotte
Sri Jayavardhanapura
10100

Telephone

+94765623763

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting by Sandalu Isiwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Accounting by Sandalu Isiwara:

Shortcuts

Share

Category