The Engine

The Engine

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Engine, Sports & Fitness Instruction, .

22/07/2023

Happy birthday Legend of Swing Nuwan Kulasekara

Photos from The Engine's post 15/06/2023

Lanka Premier League වෙන්දේසියෙන් පසුව අවසන් කණ්ඩායම් සටහන දැක්වෙන්නේ මෙලෙසින්.

Lanka Premier League සඳහා විශේෂ අවස්ථාවන් කිහිපයක් සහ තෑගි කිහිපයක් සුදානම් කරමින් පවති...
ඒ සඳහා අප සමඟ රැදි සිටිමට අමතක නොකරන්න...

05/06/2023

𝐙𝐥𝐚𝐭𝐚𝐧 𝐡𝐚𝐬 𝐫𝐞𝐭𝐢𝐫𝐞𝐝! 🦁🥺
ඊයේ දවසේ AC Milan කණ්ඩායමෙන් සමුගැනීමෙන් අනතුරුව අවුරුදු 41ක් වයසැති Ibra වෘත්තීය පාපන්දු ජීවිතයෙන් විශ්‍රාම ලබාගෙන තිබෙනවා.
Ibra 1999 ඉඳන් හැම වසරක වගේම පාපන්දු තරඟයක විනාඩි 90 තුළ හැම විනාඩියකම ගෝලයක් හෝ රැස් කර තිබෙනවා....
Farewell IBRA ❤️🙏🏻
Incredible player, incredible icon.
🦁👋🏻

18/05/2023

Happy 25th birthday to our star batsman Pathum Nissanka 🌟🇱🇰🏏

We wish him a future full of half centuries, centuries, double centuries and MOM awards 🔝✍️

©️: Pathum Nissanka Fans Club

06/01/2023

ඉන්දියානුවන් දකින භියකරුම සිහිනය DASUN SHANAKA🫡

47*(19) - Feb 2022 - Dharmasala
74*(38) - Feb 2022 - Dharmasala
33*(18) - Sep 2022 - Dubai
45 (27) - Jan 2023 - Wankhede
56*(22) - Jan 2023 - Pune

30/12/2022

සුබ ගමන් Pelé
Rest in Peace

18/12/2022

"What an amazing accomplishment by Argentina! They played with such heart and determination, and it was so exciting to see them crowned champions. Congratulations to all of the players and coaches for this incredible victory!"
#บอลไทย #ฝ #ไทยร #ท #قطر

11/12/2022

2022 ලෝක කුසලානේ උඩු යටිකුරු වෙමින් පවතින අතරතුර 2026 ෆිෆා ලෝක කුසලානේ තවත් විශාලවෙමින් කාණ්ඩායම් ප්‍රමාණය 48ක්වෙයි.

20/11/2022

⚽ සිය අවසන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්වන පාපන්දු ලෝකයේ දැවැන්තයින් 7 දෙනා..
🪩 The Last FIFA World Cup Dance at Qatar 2022
🇵🇹 Cristiano Ronaldo, 37
🇭🇷 Luka Modrić, 37
🇦🇷 Lionel Messi, 35
🇺🇾 Luis Suárez, 35
🇫🇷 Karim Benzema, 34
🇵🇱 Robert Lewandowski, 34
🇧🇷 Neymar Jr, 30
|

13/11/2022

Congratulations England Cricket Cricket

09/11/2022

Wanindu Hasaranga De Silva නැවතත් T20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණේ...
සුබ පැතුම්...

06/11/2022

පැතුම්ගෙන් තවත් තරඟ වාර්තාවක්...
Pathum Nissanka

Want your school to be the top-listed School/college?

Website