11/04/2022
“මොවුන් ඉවත් කර ඊලගට එන විසඳුම කුමක්ද?“ - ලංකාවේ වත්මන් දේශපාලන අර්බූදය ව්‍යවස්ථානුකූලව විසඳාගත හැකි පහසුම ක්‍රමය
අප රටේ දැනට උද්ගතවී තිබෙන ආර්ථික අර්බූදයට මූලිකම හේතුව ලෙස දකින්නේ අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි තීන්දු තීරන නොගෙන මග හැර සිටීමයි! එනිසා මෙම අර්බූදය විසඳිය හැකි වටිනා අවස්ථා කිහිපයක්ම වත්මන් පාලනය විසින් හිතා මතා නොසලකා හැර ඇත. මෙයට ඍජුවම වගකිව යුත්තේ අප රටේ ජනපති සහ පැවති කැබිනට් මණ්ඩලයත්, ඒ හා බැඳුනු රාජ්‍ය නිලදාරීන් බව නොරහසකි. එපමණක් නොව, 1974 සිට ගොඩනැගුනු වැරදි දේශපාලන රටාවත්, එනයින් පාර්ලිමෙන්තුව නියෝජනය කල මන්ත්‍රීවරුන්ගේ නොමනා ක්‍රියා කලාපයන් මෙම තත්වය වඩා තීව්‍ර කර ඇත.
මේ තත්වය හොදින් තේරුම් ගත් වත්මන් තරුණ ප්‍රජාව නැගී සිටින්නේ මෙම විධායකය සහ ව්‍යවස්ථාදායකය ගෙන යන දූශිත දේශපාලන රටාවට සහ එනයින් පැන නැගුනු ආර්ථික අර්බූදයන්ට එරෙහිවයි.
අප තරුනයන් සිදු කරන මේ ඉල්ලීම් සර්ව සාධාරන බව අප පමණක් නොව, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පවා පිලිගෙන ඇත. මෙම අරගලයට විසඳුමක් නැතැයි ඇතැමුන් ගෙන යන ප්‍රචාර හිස් පුහු තර්කයකි. ඔවුන්ගේ ඉල්ලිම් සහ ඒවාට ව්‍යාවස්තාවේම පවතින විසඳුම් මෙසේ සිහි කරනු කැමැත්තෙමි.
පලමුව ඔවුන් සිදුකල යුත්තේ දැනට පාර්ලිමේන්තුවෙන් පිටත සිටින ඒ ඒ ක්ෂේත්‍රයේ දක්ශයින් හදුනා ගැනීමයි. ඔවුන් 20-25ක පමන පිරිස (විධායක මඩුල්ල) පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු ලෙස ගෙන ආ යුතුයි. මෙහිදී වත්මන් පාර්ලිමෙන්තුවේ ජාතික ලැයිස්තුවේ 29 දෙනාගෙන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ඉල්ලා අස් වීමට සිදුවේ.(ජයන්ත කැටගොඩ ඉල්ලා අස් වී බැසිල් රාජපක්ෂ පත් වූ ආකාරයට). ජාතික ලැයිස්තුවේ ව්‍යවස්ථානුකූල නිර්මානය වී ඇත්තේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයින්, දක්ෂයින් පාර්ලිමේන්තුවට ගෙන ඒමටයි.
ප්‍රශ්නය : ජනාදිපති ධූරයෙන් සමුගත යුතුයි.
ක්‍රමය : ඔහුට තමා ධූරයෙන් ඉල්ලා අස් වන බවට කතානායක තුමාට දැනුම් දීමක් මගින් සිදු කල හැක.
විසදුම : විධායක මඩුල්ලෙන් පාර්ලිමේන්තුවට ආ සුදුසුම පුද්ගලයාට මෙම තනතුර ලබා දිය යුතුයි. පාර්ලිමේන්තුවේ බහුතර කැමත්ත මත මෙය සිදුකල හැක.
ප්‍රශ්නය : ආර්තික සහන ලබා දීම.
විසදුම : විධායක මඩුල්ලෙන් නව කැබිනට මන්ඩලයක් පත් කර නව අයවැයක් ඉදිරිපත් කිරීම මගින් වඩා ප්‍රායෝගික හා ගැලපෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල හැක.
මෙම විධායක මඩුල්ලට නිශ්චිත ඉලක්ක ලබා දී , ඔවුන්ගේ කාර්යයන් පහසු කිරීමට ජනතා චන්දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරු උදව් කල යුතුයි.
(ආර්ථික වර්ධනය, ස්වාධීන විගණනය, රට ස්ථාවර කිරීම, ණය කලමණාකරනය...)
විධායක මඩුල්ලට ලබා දුන් ඉලක්ක සපුරා ගත් විගස , අපට පාර්ලිමේන්තු මැතිවරණයකට පිවිසීම සිදු කල හැක.
මෙම ක්‍රියාමාර්ගයන් පහසුවෙන්ම පාර්ලිමේන්තුව තුලදීම දින 2-3ක් තුල ක්‍රියාත්මක කල හැකි අතර, තවමත් පාර්ලිමේන්තු බලයට ලොල් වූ අය සහ ඔවුන්ගේ අන්ධ අනුගාමිකයින් ගෙනියන “මොවුන් ඉවත් කර ඊලගට එන විසඳුම කුමක්ද?“, “විසඳුමක් නැත“, යන්න පුහු තර්කයකි.
27/09/2021
Happening Now : 1st Day Free Session
Click the link & Join Free.
https://teams.live.com/meet/9581157987922
From 06 PM to 08 PM - 05th of October-2021
MS Excel 08 days Session - First Day Free!!
Every Tuesday 6 - 8 PM (Starting on 05th October)
Contact us for more details.
Course content on 01st comment
07/02/2021
Completed and Handed Over!
A3 Proposal Poster - MBA
We have designed and delivered an A3 Proposal poster for final year student to meet his dissertation requirements. He hired us to complete his proposal poster and we completed task within the timeline.
Contact us to done your proposal in more attractive manner.
We do design for you!
Trusted & confidential!
Reasonable Pricing for Students!
Note: Details are in blur mode for confidential reasons.
08/10/2020
Completed and Handed Over!
We analyzed responses of the final year research questionnaire, upon the request of a student. He hired us to complete his research and we completed task within the timeline. The data set was analyzed and final out put was extracted using statistical tools & techniques.
Contact us to complete your research.
We do analysis for you!
Trusted & confidential!
Reasonable Pricing for Students!
15/09/2020
Good day everyone!
Our panel has decided to conduct free online lessons for Undergraduate / Postgraduate students who are struggling with the basic concept of related subjects.
Comment here/ inbox about Subject and incomprehensible lessons that you are able to follow and we will provide free online sessions for you!
eg:
Mathematics - Differentiation , Integration ...etc.
Statistics - Basic concept, correlation,...etc.
Accounting - Basics, Accounting principle,...etc.
Thanks!
සුභ දවසක්!
උපාධි අපේක්ෂකයින් / පශ්චාත් උපාධි අපේක්ෂකයින් වන ඔබ ඉගෙන ගන්නා , තේරුම්ගත නොහැකි විෂයයන් පිළිබඳ මූලික සංකල්පයන් සඳහා නොමිලේ මාර්ගගත පාඩම් පැවැත්වීමට අපගේ සමූහය තීරණය කර ඇත.
ඔබට තේරුම් ගැනීමට අපහසු විෂය සහ පාඩම් ගැන මෙහි / එන ලිපි තුළ අදහස් දක්වන්න, අපි ඔබට නොමිලේ Online Lesson ලබා දෙන්නෙමු!
උදා:
ගණිතය - අවකලනය, අනුකලනය ... යනාදිය.
සංඛ්‍යාලේඛන - මූලික සංකල්පය, සහසම්බන්ධය, ... යනාදිය.
ගිණුම්කරණය - මූලික කරුණු, ගිණුම්කරණ මූලධර්මය, ... යනාදිය.
ස්තූතියි!
13/09/2020
Quality research proporsals - Contact us for free support for srudents
What is your research proposal used for and why is it important?
It is used to establish whether there is expertise to support your proposed area of research
It forms part of the assessment of your application
The research proposal you submit as part of your application is just the starting point, as your ideas evolve your proposed research is likely to change
How long should my research proposal be?
It should be 2,000–3,500 words (4-7 pages max) long.
What should be included in my research proposal?
Your proposal should include the following:
1. TITLE
Your title should give a clear indication of your proposed research approach or key question
2. BACKGROUND AND RATIONALE
You should include:
The background and issues of your proposed research
Identify your discipline
A short literature review
A summary of key debates and developments in the field
3. RESEARCH QUESTION(S)
You should formulate these clearly, giving an explanation as to what problems and issues are to be explored and why they are worth exploring
4. RESEARCH METHODOLOGY
You should provide an outline of:
The theoretical resources to be drawn on
The research approach (theoretical framework)
The research methods appropriate for the proposed research
A discussion of advantages as well as limits of particular approaches and methods
5. PLAN OF WORK & TIME SCHEDULE
You should include an outline of the various stages and corresponding time lines for developing and implementing the research, including writing up your thesis.
For full-time study your research should be completed within three years, with writing up completed in the fourth year of registration.
For part-time study your research should be completed within six years, with writing up completed by the eighth year.
6. BIBLIOGRAPHY
You should include:
A list of references to key articles and texts discussed within your research proposal
A selection of sources appropriate to the proposed research
From : University of Westminister - London-UK
-End-