J'pura Uni Lovers

J'pura Uni Lovers

Share

ජපුරට ආදරේ හැමෝම අත්වැල් බැදගෙන එකතු වෙන්න.

20/06/2023

🤍🙏🏻

22/01/2023

" සත්‍යාවතරණ "

ඒක වෙනමම Level එකක්

ජපුර මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ 2019/20 සසහෝදරත්වයට 2018/19 සහෝදරත්වයෙන්.

03/10/2022

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ දෙවන වසර සහහෝදරත්වය විසින් පළමු වසර සහෝදරත්වය පිලිගැනීම සදහා

"සරතැස උදුළ පිබිදෙන් සවියෙන් හෙටට"

යන තේමාව මුල් කරගනිමින් ඉදිකල අලංකාර තොරණ

27/03/2022

Flames සැදෑව





J'pura Flames
Video Credit : Chamalka Samaraweera

06/03/2022

එයාලා 😍😍❤️

22/02/2022

ආසයි හැබෑ කරගන්න ඒ හීනය ඉක්මන්ම 😍❤️




Convocation Of University Of Peradeniya
Video Credit goes to respective owner

16/02/2022

💚

12/02/2022

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුවෙක් Share කරලා තිබුන Post එකක්,නුඹ වැනි පුතෙක් හදපු මේ තාත්තා දැනටම ජීවිතය දිනලා ඉවරයි සහෝදරයා.බුදුසරණයි.

මාතර දිස්ත්‍රික්කය තුල තෙමෙන උළු පියසි සාදවාගැනීමට අවශනම් අමතන්න : 077 8232 236

06/02/2022

දෙපා වාරු කර පියවර තබන්නට නොහැකි දා සිට
වස්සානය සොයා යන්නට
කලු ලෝගුවෙන් දෙව්වර
වසන්නට
මව්ණි පියාණෙණි ඔබ දුන්
බලාපොරොත්තුවේ මිණි පහන ඔබේ දියණිය
මෙලස දැල්වුවෙමි.

© Jpura Uni Lovers

02/02/2022

දවසක් ඒවි අපිත්..අපෙ හීන වලට යාවී..💞





NSBM CONVOCATION
Video Credit Goes to Respective Owner

Want your school to be the top-listed School/college in Sri Jayavardhanapura?

Click here to claim your Sponsored Listing.

Website

Address


Sri Jayavardhanapura