16/08/2023
තවත් අභිමානවත් කේරි පුත්‍රයෙක්
==============================
අපේ උණුසුම් සුභ පැතුම් ආදරණීය සහෝදරයා ............
අත පොවන මානයේ ඇති යුධ හමුදාවේ ඉහලම නිලය ස්පර්ශ කිරීමට වාසනාව උදාවේවා..
𝐍𝐞𝐰 𝐆𝐎𝐂, 𝟏𝟐 𝐈𝐧𝐟𝐚𝐧𝐭𝐫𝐲 𝐃𝐢𝐯𝐢𝐬𝐢𝐨𝐧 𝐀𝐬𝐬𝐮𝐦𝐞𝐬 𝐎𝐟𝐟𝐢𝐜𝐞
Major General C.S Munasinghe WWV RWP RSP USP ndc psc IG assumed duties as the new General Officers Commanding (GOC) of the 12 Infantry Division, Hambanthota on 04 August 2023 during a simple ceremony.
හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී 2023 අගෝස්තු මස 04 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.