21/06/2023
🔥2023 නව පන්ති ආරම්භය.🔥🔥
📌️අලුතෙන්ම පන්ති පටන් ගන්න දුලාජ් සර් සියඹලාපෙට එනව!!!!
❣️ඉතින් අපේ පන්තියට සහභාගී වෙන දරුවෙක්ට ලැබෙන ප්‍රතිලාබ (benefits) මොනවද? 🤔
🔖 24 hour online support (දවසේ ඕනම වෙලාවක,පුතාට ගණිත ගැටලුවක එන ප්‍රශ්නයක් අපිට යොමු කරල විසදාගන්න පුලුවන්)
🔖Term Test (වාර පරීක්ෂණ)
🔖Monthly (මාසික පරීක්ෂණ)
🔖Model paper discussion grade 10/11 (සර් විසින් සාදන ලද ආකෘති ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව)
🔖20 years of past paper discussion.
Grade 10/11 (අවුරුදු 20ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව)
🔖progress report (දරුවාගේ දියුණුව නිරීක්ෂණය කිරීමට , ප්‍රගති වාර්තාවක්)
🔖Giving homework, marking them, discussing them and helping to clarify doubts. (සියලුම ගෙදර වැඩ පරික්ෂා කිරීම, සාකච්ඡා කිරීම, එහි තිබෙන ගැටළු නිරාකරණය කිරීම)
ඉතින් ගොඩක් ගනන්ද? නෑ!! මේ සියලුම දේ අවම මාසික ගාස්තුවකට!! ආව ගමන් ගෙවන්න ඕනිද?
නෑ!!! පුතා ඇවිත් බලන්න සර් උගන්වන ක්‍රමයට පුතා කැමතිද කියල. ඊට පස්සෙ සම්බන්ද වෙන්න.. ඒ කියන්නෙ මුල් සති 02 🔥🔥Free 🔥🔥!!!!!
පුතාගෙ නම, ශ්‍රේණිය (10/11) පාසල සදහන් කර whatsapp message එකක් දාන්න.
ඒ වගේම පහත whatsapp group වලට සම්බන්ද වෙන්න.
👉 Grade 10
https://chat.whatsapp.com/LYaWBNfqL0oFgvzW5YraW9
👉 Grade 11
https://chat.whatsapp.com/LYaWBNfqL0oFgvzW5YraW9