The Maths Squad - Manoj Jayawaradana

The Maths Squad - Manoj Jayawaradana ගණිතයේ රසවත්ම කාර්තුව ❤️🅰️

එකම දවසක අවුරුදු දෙකක් ♥️      අපි ක්‍රමානුකූලව ගොඩනැගෙමින් පවති 🔥🛑Markting එක තමා උගන්න එක අපි Handbill , Poster, කටවුට...
17/08/2026

එකම දවසක අවුරුදු දෙකක් ♥️

අපි ක්‍රමානුකූලව ගොඩනැගෙමින් පවති 🔥

🛑Markting එක තමා උගන්න එක අපි Handbill , Poster, කටවුට් මොකුත් කරලා නෑ ♥️

🛑අපි සෑම වසරක 💯 pass Rate එකත් එක්කම ප්‍රතිඵල සාක්ශි සහිතව නිවැරදිවම සත්‍යාපනය කරන පන්තියක් ( කිසිදු වසරක ප්‍රතිඵල හංගලත් නෑ හංගන්නෙත් නෑ 🙌)

🔥මේක ලියන්නම ඕනා paper series එකක් ප්‍රදේශයේ පාසල් කිහිපයකම වැඩිම ලකුණු ගන්න ළමයි Ranking Lisit එකට එන paper එකක්

🔥past paper නොවන නව ප්‍රශ්ණ සැකැස්මක් ;

🔥නිවැරදි කාලරාමුවක් තුල ලියවීම සහ ලකුණු ලබා දීම සාකච්ජාව

🔥සෑම සිසුවෙකුට සතියක් තුල තමන්ගෙ ලකුණ විභාග අංකයට අදාලව ලබාදේ

⭕️ Paper class
⏰සදූදා - පස්වරු 5.00-8.15 දක්වා 🔥

🛑Subject එක ඉගෙන ගන්න පන්ති එන්න 🙌

අපි;
🅰️ විතරක්ම Loading වෙන Maths class එක

Best milliliter Cup ♦️🪁    ❤️නිර්මාණශීලි ළමයින්ගේ වැඩ
13/08/2026

Best milliliter Cup ♦️🪁




❤️නිර්මාණශීලි ළමයින්ගේ වැඩ

🙌❤️ අපේ Guessing paper series එක අද ආරම්බ කරා 🔥⭕️Past paper නොවන අලුත් ප්‍රශ්ණ ළමයින්ට දෙන අපේ class එක 🔥⭕️හැම සතියම ලිය...
03/08/2026

🙌❤️ අපේ Guessing paper series එක අද ආරම්බ කරා 🔥

⭕️Past paper නොවන අලුත් ප්‍රශ්ණ ළමයින්ට දෙන අපේ class එක 🔥

⭕️හැම සතියම ලියන paper එකෙ ලකුණු ළමයට ලැබෙනවා 🔥

⭕️Top List එකක් නම් කරනවා 🔥🙌

⭕️ඒ වගෙම ලියන paper එක තිතටම සාකච්ජා කරනවා 🔥

🔥ඔව් මේක Qulity එකට කරන ලොකු වැඩක් ❤️

දෙවන වාර විභාගෙදි අවට සෑම පාසලකම පන්ති වල වැඩිම ලකුණු තියෙන්නේ අපේ class එකේ ළමයින්ට❤️

First term එකේන් පස්සෙ පන්තියට ආපු 20ට අඩු ළමයි 6 දෙනෙක්ගෙම ලකුණ 50 වැඩි කරන්න අපිට පුලුවන් උනා

අපි;
🅰️ විතරක්ම Loading වෙන Maths class එක ❤️

(11 ශේණියට මෙම මාසයේදි පමණක් නවක සිසුන් බදවා ගැනේ )

🔥 3 rd Game එකට හරියටම Set වෙන්න ❗️🛑පිළිවෙලට හරි විදියට විෂය ඉගෙන ගන්න ළමයි එන තැන🛑අපි පසුගිය වසර 02 තුල ආපු හැම ළමයෙක්ව...
30/07/2026

🔥 3 rd Game එකට හරියටම Set වෙන්න ❗️

🛑පිළිවෙලට හරි විදියට විෂය ඉගෙන ගන්න ළමයි එන තැන

🛑අපි පසුගිය වසර 02 තුල ආපු හැම ළමයෙක්වම සමත් කරපු පන්තියක් ඔව් කිසි කෙනෙක්ව අසමත් වෙන්න දුන්නේ නෑ ❤️

🛑අපි වසර 02 ම ප්‍රතිඵල සාක්ශි සහිතව ඉදිරිපත් කරපු class එකක් 😉 කිසිම වසරක ප්‍රතිඵල හංගලා නෑ හංගන්නෙත් නෑ 🙌🔥

#ගණන් වෙනුවට ගණිතය ඉගෙන් ගන්න එන්න ❤️

තුන්වන වාරයේ වැඩ අරඹයි
☎️සම්බන්ධ වීමට - 0774520973 🔥

Manoj Jayawaradana B.sc ( physic) u.g

( විෂය ඉගෙන ගන්න පමණක්ම සම්බන්ධ වන්න )

🔥වසර 02 තුල ඇති කර ප්‍රතිඵල පෙරළිය 🔥✨🙌  අපි 🅰️ විතරක්ම Loading වෙන Maths class එක ❤️
23/07/2026

🔥වසර 02 තුල ඇති කර ප්‍රතිඵල පෙරළිය 🔥✨

🙌 අපි 🅰️ විතරක්ම Loading වෙන Maths class එක ❤️

👀දැකලා තියනවද විභාගෙට කලින් දවසේ කරන Recap එකේ ප්‍රශ්ණ ඒ විදියටම Term Test එකේ එනවා 🔥අපි මේ දේවල් කරන්නේ papers පන්නලා න...
22/07/2026

👀දැකලා තියනවද විභාගෙට කලින් දවසේ කරන Recap එකේ ප්‍රශ්ණ ඒ විදියටම Term Test එකේ එනවා 🔥

අපි මේ දේවල් කරන්නේ papers පන්නලා නෙමේ🔥

Subject එක ඉගෙනගන්න විතරක්ම පන්ති එන්න ❤️

අපි 🅰️ විතරක්ම Loading වෙන Maths class එක

අපේ පන්ති වල දැන් ළමයි වැඩිවෙන්නේ අහම්බෙන් නෙමේ 🔥 මම උගන්නපු හැම පන්තියකම උගන්නලා ඇති වෙන බාහිර දෙවල් නොකර ❤️

Address

Seeduwa

Website

Alerts

Be the first to know and let us send you an email when The Maths Squad - Manoj Jayawaradana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share