ICT with Jude Kathurusingha

ICT with Jude Kathurusingha #1 ICT Teacher In Sri Lanka 🇱🇰
සාම්ප්‍රදායික ගුරුවරයෙකුගෙන් එහාට ගිය ඉගැන්වීමේ අතික්‍රමණය

🏆 🔥 දිනන්න ඕනෙනම්, දිනපු තැනට එන්න! 🔥 🏆🚀 💥 ගොඩ යන්න ඕනෙ නම්, ගොඩගිය තැනට එන්න! 💥 🚀🇱🇰රෑන්ක් ඕනෙනම් , රෑන්ක් තියන තැනට එන්...
24/08/2026

🏆 🔥 දිනන්න ඕනෙනම්, දිනපු තැනට එන්න! 🔥 🏆
🚀 💥 ගොඩ යන්න ඕනෙ නම්, ගොඩගිය තැනට එන්න! 💥 🚀
🇱🇰රෑන්ක් ඕනෙනම් , රෑන්ක් තියන තැනට එන්න 🇱🇰
🎓 🏛️ කැම්පස් යන්න ඕනෙනම්, කැම්පස් යවපු තැනට එන්න! 🏛️ 🎓
✨ 🌟 හීන හැබෑ කරගන්න ඕනෙනම්, හීන හැබෑ කරපු තැනට එන්න! 🌟 ✨
🥇 👑 Aක් ඕනෙනම්, Aහදපු තැනට එන්න! 👑 🥇
🔥 ⚡ වෙනසක් ඕනෙනම්, වෙනස කරපු තැනට එන්න! ⚡ 🔥
🎯 💯 වැඩේ හරියටම කරගන්න ඕනෙනම්, හරියටම වැඩ කරපු තැනට එන්න! 💯 🎯
💡 🧭 පාර වැරදිලා නම්, හරිම පාර පෙන්නන තැනට එන්න! 🧭 💡
📈 📊 ලකුණු වැඩි කරගන්න ඕනෙනම්, ලකුණු හදපු තැනට එන්න! 📊 📈
👑 💎 අනාගතය දිනන්න ඕනෙනම්, අනාගතය ගොඩනගන තැනට එන්න! 💎 👑
📅 📌 සැප්තැම්බර් මාසයේ අලුත් ආරම්භය! 📌 📅

✨👦🏻📚 මගේ පුංචි පුතණුවන්ගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක ආරම්භය… 📚👦🏻✨අද අපේ ජීවිතයට අමතක නොවන, හදවතට ගොඩක්ම දැනුණු සුන්දර දවස...
20/08/2026

✨👦🏻📚 මගේ පුංචි පුතණුවන්ගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක ආරම්භය… 📚👦🏻✨

අද අපේ ජීවිතයට අමතක නොවන, හදවතට ගොඩක්ම දැනුණු සුන්දර දවසක්… 🥹❤️🙏

අපගේ ආදරණීය පුතණුවන්ගේ අත්පොත් තැබීමේ මංගල්‍යය අද දින ආදරයෙන්, සතුටින් සහ ආශීර්වාද මැද සිදු කළා. 📖✏️📝🌸💐🪔🙏❤️

පුතේ… 👦🏻❤️
අද ඔයාගේ පුංචි අතින් අකුරක් අල්ලන්න පටන්ගත්ත මේ ගමන, දවසක ලෝකය දිනන ලස්සන ගමනක ආරම්භය වේවා… 🌍✨🎓🏆

ගුරුවරයෙකු ලෙස දස දහස් ගණනක් දරුවන්ගේ ජීවිතවලට දැනුම ලබා දෙන්නට, ඔවුන්ගේ සිහිනවලට පාර කියන්නට මා දැරූ සෑම උත්සාහයකම, කැපකිරීමකම සහ අවංකභාවය සත්‍යයක් නම් ඒ ආශීර්වාදය මගේ පුංචි පුතාගේ ජීවිතයටත් ලැබේවා! 🙏📚❤️✨

පුතේ, අපිට අවශ්‍ය ඔයා හැමදාම පළවෙනියා වෙනවා දකින්න විතරක් නෙවෙයි… 🥹❤️
හොඳින් ඉගෙනගත්, හොඳ හදවතක් තියෙන, අනිත් අයට ආදරය කරන, ගුණගරුක මනුස්සයෙක් වෙනවා දකින්නයි. 🌱🤍🙏

ජීවිතයේ හමුවන සෑම අභියෝගයක්ම ජයගන්න ශක්තියත් 💪✨
හරි දේ තෝරාගන්න බුද්ධියත් 🧠💡
වැටුණත් නැවත නැගිටින්න ධෛර්යයත් 🌟
මිනිසුන්ට ආදරය කරන්න හොඳ හදවතකුත් ❤️
ඔයාට හැමදාම ලැබේවා! 🙏🌸

අද මේ පුංචි අත්වලින් ආරම්භ කළ අකුරු ගමන, හෙට දවසේ විශාල සිහින ලියන අත්වලට ශක්තියක් වේවා… ✍️📖🚀🌍✨

අම්මාගේත් තාත්තාගේත් මුළු පවුලේමත් ආදරය, ආශීර්වාදය සහ ප්‍රාර්ථනාව හැමදාම ඔයා එක්කයි පුතේ… 👨‍👩‍👦❤️🥹🙏💐

ඔයාගේ සිනහව අපේ සතුටයි… 😊❤️
ඔයාගේ ජයග්‍රහණ අපේ අභිමානයයි… 🏆🎓
ඔයාගේ ලස්සන අනාගතය අපේ ලොකුම ප්‍රාර්ථනාවයි… 🙏✨🌍

මගේ ඔවින් , ඔයාගේ අනාගතය දැනුමින්, ගුණයෙන්, සතුටින් සහ ජයග්‍රහණවලින් පිරුණු දීප්තිමත් අනාගතයක්ම වේවා! 👦🏻📚🎓🏆🌟❤️🙏

අද පුංචි අකුරක්… ✍️
හෙට ලොකු සිහිනයක්… 🌈
දවසක ලෝකයම දිනන ලස්සන ගමනක්… 🌍🏆❤️

🙏🌸📚ජේසු පිහිටයි ! තෙරුවන් සරණයි මගේ පුතේ! 📚🌸🙏

👦🏻📚✏️❤️🙏✨🎓🌍

18/08/2026

2028 සෙට් එකට 🫰❤️

18/08/2026
18/08/2026

❤️ ආදරණීය පන්තියක්… ආදරණීය ළමයි ටිකක්… ලස්සන ගමනක්! 🫶✨

අදත් 2027 Revision | A-ONE මීගමුව 🔥
සුපුරුදු විදිහටම හැමදාමත් අපි ඉදිරියෙන්ම ! ❤️‍🔥

ඒත් පිරුණු Hall එකකටත් වඩා මට වටින්නේ,
මාව විශ්වාස කරලා තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න එන මේ ආදරණීය ළමයි ටික. ❤️📚

හිනා වෙලා… 😍
වැඩ කරලා… 💻
වැරදි හදාගෙන… ✍️
දවසින් දවස අපි අපේ Target එකට තව ටිකක් ළං වෙනවා. 🎯🔥

මේක නිකන්ම ICT පන්තියක් නෙවෙයි…
අපි හැමෝම එකට හීන පස්සේ දුවන ලස්සන Family එකක්. 🫶❤️

2027 A/L ICT Revision | A-ONE මීගමුව 💻🔥

මේ ආදරයට, විශ්වාසයට හැමදාමත් ස්තූතියි! 🙏❤️
ගමන තව දිගයි… අපි තව ඉස්සරහට යමු! 🚀🔥

🔴⚫ 2028 A/L ICT | විශේෂ සම්මන්ත්‍රණය ⚫🔴පළමු පාඩම අතපසු වුණාද?Unit 01 සියලුම Theory මුල සිට සම්පූර්ණයෙන්ම ආවරණය කරමු! 🔴🔴 ...
18/08/2026

🔴⚫ 2028 A/L ICT | විශේෂ සම්මන්ත්‍රණය ⚫🔴

පළමු පාඩම අතපසු වුණාද?
Unit 01 සියලුම Theory මුල සිට සම්පූර්ණයෙන්ම ආවරණය කරමු! 🔴

🔴 High Quality Special Tutes
⚫ සියලුම Tutes ලබාදේ
🔴 Theory Complete Coverage

🔴 අගෝ 24 | ගම්පහ – යහන්සා
⚫ අගෝ 25 | මීගමුව – A-One
🔴 අගෝ 28 | හලාවත – සිසිප් + Online

⚫ පෙ.ව. 8.30 – ප.ව. 1.30

🔴⚫ 2028 ICT මුල ඉඳන් හරියටම හදාගමු!

☎️ 0779361706

16/08/2026

🚨 AI නිසා Jobs නැති වෙයිද?
නැත්නම් ඔයාට අලුත් opportunity එකක්ද? 🤖💡

#𝗝𝘂𝗱𝗲𝗞𝗮𝘁𝗵𝘂𝗿𝘂𝘀𝗶𝗻𝗴𝗵𝗮 #𝗜𝗖𝗧𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻

🚀💻 𝟮𝟬𝟮𝟴 𝗔/𝗟 𝗜𝗖𝗧❤️𝗔/𝗟 ගමනේ හොඳම ප්‍රතිඵලය ලැබෙන්නේ අන්තිම මාස කිහිපයේ මහන්සි වීමෙන් විතරක් නෙවෙයි.මුල ඉඳන්ම නිවැරදිව,...
13/08/2026

🚀💻 𝟮𝟬𝟮𝟴 𝗔/𝗟 𝗜𝗖𝗧❤️

𝗔/𝗟 ගමනේ හොඳම ප්‍රතිඵලය ලැබෙන්නේ අන්තිම මාස කිහිපයේ මහන්සි වීමෙන් විතරක් නෙවෙයි.
මුල ඉඳන්ම නිවැරදිව, සැලසුමකට වැඩ කරන දරුවන්ටයි. 🎯✨

🔥 හෙට සිට 𝗦𝗜𝗦𝗜𝗣 – 𝗖𝗵𝗶𝗹𝗮𝘄 හි 𝟮𝟬𝟮𝟴 𝗜𝗖𝗧 𝗧𝗵𝗲𝗼𝗿𝘆 පන්තිය අලුත් ගමනක් පටන් ගන්නවා!

📅 අගෝස්තු 𝟭𝟰
⏰ සවස 𝟯.𝟬𝟬
📍 𝗦𝗜𝗦𝗜𝗣 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 – 𝗖𝗵𝗶𝗹𝗮𝘄

💻 හෙට පාඩම:
🖥️ 𝗢𝗨𝗧𝗣𝗨𝗧 𝗗𝗘𝗩𝗜𝗖𝗘𝗦 + 𝗖𝗔𝗟𝗖𝗨𝗟𝗔𝗧𝗜𝗢𝗡𝗦

𝗜𝗖𝗧 අමාරු 𝗦𝘂𝗯𝗷𝗲𝗰𝘁 එකක් කරගන්න එපා. ❌
හරි විදිහට ඉගෙන ගත්තොත් 𝗜𝗖𝗧 කියන්නේ 𝗔 එකකට යන්න පුළුවන් ලස්සනම 𝗦𝘂𝗯𝗷𝗲𝗰𝘁 එකක්. 💯🏆

❄️ 𝗔𝗶𝗿-𝗖𝗼𝗻𝗱𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗱 𝗛𝗮𝗹𝗹
🏫 𝗠𝗼𝗱𝗲𝗿𝗻 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
📚 සියලුම 𝗧𝘂𝘁𝗲𝘀 𝗙𝗥𝗘𝗘
❤️ 𝟮𝟬𝟮𝟴 සියලුම 𝗜𝗖𝗧 දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්.

ඔයාගේ අනාගත 𝗥𝗲𝘀𝘂𝗹𝘁 එක තීරණය කරන්නේ “පස්සේ පටන් ගන්නම්” කියන දවස නෙවෙයි — අද ගන්න තීරණයයි. 🔥

❤️ හෙට 𝟯.𝟬𝟬ට හමුවෙමු!
යාලුවෙක්වත් මතක් කරගෙන එන්න. 🤝🚀

📞 𝟬𝟳𝟳 𝟵𝟯𝟲 𝟭𝟳𝟬𝟲

🏆 𝟮𝟬𝟮𝟴 𝗔/𝗟 එකේ ඔයා බලාපොරොත්තු වෙන 𝗥𝗲𝘀𝘂𝗹𝘁 එක වෙනුවෙන්, අද ඉඳන්ම වැඩ පටන් ගමු! 💻❤️

🔥 𝟮𝟬𝟮𝟳 𝗔/𝗟 𝗜𝗖𝗧 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 ආරම්භය 💻❤️*ජීවිතේ ලොකු වෙනසක් කරන්න සමහර වෙලාවට අවශ්‍ය වෙන්නේ එක හොඳ ආරම්භයක් විතරයි.*✨ඔයාගෙ...
13/08/2026

🔥 𝟮𝟬𝟮𝟳 𝗔/𝗟 𝗜𝗖𝗧 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 ආරම්භය 💻❤️

*ජීවිතේ ලොකු වෙනසක් කරන්න සමහර වෙලාවට අවශ්‍ය වෙන්නේ එක හොඳ ආරම්භයක් විතරයි.*✨
ඔයාගේ 𝗔/𝗟 𝗜𝗖𝗧 ගමනේ ඒ ආරම්භය හෙටින් පටන් ගමු! 🚀

📅 අගෝස්තු 𝟭𝟰
⏰ උදේ 𝟴.𝟯𝟬
📍 𝗦𝗜𝗦𝗜𝗣 – හලාවත
💻 𝟮𝟬𝟮𝟳 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 | 𝗜𝗖𝗧

🔥 හෙට අපි 𝗙𝗟𝗢𝗪𝗖𝗛𝗔𝗥𝗧𝗦 පාඩම මුල සිටම ආරම්භ කරනවා.

𝗜𝗖𝗧 අමාරුයි කියලා හිතන දරුවෙක් වුණත්, පරණ පාඩම් මඟහැරුණු දරුවෙක් වුණත්, අලුතින්ම 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 පටන්ගන්න දරුවෙක් වුණත් හැමෝටම එන්න පුළුවන්. ❤️

❄️ 𝗔𝗶𝗿-𝗖𝗼𝗻𝗱𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗱 𝗛𝗮𝗹𝗹
🏫 𝗠𝗼𝗱𝗲𝗿𝗻 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
📚 අවශ්‍ය 𝗧𝘂𝘁𝗲𝘀 සියල්ල 𝗙𝗥𝗘𝗘
🎯 විභාගය ඉලක්ක කරගත් ක්‍රමානුකූල 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 වැඩපිළිවෙළක්

𝟮𝟬𝟮𝟳 කියන්නේ තව දුරයි කියලා හිතන්න එපා.
අද කරන පුංචි කැපවීමක් තමයි හෙට ඔයාගේ ලොකුම ජයග්‍රහණය වෙන්නේ. 🏆❤️

🔥 හෙට උදේ 𝟴.𝟯𝟬ට හමුවෙමු.
යාලුවොත් එක්ක එන්න. 🤝💻

📞 𝟬𝟳𝟳 𝟵𝟯𝟲 𝟭𝟳𝟬𝟲

❤️ ඔයාගේ 𝗔/𝗟 𝗜𝗖𝗧 ගමන වෙනස් කරන 𝗧𝘂𝗿𝗻𝗶𝗻𝗴 𝗣𝗼𝗶𝗻𝘁 එක මේක වෙන්න පුළුවන්! 🚀

🚀 𝟮𝟬𝟮𝟳 𝗔/𝗟 𝗜𝗖𝗧 | 𝗔𝗨𝗚𝗨𝗦𝗧 𝗠𝗢𝗡𝗧𝗛 𝗣𝗟𝗔𝗡 💻✨අගෝස්තු මාසය කියන්නේ අපේ 𝟮𝟬𝟮𝟳 𝗜𝗖𝗧 දරුවන්ගේ ලොකුම 𝗧𝘂𝗿𝗻𝗶𝗻𝗴 𝗣𝗼𝗶𝗻𝘁 එකක්! 🔥📚 𝗧𝗛𝗘𝗢𝗥...
13/08/2026

🚀 𝟮𝟬𝟮𝟳 𝗔/𝗟 𝗜𝗖𝗧 | 𝗔𝗨𝗚𝗨𝗦𝗧 𝗠𝗢𝗡𝗧𝗛 𝗣𝗟𝗔𝗡 💻✨

අගෝස්තු මාසය කියන්නේ අපේ 𝟮𝟬𝟮𝟳 𝗜𝗖𝗧 දරුවන්ගේ ලොකුම 𝗧𝘂𝗿𝗻𝗶𝗻𝗴 𝗣𝗼𝗶𝗻𝘁 එකක්! 🔥

📚 𝗧𝗛𝗘𝗢𝗥𝗬 𝗖𝗟𝗔𝗦𝗦
💻 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗦𝘆𝘀𝘁𝗲𝗺𝘀 – 𝗣𝗿𝗼𝗰𝗲𝘀𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁
𝗣𝗿𝗼𝗰𝗲𝘀𝘀 𝗦𝗰𝗵𝗲𝗱𝘂𝗹𝗶𝗻𝗴, 𝗔𝗹𝗴𝗼𝗿𝗶𝘁𝗵𝗺𝘀 ඇතුළු විභාගයට අත්‍යවශ්‍ය කොටස් නිවැරදිව ආවරණය කරනවා. 🎯

🔄 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 𝗖𝗟𝗔𝗦𝗦
🔥 𝗙𝗹𝗼𝘄𝗰𝗵𝗮𝗿𝘁𝘀 & 𝗣𝘀𝗲𝘂𝗱𝗼 𝗖𝗼𝗱𝗲𝘀 – 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴
𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴 අමාරුයි කියන බය නැති කරලා, මුල සිට 𝗘𝘅𝗮𝗺 𝗟𝗲𝘃𝗲𝗹 දක්වා ක්‍රමානුකූලව වැඩ කරනවා. 💡💻

📍 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝗮𝗹 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀
🏫 𝗬𝗮𝗵𝗮𝗻𝘀𝗮 – 𝗚𝗮𝗺𝗽𝗮𝗵𝗮
🏫 𝗔 𝗢𝗡𝗘 – 𝗡𝗲𝗴𝗼𝗺𝗯𝗼
🏫 𝗦𝗜𝗦𝗜𝗣 – 𝗖𝗵𝗶𝗹𝗮𝘄

🌍 𝗪𝗼𝗿𝗹𝗱𝘄𝗶𝗱𝗲 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀 𝗖𝗮𝗻 𝗝𝗼𝗶𝗻 𝗢𝗡𝗟𝗜𝗡𝗘 💻🌐

❤️ 𝟮𝟬𝟮𝟳 𝗔/𝗟 එකට තව කල් තියෙනවා කියලා වැඩ කල් දාන්න එපා.
අද හරියට පටන්ගත්තොත්, හෙට 𝗥𝗲𝘀𝘂𝗹𝘁 එක ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. 🏆

🔥 𝗧𝗵𝗲𝗼𝗿𝘆 + 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 + 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗼𝘂𝘀 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗲 = 𝗦𝘁𝗿𝗼𝗻𝗴 𝗜𝗖𝗧 𝗥𝗲𝘀𝘂𝗹𝘁

📞 𝟬𝟳𝟳 𝟵𝟯𝟲 𝟭𝟳𝟬𝟲

💻✨ 𝟮𝟬𝟮𝟳 𝗜𝗖𝗧 — මේ අගෝස්තුවෙන් වෙනස පටන් ගමු! 🚀

Address

No 46/5A Andimulla , Katana
Seeduwa
11534

Alerts

Be the first to know and let us send you an email when ICT with Jude Kathurusingha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT with Jude Kathurusingha:

Shortcuts

Share

Category