Sapugaskanda Maha Vidyalaya

Sapugaskanda Maha Vidyalaya "arise,awake and don't stop until the goal is achieved" සපුගස්කන්ද මහා විද්‍යාලය

26/07/2026
2026-07-17 වන දින පැවැත් වූ උදෑසන රැස්වීම
17/07/2026

2026-07-17 වන දින පැවැත් වූ උදෑසන රැස්වීම

11/07/2026

ගෞරවනීය ආරාධනාවයි.!

සපුගස්කන්ද මහා විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය බල ගැන්වීමේ,

" නිල රැස්වීම "

🗓️ ජූලි මස 19 වන ඉරිදා
⏰ උදෑසන 09.00 ට
📍 විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී, පැවැත්වේ.

කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ ඉදිරි වැඩකටයුතු සාකච්ඡා කිරීම සහ නව ගමනක ආරම්භයක් සනිටුහන් කිරීමට ආදී ඔබගේ පැමිණීම එදිනට මහත් කොට අපේක්ෂා කරන්නෙමු.

ඔබගේ සහභාගීත්වය විද්‍යාලයේ ශක්තියයි..අප විද්‍යාලය වෙනුවෙන් නැවතත් එක්වෙමු අභිමානයෙන්..!

කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය,
ගම් / සපුගස්කන්ද මහා විද්‍යාලය

All Rights Reserved.
©️smvosa2026
🇬🇦 Sapugaskanda Maha Vidyalaya

08/07/2026
29/06/2026

සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🪷

​උතුම් වූ මහින්දාගමනයෙන් සිංහල දීපය ධර්මද්වීපයක් බවට පත් වූ මේ පින්බර පොසොන් පොහෝ දිනයේ, මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ මඟ යමින් සමාජයට වැඩදායී ගුණගරුක පිරිසක් වීමට අප සැම අධිෂ්ඨාන කරගනිමු.
​සිත් සතන් තුළ කරුණාවත්, ප්‍රඥාවත් පිරෙන නිවැරදි දහම් මඟක් සැමට උදාවේවා!

All Rights Reserved.
©teamsmvits

💚💙💛SMV💛💙💚

🇬🇦


#2026

විද්‍යාලයේ ගුරුවරුන් සදහා 5S සංකල්පය පිළිබද ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන සපුගස්කන්ද යොකොහෝමා ආයතන පරිශ්‍රයේදි 2026-06-26 ...
27/06/2026

විද්‍යාලයේ ගුරුවරුන් සදහා 5S සංකල්පය පිළිබද ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන සපුගස්කන්ද යොකොහෝමා ආයතන පරිශ්‍රයේදි 2026-06-26 වන දින සිදුවිය.

⭕ Our Social Media

🔹Facebook : https://www.facebook.com/share/1XYE791HPd/
🔹WhatsApp : https://whatsapp.com/channel/0029Vak5auF35fLsxesvdt09
🔹 Instagram : https://www.instagram.com/teamsmvits?igsh=MXJ3em5ra2R1dW9k
🔹Tiktok : https://www.tiktok.com/?_r=1&_t=ZS-94neueqNIY4



All Rights Reserved.
©teamsmvits

💚💙💛SMV💛💙💚

🇬🇦


පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යාලයීය බෞද්ධ සංගමය හා සංගීත අංශය මගින් පැවැත්වූ පොසොන් බැති ගී හා විද්‍යාලයීය නාට්‍යය අංශය ...
27/06/2026

පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යාලයීය බෞද්ධ සංගමය හා සංගීත අංශය මගින් පැවැත්වූ පොසොන් බැති ගී හා විද්‍යාලයීය නාට්‍යය අංශය මගින් පැවැත්වූ පොසොන් නාට්‍යය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි 2026-06-26 වන දින පැවැත්විය.

⭕ Our Social Media

🔹Facebook : https://www.facebook.com/share/1XYE791HPd/
🔹WhatsApp : https://whatsapp.com/channel/0029Vak5auF35fLsxesvdt09
🔹 Instagram : https://www.instagram.com/teamsmvits?igsh=MXJ3em5ra2R1dW9k
🔹Tiktok : https://www.tiktok.com/?_r=1&_t=ZS-94neueqNIY4

Photography by :- Achintha Sandakelum
Thashmina Sandeepa
Suvindu laksh*tha
Kaveesha gimhan
Dileeshara rasanjana
Manuth Minmuthu
Guvanaka Adithya
Lithum Pinsara
Chamal Dhananjaya
Dhanush Shehara
Tharul Mevmith
Anuprabash Bandaranayaka
Ayon Benjamin




Edit by:- Achintha Sandakelum

All Rights Reserved.
©teamsmvits

💚💙💛SMV💛💙💚

🇬🇦


#2026

පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යාලයේ බෞද්ධ අංශය මගින් සංවිධානය කළ ලැබූ ධර්ම දේශනාව දලුපිටිය විරජයසුන්දරාම මහා විහාරාධිපති ...
26/06/2026

පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යාලයේ බෞද්ධ අංශය මගින් සංවිධානය කළ ලැබූ ධර්ම දේශනාව දලුපිටිය විරජයසුන්දරාම මහා විහාරාධිපති කැලණිය ප්‍රාදේශීය බෞද්ධ සමායෝජක ශාස්ත්‍රපති කන්දේගම නාරද ස්වාමින් වහන්සේ විසින් විද්‍යාලයේ කන්නග්ගර ශාලාවේදී 2026-06-26 වන දින පැවැත්විය.

⭕ Our Social Media

🔹Facebook : https://www.facebook.com/share/1XYE791HPd/
🔹WhatsApp : https://whatsapp.com/channel/0029Vak5auF35fLsxesvdt09
🔹 Instagram : https://www.instagram.com/teamsmvits?igsh=MXJ3em5ra2R1dW9k
🔹Tiktok : https://www.tiktok.com/?_r=1&_t=ZS-94neueqNIY4

Photography by :- Achintha Sandakelum
Thashmina Sandeepa
Suvindu laksh*tha
Kaveesha gimhan
Dileeshara rasanjana
Manuth Minmuthu
Guvanaka Adithya
Lithum Pinsara
Chamal Dhananjaya
Dhanush Shehara
Tharul Mevmith
Anuprabash Bandaranayaka
Ayon Benjamin




Edit by:- Achintha Sandakelum

All Rights Reserved.
©teamsmvits

💚💙💛SMV💛💙💚

🇬🇦


#2026

26/06/2026

පොසොන් බැති ගී 2026

All Rights Reserved.
©teamsmvits

💚💙💛SMV💛💙💚

🇬🇦

Address

Sapugaskanda
00

Alerts

Be the first to know and let us send you an email when Sapugaskanda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sapugaskanda Maha Vidyalaya:

Shortcuts

Share

Category