WP/KE Sangamiththa Maha Vidyalaya

WP/KE Sangamiththa Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WP/KE Sangamiththa Maha Vidyalaya, School, Sapugaskanda.

08/09/2023
ආදරනීය දියණියන්ට මෙන්ම පුහුණුවීම් කරමින් ජයග්‍රහණය පසුපස සිටි පුන්‍යා,ඉසුරි  ගුරුතුමියන්ට ද හද පිරි ස්තූතිය පුද කරමි...
02/09/2023

ආදරනීය දියණියන්ට මෙන්ම පුහුණුවීම් කරමින් ජයග්‍රහණය පසුපස සිටි පුන්‍යා,ඉසුරි ගුරුතුමියන්ට ද හද පිරි ස්තූතිය පුද කරමි...

රාජකාරියට සීමා නොවී සිය යුතුකම් වගකීම්  වෙනුවෙන් කැපවූ ,සමස්ත ලංකා නර්තන ජයග්‍රහණයේ සෙවනැල්ල.....රසංජලී,නිසංසලා,උපමාලි ග...
02/09/2023

රාජකාරියට සීමා නොවී සිය යුතුකම් වගකීම් වෙනුවෙන් කැපවූ ,සමස්ත ලංකා නර්තන ජයග්‍රහණයේ සෙවනැල්ල.....
රසංජලී,නිසංසලා,උපමාලි ගුරුතුමියන්ට...හදපිරි ස්තූතිය පුද කරමි....💖

සමස්ත ලංකා නර්තන තරගාවලිය 2023කේවළ අංශයේ ප්‍රථම ස්ථානය  ලබා ගත්  බප/කැල/සංඝමිත්තා මහා විද්‍යාලයේ A.T.හසංගි නවෝද්‍යා දියන...
02/09/2023

සමස්ත ලංකා නර්තන තරගාවලිය 2023
කේවළ අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් බප/කැල/සංඝමිත්තා මහා විද්‍යාලයේ A.T.හසංගි නවෝද්‍යා දියනිය ට උණුසුම් සුබ පැතුම්....❤️

HELPING HANDS ගම්පහ දිස්ත්‍රික් පාසල් මයිලෝ දැල්පන්දු ශූරතා තරඟාවලිය 202315 න් පහළ ශූරතාවය17 න් පහළ ශූරතාවය19 න් පහළ අනු...
12/08/2023

HELPING HANDS

ගම්පහ දිස්ත්‍රික් පාසල් මයිලෝ දැල්පන්දු ශූරතා තරඟාවලිය 2023
15 න් පහළ ශූරතාවය
17 න් පහළ ශූරතාවය
19 න් පහළ අනුශූරතාවය
ලබමින් සැප්තැම්බර් 02,03,04, දිනවල පොළොන්නරුව ගල්ලෑල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සමස්ත ලංකා
තරඟ සඳහා සහභාගිත්වය බලගැන්වීමට HELPING HANDS ව්‍යාපෘතිය හා එක් වන්න ඔබ සැමට ආරාධනා!
2023අගෝස්තු 17,18 දැවැන්ත වෙළඳ සැණකෙළිය සංඝමිත්තා විදුහල් භූමියේ දී……෴෴෴

Address

Sapugaskanda

Telephone

+94112400190

Website

Alerts

Be the first to know and let us send you an email when WP/KE Sangamiththa Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category