12/08/2025
🎖රැල්ලට නොයා හරියට ම
physics ඉගෙන ගමු..
🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇
🎖ඔබ දන්නවද? දිවයිනේ වසරකට භෞතික විද්‍යාව විෂය 50%ක් පමණ අසමත් වන බව, එසේම භෞතික විද්‍යාවට A එකක් ලබා ගැනීමේ සම්භාවිතාව 4% බව,
* ඇත්තටම එය සිදුවන්නේ දරුවාගේ අදක්ෂතාවය නිසාද?
🎖නැත, එසේ වන්නේ දරුවාට නිවැරැදි මගපෙන්වන්නේකු නොමැතිවීම නිසයි.
* රජයේ උත්තර පත්‍ර පරීක්ෂකයෙකුගේ වැදගත්කම කුමක්ද ?
🎖 දරුවන්ට විභාග පේපරයට ලකුණු ලබාදෙන නිවැරදිම ක්‍රම වේද ඔවුන් පමණක්ම හදුනාගැනීමයි
* බයෝ කරන ලමයින්ට භෞතික විද්‍යාව අමාරුද ?
🎖නැත භෞතික විද්‍යාව යනු ගණන් විතරක් බව ගුරුවරුන්ගේ පවා මතයයි.
නමුත් ගැටලු විසදීමෙන් ලබාගත හැක්කේ ලකුණු 30% පමණවේ.
ඉතුරු 70% ලැබෙනුයේ සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ මගිනි.
එබැවින් ඔබේ ගුරුවරයා මත ඔබේ අනාගතය තීරණයවේ.
භෞතික විද්‍යාව විෂයේ පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙකු ලෙස වසර 10 ට වඩා වැඩි පළපුරුද්දක් ඇති ප්‍රදේශයේ එකම ගුරුවරයාගෙන් හරියටම විෂය ඉගෙන ගෙන, තිතටම ලකුණු ලබා ගැනීමට අවශ්‍ය දරුවන් පමණක් සම්බන්ධ වන්න....💯💯💯💯💯💯💯💯💯
සීමීත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවාගැනෙන භෞතික විද්‍යා පාඨමාලාවකි....
👉 සියලු සිද්ධාන්ත නිවැරදිව,
👉 ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම ,
👉 පිලිවෙලක් ඇති Theory Note එක ,
👉 හොදම Theory Tute එක ,
👉 හැම පාඩමකටම RYM ( Refresh Your Memory ) නිබන්ධනය ,
👉 1980 සිට මේ දක්වා සියලු past papers ප්‍රශ්න පාඩ්මෙන් පාඩමට ,
👉 Multimedia තාක්ෂණය භාවිතයෙන් සංකීර්ණ සිද්ධාන්ත පැහැදිලි කිරීම
* ජාතික පාසල් ආචාර්යවරයකු විසින් මෙහෙයවීම....
* වසර ගණනාවක උත්තර පත්‍ර ඇගයීම් වලින් ලද අත්දැකීම්....
* විෂය නිර්දේශය තිතටම හා සරලව....
* විභාගයට මාස 3කට පෙර විෂය නිර්දේශය අවසන් කිරීම...
* පංතිය තුළදීම ප්‍රශ්න විසදීමට හුරු කරවීම...
📢 මෙහෙයවීම ...👇
රුමේෂ් මුණසිංහ
Voice 0778645425
WhatsApp 0778645425
🧠 wash කරගන්න එන්න අපි ලගට....
https://www.facebook.com/share/r/1DcXicAeNb/
https://www.tiktok.com/.physics/video/7385785442869726465
21/06/2022
01/06/2022
18/12/2021
09/11/2020
21/05/2020
14/04/2020
08/04/2020