✅ලකුණු 100% ම ගන්න Grade 11 අපේ දරුවන්
✅බොරු කතා නැතිව සෑම තත්පරයකම නිවැරදිව උගන්වන අපේ ඉංග්‍රීසි පන්තිය
Dinesh Sir - Online English School
Let's learn English through online.
13/02/2026
Staff Encounter Rajasinghe CC Vs Pinnawala CC
නිවැරදිව ඉංග්‍රීසි උගන්වන ඉගැන්වීමෙන් පරිණත සුදුසුකම්ලත් ගුරුවරයෙකුගේ මෙහෙයවීම
🟥2026 සඳහා අලුතින් දරුවන්ට සහභාගි විය හැක
🔰 පාසල් ඉංග්‍රීසි විෂය නිර්දේශය මෙන්ම අප ආයතනයේ විෂය නිර්දේශයද ආවරණය කෙරේ
🔰 සෑම දිනකම නියමිත වේලාවට පන්තිය පැවැත්වේ
🔰 සහභාගී වන සෑම සිසුවෙක්ම ලකුණු 90-100 අතර
🔳 ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අධ්‍යයනය කිරීම සඳහා facebook පිටුවට පිවිසෙන්න
⛔ඔබගේ සම්පත් දායකයා
🟢දිනේෂ් සුභසිංහ🟢
➡✴️මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් ව ✴️මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඉංග්‍රීසි විෂය ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා විශිෂ්ට සමාර්ථයක් සමගින් සමඟින් මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සේවය කළ අතර යටියන්තොට ඇන් ඇම් පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයට පත්වීම් ලබා ඉන් අනතුරුව ✴️ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හා සාගර විද්‍යා පීඨයේ ඉංග්‍රීසි උපදේශකවරයෙකු උපදේශකවරයකු ලෙස සේවය කොට ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව විවිධ පාඨමාලා හදාරා නැවත පත්වීම් ලද පාසල වෙත පැමිණ වසර 16ක් පුරා විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් අතර වර්තමානයේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කරයි....
23/01/2026
🟥2025 OL මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා අවශ්‍යම ප්‍රශ්න ටික අවශ්‍යම මොහොතේ
1️⃣ 02 වන ප්‍රශ්න පත්‍රය සියලුම අපහසු සහ අමාරුම ප්‍රශ්න පමණක් ආවරණය කෙරේ.
2️⃣ Story Writing /Essay writing / Dialogue Writing / Speech Writing තනිවම ලිවීමේ හැකියාව ලබාදෙනු ලැබේ
3️⃣ Cloze Texts සහ Word Forms / Verb Tenses වලින් පැමිණෙන ප්‍රශ්න සඳහා නිවැරදිව මුහුණදීමට හැකියාව ලබාදීම.
4️⃣ Letter Writing (Formal/Informal) / Describing Charts
⭕ නිවැරදිව උගන්වන ආකර්ෂණීය ඉගෙනුම් රටාවක් හිමි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සුදුසුකම් ලත් ගුරුවරයකුගේ මග පෙන්වීම.
✅ විමසීම් - 0718500925
⛔ඔබගේ සම්පත් දායකයා
🟢දිනේෂ් සුභසිංහ🟢
➡✴️මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් ව ✴️මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඉංග්‍රීසි විෂය ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා විශිෂ්ට සමාර්ථයක් සමගින් සමඟින් මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සේවය කළ අතර යටියන්තොට ඇන් ඇම් පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයට පත්වීම් ලබා ඉන් අනතුරුව ✴️ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හා සාගර විද්‍යා පීඨයේ ඉංග්‍රීසි උපදේශකවරයෙකු උපදේශකවරයකු ලෙස සේවය කොට ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව විවිධ පාඨමාලා හදාරා නැවත පත්වීම් ලද පාසල වෙත පැමිණ වසර 16ක් පුරා විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් අතර වර්තමානයේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කරයි....
Click here to claim your Sponsored Listing.
Online English Class
නොමිලේ ලබා දෙන පහසුකම් රැසක් සමගින්.. නූතන තාක්ෂණයෙන් පන්ති කාමරය ඔබේ දෝතට, දිවයිනේ ජනප්‍රිය වූ වැඩිම දරුවන් පිරිසක් සහභාගි වන එකම ඔන්ලයින් ඉංග්‍රීසි පන්තිය Online English පාඩම් මාලාව සමග සම්බන්දවීමට 0718500925 අමතන්න
Location
Category
Contact the school
Telephone
Website
Address
Imbulana
Ruwanwella
71300
03/02/2026