18 Wannam ( 18 වන්නම්)
Navarathna
Jay
💃Dance Coverd by
Sandani Ranasinghe
Ishani Lakshika
3Thal Dance Academy ...
3Thal Dance Academy
Dance is a divine language that heals the human heart.💃💃❤️❤️
💃3Thal💃 Dance Academy හි
අපේ පුංචි පැංචොත් එක්ක නත්තල්🎄🎄🎄
This Christmas season, our academy came together as one team to celebrate the joy of dance. Through dedication, discipline, and passion, our students turned hard work into a festive group performance full of rhythm and energy. This performance reflects the values we build at our academy — teamwork, confidence, and love for dance. Proud of every dancer who made this Christmas moment unforgettable 🎄✨💃🕺
💃
3Thal💃 Dance Academy
Join with us - 0716417534
0712065833
0775792937
🎅🏻🎅🏻🎄A celebration of Christmas through teamwork, passion, and movement. This group performance represents the hard work, creativity, and unity of our academy family. Proud of every dancer who brought the Christmas spirit to life on stage 🎄🎶✨”
💃3Thal Dance Academy 💃
Join with us - 0716417534
0775792937
0712065833
අසීරු දින කිහිපයකට පසු නැවතත්....😌😌💃💃
3thal Dance Academy fitness dancing clz එක දෙසැම්බර් 12 වෙනි සිකුරාදා සිට පැවැත්වේ...
💃3Thal💃
⭕️ හැමෝගෙම කාර්‍යබහුල ජීවිතයත් එක්ක අද වන විට ගොඩාක් අයට තමන්ව මඟ ඇරිලා නේද???😟
⭕️ඒ නිසාම ගොඩාක් රෝග වලට මුහුණ දෙන්නත් සිදු වෙලා නේද??? 🤒🤕
⭕️ එහෙනම් ඔයා වෙනුවෙන් සතියකට පැය දෙකක් වෙන් කරගමුද???
⭕️Exercise, Arabic workout විතරක්ම නෙමෙයි මේ වගේ feel වෙන songs වලට relax වෙන්නත් අපි අමතක කරන්නෙ නෑ...👯👯
➡️ එහෙනම් ඔයත් අපිත් එක්ක එකතු වෙන්න කෑමතිනම් අපිව අමතන්න....☎️
0716417534
0775792937
0712065833
Kasuni Rangika Ishani Lakshika
ඔන්න හැමෝටම පුංචි පණිවිඩයක් ...
3Thal Dance Academy හි පෙරපාසලේ සිට සාමාන්‍ය පෙ/ළ දක්වා දරුවන්ට සෑම සෙනසුරාදා දිනකම සවස 2 සිට 4 ලෙසත්, අපේ fitness dancing class එක සෑම සිකුරාදා දිනකම සවස 4.30 ලෙසත් දින සහ වේලාවන් වෙනස් කරන ලදී.
💃3Thal💃
⭕️ ඔන්න අපේ classes පැවැත්වෙන වේලාවන් සහ දින වෙනස් උනා.... ⏰ ⏰⏰⏰⏰
⭕️ පෙර පාසලේ සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ගේ පංතිය සෑම සෙනසුරාදා දිනකම සවස 2 සිට 4 දක්වාත්, අපේ Fitness Dancing class එක සෑම සිකුරාදා දිනකම සවස 4.30ටත් මේ සතියේ සිටම පවත්වන්නට අපි සූදානම්....
⭕️ Time ප්‍රශ්න, Job ප්‍රශ්න නිසා එන්න බැරිව හිටිය ඔයාලට හොදම අවස්තාව තමයි මේ..එහෙනම් ඔයාත් 3Thal Dance Academy යට ගොඩවෙලා බලන්න...👍
➡️ විමසීම්
0716417534
0775792937
0712065833
Kasuni Rangika Ishani Lakshika
💃3Thal💃
⭕️ ඔයාලත් එන්න අපිත් එක්ක ඩාන්ස් කරන්න, exercise කරන්න වගේම ඔයාගෙ body එකත් ඒත් එක්කම shape කරගන්න....
⭕️සෑම සෙනසුරාදා දිනකම සවස 2 සිට 4 දක්වා කහටගස්තැන්න විජය ප්‍රජා ශාලාවේ දී.....
එනවනම් අපිට කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා...
☎️☎️☎️
0716417534
0775792937
0712065833
class
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ruwanwella