Prefect Guild - Ruwanwella Rajasinghe Central College
The Prefects' Guild Of Ruwanwella Rajasinghe Central Collage Stands As A Symbol Of Leadership, Unity, And Dedication, Guiding Students Toward Excellence.
16/02/2026
ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා....💐
#2026수능
12/01/2026
Vote ❤
Vote Now ❤
09/01/2026
ඔබත් ඔබගේ sms මනාපය ලබා දෙන්න...
Swarnavahini
31/12/2025
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...❤🥳
#2026 #2026수능
අපගේ ව්‍යාපෘතිය පුරාවට විවිධ වූ ආකාරයන්ගෙන් අප හටත් අපගේම ආදරනීයන්ටත් ශක්තියක් වූ ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියි.❤️
05/12/2025
ඔයා කව්ද කියන්න නම් අපි දන්නෙ නෑ...
හැබයි ,
ගොඩාක් ස්තූතියි ❤
04/12/2025
ගංවතුරින් පීඩාවට පත් වූ අපගේම ආදරනීයන්ට ශක්තියක් වීමට අපත් සමග ඊයේ සහ අද යන දෙදින පුරාවට අත්වැල් බැඳ ගත් ඔබ සියලු දෙනාට ස්තූතියි.❤
Rajasinghe Central College
04/12/2025
ගංවතුර නිසාවෙන් පීඩාවට පත් වූ අපගේම සහෝදර සහෝදරියන්ට ශක්තියක් වෙමින් ඔවුන් වෙත සහනාදාර ලබා දුන් අවස්ථාව. 🤍❤
මෙම සත් කාර්‍යට සක්‍රීයව සහාය දෙන රාජසිංහ ආදි ශිෂ්‍ය සංගමයේ තුෂාර,අත්තනායක, බටංගල ඇතුලු සියලුම මහත්වරුන්ට ගෞරවාදර ස්තූතිය හිමි වේ...
03/12/2025
අපේම ආදරනීයන්ට ශක්තියක් වීමට ඔබ සැමට ආරාධනා කර සිටිමු 🤍
Ada Derana Sinhala Rajasinghe Central College Hiru News Sirasa TV
02/12/2025
Rajasinghe Central College
16/11/2025
අද දිනයෙ ජන්ම දිනය සමරන
රාජසිංහයෙ නියමුවාණන්,
ගරු විදුහල්පති ලසන්ත මනතුංග මැතිතුමනි,
ඔබ තුමන්ට,
නිදුක් නිරොගි සතුට පිරි සුබ උපන් දිනයක් වේ...🎂🎉
゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ruwanwella
71300
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |