21/08/2025
Technological Faculty-Ruwanwella Rajasinghe Central College
The Official Fanpage of Technological
Faculty Ruwanwella Rajasinghe Central College
21/08/2025
04/06/2025
Rajasinghe Central College registered a comfortable win over Pinnawela Central College in the 2nd Battle of Blue & Maroon at Kegalle.
Coverage Powered by Prima Kottumee
&Maroon
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට ප්‍රාථමික අංශයක් එකතු කිරීම , ක්‍රියාවලියට පටහැනි බව
අධ්‍යාපනය අමාත්‍යාංශය පිළිගනී..
✊❤️
05/09/2024
සහසකුත් සිසු පවුරු සිප් කිරෙන් සුපුෂ්පිත කොට සැත්තෑ නව වසක් සපිරෙන දිනයේ
අපේ සුපැතුම
චිරත් කල් වැජඹෙන්න.
සැරදෙ සදා රන් වැලි මැදි විදුහල් මාතා...
රාජසිංහ ඔබෙ ජය නාමේ රැව් දේවා...
Happy 79th anniversary to Rajasinghe Central College Ruwanwella .
May your legacy continue to inspire generations.
Follow the Rajasinghe Photography channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaadMdy3wtb5QjFcw204
15/08/2024
ඩයලොග් ජනාධිපති රන් කුසලාන 25න් පහල බාලක අවසන් මහා තරඟය අගෝස්තු මස 16 වන හෙට දින ප.ව 1 .00 සිට ටොරින්ටන් චතුරශ්‍ර ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදි පැවැත්වේ. මේ සඳහා රාජසිංහ ක්‍රීඩා සමාජය සමගින් රදාවාන ගොල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත. මෙම තරඟය ප.ව 3.00 ට The papare නාලිකාව හරහා ද සජීවීව නැරඹීමට අවස්ථාව ලැබී ඇත. රාජසිංහ ක්‍රීඩකයයින්ට සුබපැතීමට ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයට පැමිණෙන්න .
ප්‍රධාන පුහුණුකරු චමින්ද ජයරත්න මහතා ඇතුලු ක්‍රීඩකයින් සියලුදෙනා හට රාජසිංහ අපගේ උණුසුම් සුබපැතුම්🇺🇦🇺🇦❤️
10/08/2024
ඩයලොග් ජනාධිපති රන් කුසලාන 25න් පහල බාලක අවසන් මහා තරඟය අගෝස්තු මස 16 වන දින ප.ව 1 .00 සිට ටොරින්ටන් චතුරශ්‍ර ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදි පැවැත්වේ. මේ සඳහා රාජසිංහ ක්‍රීඩා සමාජය සමගින් රදාවාන ගොල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත. මෙම තරඟය ප.ව 1.00 ට The papare නාලිකාව හරහා ද සජීවීව නැරඹීමට අවස්ථාව ලැබී ඇත. රාජසිංහ ක්‍රීඩකයයින්ට සුබපැතීමට ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයට පැමිණෙන්න .
ප්‍රධාන පුහුණුකරු චමින්ද ජයරත්න මහතා ඇතුලු ක්‍රීඩකයින් සියලුදෙනා හට රාජසිංහ අපගේ උණුසුම් සුබපැතුම්🇺🇦🇺🇦❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Ruwanwella
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |
17/07/2025