Ruwanwella Royal College

Ruwanwella Royal College

Share

Ruwanwella Royal College

27/04/2026

Success is the delivered to the deserving...
Congratulations on your well deserved Award...!!
We're very proud of you...
Thank you everyone who helped with this award.
ස්වර්ණවාහිනී "නාඩිය" දේශපාලන කතිකාවතේ ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා බවට පත්ව රාජකීය විදුමාතාව බැබළවූ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධනංජය කාරියවසම් ශිෂ්‍යයාට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්...
මෙම ජයග්‍රහණය වෙනුවෙන් දායකත්වය දැක්වූ ඔබ සැමට අපගේ ස්තූතිය...💚



Swarnavahini News - Live 27/04/2026

නාඩිය
ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා ධනංජය කාරියවසම් ලෙස පත් කිරීමට
NDS හිස්තැනක් අංක 01 යොදා
0763568914 ට හැකිතාක් SMS කරන්න.

Swarnavahini News - Live 38 likes. "🔴 NADIYA || නාඩිය || 2026 - 04 - 27"

27/04/2026

"නාඩිය"
ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ අද රාත්‍රී 10 ට විකාශනය වන දේශපාලන කතිකාවත නරඹා, එයට අප විද්‍යාලය නියෝජනය කරමින් සහභාගීවන අප පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධනංජය කාරියවසම් ශිෂ්‍යයාට අප සැමගේ සහයෝගය දක්වමු.

25/04/2026

අප්‍රේල් 27 වන සදුදා දින රාත්‍රී 10 ට ස්වර්ණවාහිනී නාලිකාවේ "නාඩිය" දේශපාලන වැඩසටහන සදහා අප විද්‍යාලය නියෝජනය කරමින් සහභාගීවන අප පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධනංජය කාරියවසම් ශිෂ්‍යයාට විද්‍යාලයේ උණුසුම් සුබපැතුම්...
ඔහු වැඩසටහනේ ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා බවට පත් කිරීමට ඔබ සැමගේ සහය පහත දක්වා ඇති පරිදි ලබා දෙන්න.

Photos from Photography Society of Royal College,Ruwanwella's post 23/04/2026

රාජකීය වසන්ත උදානය 2026🌞🇲🇺💚
පසුගිය දා (04/21) අති උත්කර්ෂවත් ලෙස රුවන්වැල්ල රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වුණි.සාම්ප්‍රදායියක සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් ජනක්‍රීඩා රාශියකින් මෙවර බක්මහ උළෙල සමන්විත විය.
රාජකීය වසන්ත උදානය 2026 සාර්ථක කර ගැනීමට සහය දැක්වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය...
රාජකීය වසන්ත උදානය 2026🌞🇲🇺💚
Album 02
Photographed By: Official Photographer: Yohan Hettiarachchi
Photography Society Copyright ©️ 2026 PSRRC. All Rights Reserved.

Photos from Photography Society of Royal College,Ruwanwella's post 23/04/2026

රාජකීය වසන්ත උදානය 2026🌞🇲🇺💚
පසුගිය දා (04/21) අති උත්කර්ෂවත් ලෙස රුවන්වැල්ල රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වුණි.සාම්ප්‍රදායියක සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් ජනක්‍රීඩා රාශියකින් මෙවර බක්මහ උළෙල සමන්විත විය.
රාජකීය වසන්ත උදානය 2026 සාර්ථක කර ගැනීමට සහය දැක්වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය...
Photographed By: Official Photographer: Tharuli Seja , Laksara Tishara.
Photography Society Copyright ©️ 2026 PSRRC. All Rights Reserved.

21/04/2026

🇲🇺 Let's Collect great memories under one flag.... 🇲🇺

18/04/2026

#රාජකීය #වසන්ත #උදානය 2026

💢💢 #පාසලේ #දැනට #
අධ්‍යාපනය #ලබන #දරුවන් #සදහා #පමනක් #මෙය #පැවැත්වෙන #බව #කාරුණිකව #සලකන්න 💢💢

Photos from Ruwanwella Royal College's post 17/04/2026

"Two Teams One Shield One Legacy"

"Battle of the Golden Shield 2026"
Ruwanwella Royal College VS Dehiowita National School.

Catch the live action of the Battle of the Golden Shield on 9th May 2026, from 8.30am onwards at Ruwanwella Public Ground.

Cricket team of Ruwanwella Royal College
Congratulations Royal Boys....

04/04/2026

🇲🇺🇲🇺🇲🇺🇲🇺

Want your school to be the top-listed School/college in Ruwanwella?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Ruwanwella

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30