කෑ/දෙහි/පන්නල ජාතික පාසලේ සෞන්දර්ය අංශයේ ලස්සන වැඩක් .ඔබ සැමට ගෞරවණීය ආරාධනා .
Pannala National School -Ampagala
Pannala National college is a Buddhist mixed school since 1941 at Pannala, Located in Ruwanwella area.
කිරි ඉතිරවීම
කොවුල් සිරි
08/05/2026
කොවුල් සිරි 2026
21/04/2026
කෑ/දෙහි/පන්නල ජාතික පාසලේ අභිමානය ජාත්‍යන්තරයට! 🇱🇰🥉
මැලේසියාවේ පැවති 15 වන සයිලන්ට් නයිට් ජාත්‍යන්තර කරාතේ ශූරතාවලියේදී, ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කරමින් "කණ්ඩායම් කුමිතේ" ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් අප පාසලේ දිරිය දියණිය,
ජනනි මෙතුසලා සෙනරත්
ලැබූ මෙම විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව කෑ/දෙහි/පන්නල ජාතික පාසලේ ගරු විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ උණුසුම් සුභපැතුම් මෙසේ පිරිනමමු!
ඔබේ ඉදිරි ක්‍රීඩා දිවිය තව තවත් සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු!
02/04/2026
"කඳුරට අහසේ දිදුලන පන්නල තරු!" ⭐
කෑ/දෙහි පන්නල මහා විද්‍යාලීය ඉතිහාසයේ තවත් ස්වර්ණමය පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව සරසවි වරම් දිනාගත් අපේම ආදරණීය දූ පුතුන් සැමට අපගේ උණුසුම් සුභ පැතුම්!
මෙම ජයග්‍රහණය පසුපස සිටි දැවැන්ත ශක්තිය වන,
අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයේ නොපසුබට කැපවීමත්, නිවැරදි මඟපෙන්වීමත් අපි කෘතවේදීව සිහිපත් කරමු. දරුවන්ගේ සිහින සැබෑ කරන්නට ඔබ දැරූ වෙහෙස අද මල්පල දරා ඇත.
ඔබේ ඉදිරි සරසවි සිහිනය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
සුභ පැතුම් සමඟින්,
සවන මාධ්‍ය ඒකකය
කෑ/දෙහි පන්නල මහා විද්‍යාලය
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Ruwanwella
Ruwanwella