Manoj Liyanage - Maths Academy

Manoj Liyanage  - Maths Academy

Share

වැඩ කරවන ගණිත පන්තිය

15/05/2026

🔥 2026 O/L ගණිතය - මැයි මාසයේ නොමිලේම කෙරෙන සුපිරි වැඩක්! 🔥

🛑 ගණිතය පේපර් එකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් අහන, හැමෝම පටලවා ගන්න පාඩම් දෙකක් දින 5 කින් සියලූම පසුගිය විභාග ප්‍රශ්නත් එක්කම ගොඩ දාගමුද? 🎯👇

📘 කුලක සහ ත්‍රිකෝණමිතිය 📐📊
(මුල සිට සරලවම + සම්පූර්ණ විභාග ගැටලු / Past Papers සමගින්)

💰 මේ දින 5ක සම්පූර්ණ වැඩපිළිවෙළම සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁✨

📲 සම්බන්ධ වීමට:
පහත තියෙන WhatsApp අංකයට ඔබේ නම සහ පාසල සටහන් කරලා පණිවිඩයක් (Message) එවන්න.

➡️ 071 11 27 333 💬🔥

💯 ගණිතයට A එකක් ස්ථිර කරගන්න බලන ඔයාගේ යාළුවන්ටත් දකින්න මේ පෝස්ට් එක Share කරන්න! 🤝 ලකුණු දඩයම අරඹමු! 🚀🎓

ආරම්භය 2026.05.17 රාත්‍රී 7.00 ට.

03/02/2026

👉මෙවර සාමාන්‍ය පෙළ දරුවන් සඳහා

✊2016 -2024 සියලූම කුලක රචනා ප්‍රශ්න සාකජ්‍ජාව.

✊2026.02.04 (හෙට) දින උදෑසන 4.00 -.6.00 දක්වා පැවැත්වේ..

✊සම්බන්ධවීමට 071 - 11 27 333 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

Photos from Manoj Liyanage  - Maths Academy 's post 29/01/2026
08/08/2025

❤️💚🩷ප්‍රස්තාර❤️💚🩷

04/08/2025

💙❤️සාධනය සරලවම🩷❤️

08/07/2025

❤️💚🩷💙කෝණ සමජ්ජේදක💙🩷💚❤️

17/06/2025
21/03/2025

❤️❤️❤️

Want your school to be the top-listed School/college in Ruwanwella?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Ruwanwella