විදුමව් පොරමඩුලු

විදුමව් පොරමඩුලු පොරමඩුලු විදු මවගේ පහස ලද සැවොම එක්වන? Join with us to Protect our school "PORAMADULLA CENTRAL COLLEGE"

21/10/2025

ආරාධනයයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

11/10/2025

කාරුණික ආරාධනයි 🙏

11/10/2025
03/10/2025
02/04/2024
21/01/2023

❤️

18/01/2023

කොච්චර නම් බස් ආවත්
අන්තිම බස් එක එනකං
හිතාමතා ලතැවීලා
යනවිට අට පහුවීලා
ගේට්ටුවෙන් එළියේ ඉන්න
යමු ආයෙත් ඉස්කෝලෙට.....
ගැමුණු විජය තිස් පැරකුම්
නිවෙස් වලට පිල් බෙදිලා
දුර දුවන්න උස පනින්න
දිනන අයට කෑ ගහන්න
මහ අව්වේ පිච්චෙන්නට
යමු ආයෙත් ඉස්කෝලෙට....
වෙසක් පොසොන් පෝයදාට
කූඩු හදලා හැඩ බලන්න
භක්ති ගීත කියලා එන්න
නිදි වරාන කැරොල් යන්න
අනේ එකම එක පාරක්
යමු ආයෙත් ඉස්කෝලෙට....
ගුරුවරයෙක් නොමැතිදාට
අපි ඔක්කොම එකතු වෙලා
ඇති වෙනකං සිංදු කියලා
ඒ තරම්ම බැනුම් අහලා
තල් ගහ යට දණ ගහන්න
යමු ආයෙත් ඉස්කෝලෙට....
ඉඳලා හිටලා බෑ හිතුණම
හොස්ටල් ළඟ හොර පාරෙන්
හිමින් සීරුවේ දුවන්න
ඉස්කෝලෙන් කලින් යන්න
එක පාරක් ගිහින් එන්න
යමු ආයෙත් ඉස්කෝලෙට....
මනමේ සිංහබා බලන්න
තව තව දේශන අහන්න
එකී මෙකී තවත් නොකී
සුන්දර නාටක බලන්න
හෝල් එකේ ඉඳන් ඉන්න
යමු ආයෙත් ඉස්කෝලෙට....
දුක හිතුණම හිත් හදන්න
සතුට ගෙනත් දුක නිවන්න
යාළු කමට පණ පොවන්න
ඉස්සර වාගෙම සතුටින්
එක දවසක් ගිහින් එන්න
යමු ආයෙත් ඉස්කෝලෙට....
..ලංකා සුභාෂිණී...

Address

Poramadulla
Rikillagaskada
20735

Website

Alerts

Be the first to know and let us send you an email when විදුමව් පොරමඩුලු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to විදුමව් පොරමඩුලු:

Shortcuts

Share

Category