අපේ කාලයේ ජියෝ පංතිය - මහින්ද බී රාජනායක

  • Home
  • Sri Lanka
  • Rikillagaskada
  • අපේ කාලයේ ජියෝ පංතිය - මහින්ද බී රාජනායක

අපේ කාලයේ ජියෝ  පංතිය - මහින්ද බී රාජනායක tutor/teacher

භූගෝල විද්‍යාත්මක වැදගත්කමක් සහිත  දිනපෙබරවාරි පෙබරවාරි 02 ලෝක තෙත්බිම් දිනයමාර්තු මාර්තු 01 ලෝක මුහුදු තෘණ දිනයමාර්තු 0...
25/12/2024

භූගෝල විද්‍යාත්මක වැදගත්කමක් සහිත දින

පෙබරවාරි
පෙබරවාරි 02 ලෝක තෙත්බිම් දිනය

මාර්තු
මාර්තු 01 ලෝක මුහුදු තෘණ දිනය
මාර්තු 03 ලෝක වනජීවී දිනය
මාර්තු 21 අන්තර් ජාතික වනාන්තර දිනය
මාර්තු 22 ලෝක ජල දිනය
මාර්තු 23 ලෝක කාලගුණ දිනය

අප්‍රෙල්
අප්‍රේල් 22 මිහිතල දිනය

මැයි
මැයි 10 පර්යටනික පක්ෂි දිනය
මැයි 22 අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය
මැයි 23 ලෝක කැස්බෑ දිනය

ජුනි
ජුනි 5 ලෝක පරිසර දිනය
ජුනි 8 ලෝක සාගර දිනය
ජුනි 26 ලොක සාගර දිනය
ජුනි 17 ලෝක කාන්තාර කරණය වැලැක්වීමේ දිනය

පුලි
ජුලි 11 ජනගහන දිනය
ජුලි 26 ජාත්‍යාන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය

අගොස්තු
අගෝස්තු 09 ලෝක ආදිවාසීන්ගේ දිනය

සැප්තැම්බර්
සැප්තැම්බර් 3
සැප්තැම්බර් 7 නිල් අහස සඳහා පිරිසිදු වාතය
සැප්තැම්බර් 16 ලෝක ඕසෝන් දිනය
සැප්තැම්බර් 27 සංචාරක දිනය

ඔක්තෝබර්
ඔක්තෝබර් 4 ලෝක සත්ව දිනය
ඔක්තෝබර් 4 සරණාගත දිනය
ඔක්තෝබර් 13 ස්වාභාවික ආපදා වැළැක්වීමේ දිනය
ඔක්තෝබර් 16 ලෝක ආහාර දිනය

නොවැම්බර්
නොවැම්බර් 21 ලොක ධිවර දිනය

දෙසැම්බර්
දෙසැම්බර් 05 ලෝක පාංශු දිනය
දෙසැම්බර් 11 අන්තර්ජාතික කඳුකර දිනය

#අපේ #කාලයේ

සරසි - රිකිල්ලගස්කඩ ඔක්තෝබර් 12 සෙනසුරාදා 8 : 00 -  10: 00විමංසා - නිල්දණ්ඩාහින්න ඔක්තෝබර් 13 ඉරිදා 8: 30 -  10: 30
07/10/2024

සරසි - රිකිල්ලගස්කඩ
ඔක්තෝබර් 12 සෙනසුරාදා
8 : 00 - 10: 00

විමංසා - නිල්දණ්ඩාහින්න
ඔක්තෝබර් 13 ඉරිදා
8: 30 - 10: 30

22/09/2024

දුශ්කර පලාත් හැමදාම දුෂ්කර උනේ ඇයි කියලා අද තේරුනා නේද ?

" අධ්‍යාපනයේ වැදගත්කම "

02/09/2024

කැම්පස් යන්න ඕන කියලා හිතේ තිබ්බ පමණින් කැම්පස් යන්න බෑ. එකට

📍 විශිෂ්ට අරමුණක්
📍අරමුණට යන්න වැඩපිළිවෙලක්
📍 නිවැරදි කාල කළමනාකරණයකින් ක්‍රියාත්මක වීම

කියන මේ හැම point එකක්ම ඔයාගේ කැම්පස් යන ගමනට බලපානවා.

අපේ කාලයේ GEO පංතිය




Mahinda Bandara

ගෙදර ප්‍රශ්න දාහක් තිබුණත් ඒ කිසි දෙයක් අපිට නොපෙන්වා හංගපු අම්මා, දැන් ටිකෙන් ටික අපිට හැමදේම කියන්න පටන් අරන්. පොඩි දේ...
21/08/2024

ගෙදර ප්‍රශ්න දාහක් තිබුණත් ඒ කිසි දෙයක් අපිට නොපෙන්වා හංගපු අම්මා, දැන් ටිකෙන් ටික අපිට හැමදේම කියන්න පටන් අරන්.

පොඩි දේටත් 'අම්මේ' කිය කිය අඬපු අපි,
අම්මා තාත්තව කවලා පොවලා ආදරෙන් බලාගන්න පුලුවන් තරමට,
ගෙදරක බිල් සේරම ගෙවාගන්න පුලුවන් තරමට,
ගෙදරක්, පවුලක් නඩත්තු කරන්න පුලුවන් තරමට,
වගකීම් වල බර කරට දැනෙන තරමට,

ඉස්සර අම්මයි තාත්තයි ප්‍රශ්න හංගගෙන අපිව උස් මහත් කරපු විදියටම අපේ ප්‍රශ්න හංගගෙන අම්මලව සතුටින් තියන්න උත්සහ කරන තරමට,
අපි හරි ඉක්මනට ලොකු වෙලා.
ඔව්,
" අපි තවදුරටත් පොඩි ළමයි නෙමෙයි.!" 🌻💫🖤

✍️ Ishara Somarathna - Upmind

31/05/2024

හෙට ඔයා එන්නම් ඔනී දවස
2026 Geography
නව පංති අරම්භය

ජුනි 01 (සෙනසුරාදා )
සක්සස් - රිකිල්ලගස්කඩ
(සම්පත් බැංකුව අසල)

සියලුම වීමසිම්
වට්ස්ඇප්
0750273358

#අපේ කාලයේ GEO පංතිය

2026 online නව පංති අරම්භයජුනි 02 සම්බන්ධ විමට2026 online ලෙස සදහන් කර ඔබගේ නම පසල සමග0750273358  අංකයට  වට්ස්ඇප් කරන්න ...
28/05/2024

2026 online
නව පංති අරම්භය
ජුනි 02
සම්බන්ධ විමට

2026 online ලෙස සදහන් කර
ඔබගේ නම පසල සමග
0750273358 අංකයට වට්ස්ඇප් කරන්න

වට්ස්ඇප් buttion එක click කරන

#අපේ #කාලයේ #පංතිය

🔥A හීනයට මං තනන   අපේ කාලයේ GEO පංතිය  2️⃣0️⃣2️⃣5️⃣ සිද්ධාන්ත මැයි මාසය සදහා නවක සිසුන් බදවා ගැනිම.       📍📍සෙනසුරාදා 8:...
30/04/2024

🔥A හීනයට මං තනන අපේ කාලයේ GEO පංතිය

2️⃣0️⃣2️⃣5️⃣ සිද්ධාන්ත මැයි මාසය සදහා නවක සිසුන් බදවා ගැනිම.
📍📍සෙනසුරාදා 8: 00- 10:00 සරසි - රිකිල්ලගස්කඩ

📍📍ඉරිදා 8 : 30 10 : 30 වීමංසා - නිල්දණ්ඩාහින්න

🍃 අංග සම්පුර්ණ නිබන්ධන පෙළ

🍃 සෑම පාඩම් එකකයක් අවසානයේදී එකක පරික්ෂණ.

විශ්වයම අතැඹුලක් සේ දකින Geography

දිනන්න ඔනනම් එන්න විමංසා - නිල්දණ්ඩාහින්න
28/04/2024

දිනන්න ඔනනම් එන්න
විමංසා - නිල්දණ්ඩාහින්න

ලැබුවා වු 2024 සිංහල හිංදු අලුත් අවුරුද්ද  ඔබ සැමට නිදුක් නිරෝගි, සාමය සතුට පිරී  ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!!! #අපේකාල...
13/04/2024

ලැබුවා වු 2024 සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගි, සාමය සතුට පිරී ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!!!

#අපේකාලයේGeo පංතිය

ලැබුවා වු 2024 සිංහල හිංදු අලුත් අවුරුද්ද  ඔබ සැමට නිදුක් නිරෝගි, සාමය සතුට පිරී  ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!!!අපේ කාලය...
13/04/2024

ලැබුවා වු 2024 සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගි, සාමය සතුට පිරී ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!!!

අපේ කාලයේ Geo පංතිය

Address

Rikillagaskada

Telephone

+94750273358

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ කාලයේ ජියෝ පංතිය - මහින්ද බී රාජනායක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to අපේ කාලයේ ජියෝ පංතිය - මහින්ද බී රාජනායක:

Shortcuts

Share