Sri Sumangala Dhamma School

Sri Sumangala Dhamma School අපේ දහම් පාසල ඓතිහාසික රිදීවිහාරස්ථානය අනුබද්ධිත කුඹුරුලෙන රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යන

04/05/2025
Big shout out to my newest top fans! 💎 Isuru ThenuwaraDrop a comment to welcome them to our community,
31/07/2024

Big shout out to my newest top fans! 💎 Isuru Thenuwara

Drop a comment to welcome them to our community,

13/07/2024
08/07/2024

අප දහම්පාසලේ ආචාරිණී මදුෂානි වීරසිංහගේ මංගල එළිමහන් ප්‍රසංග ආගමනය. තුණුරුවනේ අනන්ත ආශීර්වාද බලයෙන් යහපත් අනාගතයක් සඳහා ආසිරි

ඓතිහාසික ජංකුරේ ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ ඉදි කරනු ලබන චෛත්‍ය රාජයන් වහන්සේ වෙනුවෙන් අප ධර්ම විද්‍යාලය මගින් සංවිධානය ...
08/07/2024

ඓතිහාසික ජංකුරේ ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ ඉදි කරනු ලබන චෛත්‍ය රාජයන් වහන්සේ වෙනුවෙන් අප ධර්ම විද්‍යාලය මගින් සංවිධානය කළ ශ්‍රමදාන වැඩසටහන ඉතා සාර්ථක අයුරින් නිම කිරීමට හැකි උනා.

01/07/2024

සම්පත් සර් 1-5 ශ්‍රේණි සඳහා සිදුකළ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන. 2024-06-29 ඉරු දින

09/06/2024

බලන්න අපෙ දහම්පාසලේ හය වසරේ ලමයි කොච්චර දක්ෂද

බෞද්ධ ධර්මාචාර්ය විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් හෙට දින 2024/06/02 දින දහම්පාසල වෙත පැමිණෙන්න.
01/06/2024

බෞද්ධ ධර්මාචාර්ය විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් හෙට දින 2024/06/02 දින දහම්පාසල වෙත පැමිණෙන්න.

අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මා හිමිපාණන් වහන්සේගේ  ජන්ම දිනය අදයි.මාතලේ දිශාවේ කොහොන්සි...
30/05/2024

අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මා හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය අදයි.
මාතලේ දිශාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ග්‍රාමයේදී ව්‍යවහාර වර්ෂ 1944 මැයි මස 30 වන දින ජන්ම ලාබය ලැබූ අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මා හිමිපාණන් වහන්සේ, කීර්ති ශ්‍රි රාජසිංහ මහ රජු විසින් ප්‍රථමවරට මල්වතු මහා විහාර ප‍ර්ශවයේ මහාපදවියට පත්කොට අති ගරු තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ බුද්ධරක්කිතාභිධාන මහානායක මහ හිමිපානන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන පූජණීය මහානාහිමිපාණන් වහන්සේ නමකී.
ව්‍යවහාර වර්ෂ 1957 ක් වූ ජූනි මස 10 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී පැවිදි බිමට ඇතුලත්ව 1964 ක් වූ ජූනි මස 10 වන දින වාහලනාග නාමයෙන් උතුම් උපසම්පදා සම්පත්තිය ලැබූහ. ශ්‍රි දළදා මාළිගවේ තේවා ධූරයට පත්ව, කෙමෙන් තේවාව භාර නාහිමි නමක් වශයෙන් කටයුතු කර ච්රාගත සම්ප්‍රදායානුකූලව බුද්ධෝපස්ථාන බුදු පුද තේවා කාර්ය්‍යන් මැනවින් ඉෂ්ඨ සිද්ධ කල අප මානාහිමිපාණන් වහන්සේ ශාසනික ප්‍රතිපදාවන් සපුරා මල්වතු මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභාවට පත්ව පියවරින් පියවර ශාසනික පදවි ලබා රාජ්‍ය වර්ෂ 2004 වූ ජූනි මස 20 වන ඉරුදින මල්වතු මහා විහාරීය රාජපූජිත මංගල උපෝෂතාගාරයේදී තත්කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් අතිගරු මහා නායක පදවියට පත් වී වදාළහ.
අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා
ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේට, බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ද, උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් ද තවත් චිරාත් කාලයක්‌ ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝකකිරීමට ශක්‌තිය ලැබේවායි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරන්නෙමු! (උ.ගැ. දළඳා මාලිගාව නිළ පිටුව)

20/05/2024

වෙසක් සඳ බැති ගී සැදෑව කුඹුරුලෙන රජමහා විහාරස්ථානයේ දී

පහ ශ්‍රේණියෙන් සුබ පැතුමක්
19/05/2024

පහ ශ්‍රේණියෙන් සුබ පැතුමක්

Address

Ridigama

Opening Hours

06:00 - 12:00

Telephone

+94759375598

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sumangala Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sumangala Dhamma School:

Shortcuts

Share

Category