Rambodagalla Central College.

Rambodagalla Central College. Rambadagalla Central College is a well-established educational institution in the North Western Prov Fr. A. M. Walmslin. The first Principal was Mr. K. J. Stephen.

-- RAMBADAGALLA CENTRAL COLLEGE, RIDEEGAMA --
Rambadagalla Central College is situated in the rural area of Rambadagalla on the Kurunegala Keppitigala road about 25km off the town of Kurunegala in the North Western Province of Sri Lanka. Its history runs as far back as 1905 when it was first started in the Rambadagalla Estates Group as a Church Missionary School with only 10 students, controlled

by Rev. However, with the opposition of the majority Sinhala Buddhist population in the area, another primary Buddhist school was founded in the place called Rambadagalla Baduwatta. Later in 1924 both these two small schools were amalgamated into one and brought to its present location in Rambadagalla. Fonseka, and by then the number of students had grown up to about 90. The school was run with usual ups and downs but with gradual improvement until 1930 when it was taken over by the government. By this time it had one permanent building, a student population of about two hundred and a teaching staff of six. The Headmaster was Mr. There on the school saw an incremental growth and in 1942 it was ranked as a Senior School in the island. The school received more and more permanent buildings and grew bigger with increasing numbers of students and teaching staff to become a Maha Vidyalaya in 1961. It received the Madya Maha Vidyalaya (or Central College) status in 1994 and now it is also a Navodya School. Today it is ranked as a 1AB school in the Ministry of Education in Sri Lanka. So far there have been fourteen Principals under whose elite guidance and untiring efforts the school has come a long way in its exemplary history. The present Principal is Mr. Rohana Seneviratne under whose control there are about 1700 students and 100 academic staff along with a non-academic staff of about ten. The students show great success in both curricular and extra-curricular activities, producing good results at the National Examinations, and prominence in sports and other competitions. The physical resources comprise of sufficient classrooms, halls, separate rooms for practical subjects, a well-equipped science laboratory, a newly acquired library, a dental surgery and a large playground. With further assistance from the state and the Schools Development Society the school can prove itself to be one of the most successful educational institutions in the island.

රම්බඩගල්ල ජාතික පාසලට අභිමානයක් එක් කරමින් උසස්පෙළ ගණිත අංශයෙන් A සාමර්ථ  තුනක් ලබාගනිමින් සරසවි වරම් දිනූ  S.D.රශ්මික ජ...
05/04/2026

රම්බඩගල්ල ජාතික පාසලට අභිමානයක් එක් කරමින් උසස්පෙළ ගණිත අංශයෙන් A සාමර්ථ තුනක් ලබාගනිමින් සරසවි වරම් දිනූ S.D.රශ්මික ජනිදු ධර්මවංශ පුතාට උණුසුම් සුභ පැතුම්.සුභ අනාගතයක් 🎉️💙

25/08/2025

Celebrating my 14th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
fans

රම්බඩගල්ල ජාතික පාසලට අභිමානයක් එක් කරමින් බිහිවූ  සහකාර පොලිස් අධිකාරි ලෙස උසස්වීම් ලබන හර්ෂ සමරකෝන් මහතාට අප පාසලේ උණු...
25/08/2025

රම්බඩගල්ල ජාතික පාසලට අභිමානයක් එක් කරමින් බිහිවූ සහකාර පොලිස් අධිකාරි ලෙස උසස්වීම් ලබන හර්ෂ සමරකෝන් මහතාට අප පාසලේ උණුසුම් සුභ පැතුම්.
Warm congratulations from our school to Mr. Harsha Samarakoon, who has brought pride to Rambadagalla National School by being promoted to the rank of Assistant Superintendent of Police.

03/03/2025
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා 🙏🙏🙏
21/06/2024

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා 🙏🙏🙏

සමස්ත ලංකා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් භාග්‍යා ලක්ෂාණි වික්‍රමසිංහ දියණියට සුභ පැතුම්
21/11/2023

සමස්ත ලංකා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් භාග්‍යා ලක්ෂාණි වික්‍රමසිංහ දියණියට සුභ පැතුම්

සමස්ථ ලංකා හෙල්ල විසිකිරීම තරඟයෙන් රන් පදක්කම් දිනාගත් රම්බඩගල්ල ජාතික පාසලෙහිභාග්‍යා දියණියට උණුසුම් සුභ පැතුම්        ...
28/10/2023

සමස්ථ ලංකා හෙල්ල විසිකිරීම තරඟයෙන්
රන් පදක්කම් දිනාගත් රම්බඩගල්ල ජාතික පාසලෙහි
භාග්‍යා දියණියට උණුසුම් සුභ පැතුම්
💪❤🙏

ඇඳ දැන් හිස්, ඇඳ පුරවයි. පුළුවන් නම් තිරය පුරෝපන් ! සත්තයි බෑ ..♥️1980 හොඳම නළුවා1980 හොඳම පිටපත1980 හොඳම නිෂ්පාදනය1983 ...
11/10/2023

ඇඳ දැන් හිස්, ඇඳ පුරවයි. පුළුවන් නම් තිරය පුරෝපන් ! සත්තයි බෑ ..♥️
1980 හොඳම නළුවා
1980 හොඳම පිටපත
1980 හොඳම නිෂ්පාදනය
1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
1986 මරාසාද් හොඳම නළුවා
1987 මරාසාද් හොඳම නළුවා
1987 කඩුල්ල හොඳම නළුවා
1991 කඩුල්ල හොඳම නළුවා
1992 මහමෙර පාමුල හොඳම පිටපත
1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය
1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති
2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බවා දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
2020 විෂම භාග හොඳම සහය නළුවා

ගඟදිගේ
සලංහංතේ
මහා සිංහලේ වංශ කතාව
අග්නිදාහය
කඩුල්ල
අකාල සන්ධ්‍යා
සුසීමා
දෑස පියාගත් කල
ගරිල්ලා මාකටින්
තාරාවෝ ඉගිලෙති
මරාසාද්
පිටගම්කාරයෝ
රෑ තාරකාවෝ
බවදුක
බවකර්ම
කන්ද උඩ ගින්දර
සූරිය අරණ
අස් වැසුම
අබා
මෙතනින් මාරුවෙනු
එකගේ සොකරි
දස්කොන්
සීරජ
ලොකු දුව
ජුලියට්ගේ භූමිකාව
රන්දිය දහර
අයෝමා
මිල්ල සොයා
ගිනි අවි සහ ගිනිකෙලි
වෙද හාමිනේ
පලිගු මැණිකේ
බෙර හඩ
අත්
ලෝම හන්ස
මඳුර ජවනිකා
ධවල භීෂණ
පළිගු මැණිකෙ
කන්දෙ ගෙදර
ගම්පෙරළිය
තාරාදේවී
ඇඩ්‍රස් නෑ

මේ ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එකක්

සුබ ගමන් පනාපුත්‍රයානෙනි! ♥️🏳

චරිත..🥺

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි,  ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.ඉනික්බිති ඔ...
28/09/2023

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි, ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.

ඉනික්බිති ඔහු, මිහිතලය මත ඇති වටිනාම ගල් වර්ගය කුමක්දැයි, විමසූ විට මා,
" දියමන්ති" යැයි පිළිතුරු දුනිමි.

" ඒ දෙවර්ගය ම සෑදී ඇත්තේ කුමකින්ද?"
,ශීක්වරයා විමසීය.

" කාබන්වලින්..." මම පැවසුවෙමි.

" ඒක නිවැරැදියි. " පැවසූ ඔහු," ඒ දෙවර්ගයෙහි ඇත්තට ම අැති වෙනස කුමක්ද? " යි විමසී ය.

" පීඩනය... ", මම කීවෙමි.

පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරයි. එය සොබාදහමේ දායදයකි ; ඔබව විවිධ අසීරු තත්ත්ව යටතේ පරීක්ෂා කරනු ලබයි. ස්වභාව ධර්මයට ඔබව වඩා සුන්දරත්වයෙන් යුතු අයකු බවට පත් කිරීමට අවශ්‍ය නිසයි ඒ අසීරුතා හමුවන්නේ...

~ සූෆී කියමනකි ~

Address

Rambadagalla Central College
Ridigama

Opening Hours

Monday 06:00 - 17:00
Tuesday 06:00 - 17:00
Wednesday 06:00 - 17:00
Thursday 06:00 - 17:00
Friday 06:00 - 17:00

Telephone

+94372251531

Website

Alerts

Be the first to know and let us send you an email when Rambodagalla Central College. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category