EZONE Academy

EZONE Academy The Future Of Education
අනාගතය දකින අපේ තක්සලාව
HRDA/K/RID/COM/1010

*අධ්‍යපනයේ නවෝත්පාදන ගමනකට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පෙරටම ඊ -සෝන් ඇකඩමි  2026 නව පන්ති ආරම්භය*........................
12/01/2026

*අධ්‍යපනයේ නවෝත්පාදන ගමනකට
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පෙරටම
ඊ -සෝන් ඇකඩමි 2026 නව පන්ති ආරම්භය*........................

සිංහල භාෂාව
විනීතා ප්‍රේමසිරි
B.A. (UOP)
P.G.D.E. (UOC)
Goverment school teacher
අපොස ස.පෙල වසර 15ක උත්තර පත්‍ර පරීක්ෂා පළපුරුද්ද

*************
ශිෂ්‍යත්වය
මාලක ධර්මසිරි
(NCoE)|B. Ed. (Hons) in primary edu.
Goverment school teacher

************
විද්‍යාව | Science
මධුෂානි රත්නායක
Bsc.(Hons) in (UOP)
සිංහල |ඉංග්‍රීසි මාධ්‍ය

************
ගණිතය
සුසිත් M කුරුප්පු
SLTS |BIT(UOC)
සිංහල |ඉංග්‍රීසි මාධ්‍ය

************
ඉංග්‍රීසි භාෂාව
ප්‍රසන්න C ලාල්
Dip.in English(UOW)

************
දෙමල භාෂාව
M. සියාම්
(B.A (uG)/ HD in Tamil (BPU)
Dip in Tamil (UOK)

***********
තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණය (ICT)
ප්‍රමෝද් ජයසුන්දර
Bsc(Hons)in Mis(UCD)Upper Class,
HDCBIS,GDMC,CCNA,NCE
සිංහල |ඉංග්‍රීසි මාධ්‍ය

2026 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) - නව පන්ති ආරම්භය! 💻ඔබේ දරුවා තාක්ෂණික ලෝකයේ ජයග්‍රාහකයෙකු කරවන්න...2026 වසර සඳහ...
12/01/2026

2026 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) - නව පන්ති ආරම්භය! 💻ඔබේ දරුවා තාක්ෂණික ලෝකයේ ජයග්‍රාහකයෙකු කරවන්න...

2026 වසර සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය (O/L) දක්වා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා.

📍 ස්ථානය:
📍A Plus(+) කුරුණෑගල.
📍 EZONE -රිදීගම/පිලැස්ස.
📍 GTC Academy -ගොකරැල්ල.

අපේ පන්තියේ සුවිශේෂීතා:

✅ සම්පූර්ණ විෂය නිර්දේශය: සරලව සහ මුල සිට ආවරණය කිරීම.

✅ ප්‍රායෝගික පුහුණුව: සිද්ධාන්ත පමණක් නොව, ප්‍රායෝගිකව තාක්ෂණය භාවිතා කරන අයුරු ඉගැන්වීම.

✅ විභාග පෙරහුරුව: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

✅ සෑම සිසුවෙකුටම විශේෂ අවධානය: කුඩා කණ්ඩායම් ලෙස පන්ති පැවැත්වෙන බැවින් ඕනෑම මට්ටමක දරුවෙකුට තේරුම් ගත හැකි ඉගැන්වීම් රටාව.

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න: දුරකථන: 071 535 0007

හෙට දින දිනන දරුවෙකු වෙනුවෙන් අදම නිවැරදි තීරණය ගන්න! 🌟

16/06/2025
🛑I   C   T     🛑 C   L   A   S  S     -  2025තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 🅰️✅ අපේ ICT පන්තිය
01/02/2025

🛑I C T 🛑 C L A S S - 2025

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 🅰️✅ අපේ ICT පන්තිය

2025 නව අධ්‍යයන වර්ෂයේ 11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් හා මෙවර 2025 මාර්තු මස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙ...
01/02/2025

2025 නව අධ්‍යයන වර්ෂයේ 11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් හා මෙවර 2025 මාර්තු මස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ආරම්භ කරන පුනරීක්ෂණ පංතිය.

⭕ඔබගේ 10 ශ්‍රේණියේ
ගණිත විෂය දැනුම හා ලකුණු කුමන මට්ටමක තිබුණද ඉතා කෙටි කාලයක් තුළ වැඩි විෂය දැනුමක් හා විභාගය වෙනුවෙන් වූ ශක්තිමත් පෙර සූදානමක් ලබා ගැනීමට නම් ඔබ මේ පුනරීක්ෂණ පන්තියට සහභාගි විය යුතුමයි!

⭕විභාගයේදී පහසුවෙන්ම ලකුණු ලබාගත හැකි විෂය කොටස් සරලව හා ක්‍රමානුකූලව ආවරණය කිරීම, නියමිත කාලයට අදාළව ප්‍රශ්න පත්‍ර ලියවීම, ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීම හා දරුවන් කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කරමින් දරුවන්ගේ සාධනීය විෂය දැනුමක් ගොඩනැගීම මෙහිදී සිදු වේ.

⭕සෑම සෙනසුරාදා දිනකම....
Theory Class - පෙ.ව. 8.30 - පෙ.ව.10.30

Paper Class - 10.30 - ප.ව.12.30

⭕Ezone Academy අධ්‍යාපන ආයතනය, කිරුළ ගොඩනැගිල්ල, බස්නැවතුම්පල අසල, රිදීගම

මෙහෙයවීම,
සුසිත් කුරුප්පු.
(ප්‍රවීණ ගණිත දේශක / ශ්‍රී ලංකා ගුරු සේවය)

අපගේ පංතීන් සදහා සහභාගී වීමට බලාපොරොත්තුවන සියලුම දරු දැරියන් මෙම whatsapp සමූහයට එකතුවන්න.

https://chat.whatsapp.com/EPK4y5t7Ob1LwufE1jNT2n

6 වසර පුංචි හපනුන්ගේ වැඩබිම🔥2025 වර්ෂයේ 6 ශ්‍රේණියට යන සියළු දරුවන්ට✅🔴ඔයාලගේ 6 ශ්‍රේණියේ පලමු වාරය 2025.01.27 සිට 2025.0...
01/02/2025

6 වසර පුංචි හපනුන්ගේ වැඩබිම🔥

2025 වර්ෂයේ 6 ශ්‍රේණියට යන සියළු දරුවන්ට✅

🔴ඔයාලගේ 6 ශ්‍රේණියේ පලමු වාරය 2025.01.27 සිට 2025.05.09 දක්වා අදියර 3 ක් වශයෙන් ආසන්න දින 54 පුරා පැවැත් වෙනවා.(අවුරුදු නිවාඩුව හැර)

🔴අපි අවුරුදු නිවාඩුවට පෙර Syllabus එකේ පළමු වාරයට අදාල සියළු පාඩම් නිම කරන්න සැලසුම් කරලා තියෙන්නේ. (පාඩම්-8ක්)
ඒ කාලය තුලදීත් පාඩමෙන් පාඩමට ඒකක පරික්ෂණ පවත්වා ලකුණු ලබා දෙනවා.

ලස්සන අනාගතයකට පාර කියන, අරමුණක් එක්කම අසාවෙන් සහ උනන්දුවෙන් වැඩ කරන්න ,ගණන් හදන්න අපේ පන්තියට ඔයත් එන්න!

EZONE Academy
කිරුළ ගොඩනැගිල්ල
(බස්නැවතුම්පල අසල)
රිදීගම.

විමසීම් - 0771552707

History හරියටම ,තිතටම 🅰️
31/01/2025

History හරියටම ,තිතටම 🅰️

⭕ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් පස්සේ අලුතින් 6 වසරට යන ලොකු පොඩ්ඩන්ට ඔන්න හොදම අවස්ථාවක්.  ⭕6 වසරේ ඉදන් අලුත් විශයන් ගොඩක් ඉග...
31/01/2025

⭕ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් පස්සේ අලුතින් 6 වසරට යන ලොකු පොඩ්ඩන්ට ඔන්න හොදම අවස්ථාවක්.

⭕6 වසරේ ඉදන් අලුත් විශයන් ගොඩක් ඉගෙන ගන්න තියෙන නිසා, පුංචි දූලා පුතාලා ඒ වෙනුවෙන් හොදින් සූදානම් වීම වැදගත්.

⭕විද්‍යාව කියන්නෙ ඒ අතරින් වැදගත්ම විශයක්.
ඉතින් ඔන්න විද්‍යාව ලේසියෙන්, හරියටම ඉගෙනගන්න මේකයි හොදම අවස්ථාව.
එන්න අපේ විද්‍යාව පන්තියට.

⭕රිදීගම අවට ඉන්න දරුවන්ටයි මෙම අවස්ථාව.

⭕Ezone Academy - රිදීගම
අමතන්න - 0756565104

නව වසර සදහා විද්‍යාව 6,7,8,9,10,11 ශ්‍රේණි සදහා නව පන්ති ආරම්භය.Ezone Academy, කිරුළ ගොඩ නැගිල්ල,රිදීගමවැඩි විස්තර සදහා ...
31/01/2025

නව වසර සදහා විද්‍යාව 6,7,8,9,10,11 ශ්‍රේණි සදහා නව පන්ති ආරම්භය.

Ezone Academy, කිරුළ ගොඩ නැගිල්ල,රිදීගම

වැඩි විස්තර සදහා අමතන්න
0769248172 / 0756565104


.edu

🅰️.  Tamil class from 1-11 Call us for more Details :0715350007
31/01/2025

🅰️. Tamil class from 1-11

Call us for more Details :0715350007

📚☀️🌾0715350007
31/01/2025

📚☀️🌾0715350007

Address

"Kirula"Building
Ridigama
60040

Alerts

Be the first to know and let us send you an email when EZONE Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to EZONE Academy:

Shortcuts

Share