27/05/2025
⭕️⭕️රත්නපුර ICT මහ ගෙදර dataSys උසස් අධ්‍යාපන ආයතනය විසින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි සඳහා ICT විෂයට පන්ති ජුනි මස මුල සිට ආරම්භ කරයි.
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය පන්ති පන්ති කාලසටහන
✳️6 ශ්‍රේණිය
1 කණ්ඩායම : අඟහරුවාදා 2.30-4.30
2 කණ්ඩායම : බදාදා 4.30-6.30
✳️7 ශ්‍රේණිය
1 කණ්ඩායම : අඟහරුවාදා 4.30-6.30
2 කණ්ඩායම : සිකුරාදා 2.30-4.30
✳️8 ශ්‍රේණිය
1 කණ්ඩායම : සිකුරාදා 4.30-6.30
✳️9 ශ්‍රේණිය
1 කණ්ඩායම : සදුදා 4.30-6.30
2 කණ්ඩායම : බදාදා 2.30-4.30
✳️10 ශ්‍රේණිය
1 කණ්ඩායම : සදුදා 2.30-4.30
2 කණ්ඩායම : අඟහරුවාදා 6.30-8.30
3 කණ්ඩායම : බ්‍රහස්පතින්දා 4.30-6.30
4 කණ්ඩායම : සිකුරාදා 2.30-4.30
✳️11 ශ්‍රේණිය - Special Paper Class
1 කණ්ඩායම : සදුදා 4.30-6.30
2 කණ්ඩායම : බ්‍රහස්පතින්දා 2.30-4.30
3 කණ්ඩායම : සිකුරාදා 4.30-6.30
මුල සිට සියලු විෂය කරුණු නවීන පරිගණක විද්‍යාගාරයක 100% ප්‍රයෝගික ක්‍රියාකාරකම් සමග ඉගැන්වේ.
02/01/2025
අද දින 16 වන වියට පා තබන අපේ චුටි පුතාට අපගේ උණුසුම් සුභ පැතුම්......
25/11/2024
Ranking Paper 10 ක් / Full Paper 10 ක්
Model Paper 40 ක් (MCQ : 1000 ක් , Essay : 200 ක්)
MCQ - Past Paper ප්‍රශ්ණ : 700 ක්
Structured Essay - Past Paper ප්‍රශ්ණ : 56 ක්
Essay - Past Paper ප්‍රශ්ණ : 84 ක්
සෑම පාඩමකටම වෙන වෙනම Tutes
අසමසම වැඩපිළිවෙල සමග ජයග්‍රාහීවන්න,
විෂයය ප්‍රවීණයා සමග එකතුවන්න.......
03/10/2024
♦️♦️ 2026 A/L ICT නව පංතියක් මේ සතියේ සිට ඇරඹේ.
👩🎓 ලියාපදිංචි වීම සඳහා ඔබේ නම , 2026 ICT ලෙස type කර 0772776276
අංකයට WhatsApp කරන්න.
👩🎓 නැතිනම් පහත Whatsapp සමූහයට එකතුවන්න.
Whatsapp- https://chat.whatsapp.com/GGLO7BqI0fG93mr6JdsnRm
👩🎓ගණිත, වාණිජ, කලා, තාක්ෂණවේදය... සියලු අංශවල සිසුන්ට හැදෑරිය හැකි වැඩිම Z අගය සහිත විෂය ICT වේ.
👩🎓 Maths සමග ICT හැදෑරීමෙන් IT, Software Engineering, Computer Science, ICT... පාඨමාලා වෙත ප්‍රවේශ විය හැක.
👩🎓 Commerce සමග ICT හැදෑරීමෙන් Management, Law, Commerce, ICT... පාඨමාලා වෙත ප්‍රවේශ විය හැක.
👩🎓 Arts සමග ICT හැදෑරීමෙන් Law, Architec, Arts, ICT... පාඨමාලා වෙත ප්‍රවේශ විය හැක.
👩🎓 Technology සමග හැදෑරීය යුතුම තෙවන විෂය ICT වේ.
16/09/2024
රත්නපුර ප්‍රගතිශීලි ගුරු පවුරෙන් බිදක් , මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන්.....