21/09/2026
මැලේසියා සංචාරය 2026
වැඩිම විදේශ නැරඹුම් ස්ථාන/අත්දැකීම් ලබා දෙන, ලංකාවේ එකම ආයතනය එක්ක..🫂🥰
ලාභ සංචාරයක් බලන අයට නෙවෙයි.. ගුණාත්මක සංචාරයකට කැමති අයට..❤😊
# 2026 නොවැම්බර් 22 - 27
# දින 05 / රාත්‍රී 04
# කුඩා කණ්ඩායම් සංචාරයන් වීම ප්‍රධාන විශේෂත්වයයි.. 🥰
# සැගවුනු ගාස්තු නැත. 🤓
# ස්ථාන /අත්දැකීම් 25කට වැඩි ප්‍රමාණයක්.. 🤩 (ලංකාවෙන්ම අපෙන් විතරමයි 😎)
# දිනකට පැය 08 කට එහා ගිය සංචාරක කාලයක් ලබාදීම..
# ලංකාවේ සිටම මගපෙන්වන්නෙක්
# කිසිදු දෙයක් නොදන්නා අයෙකුට වුවද සෑම දෙයක්ම මුල සිටම කියාදීම. 🥰❤
# පැකේජයට ඇතුළත් දෑ
- යාමට ඒමට ගුවන්ටිකට්පත්
- හෝටල් ගාස්තු
- ප්‍රවේශ ගාස්තු
- ප්‍රවාහන ගාස්තු
- දුම්රිය ටිකට්පත්
- මග පෙන්වන්නාගේ ගාස්තු
- රියදුරු ගාස්තු
- උදෑසන ආහාරය
- රාත්‍රී ආහාරය
- සීමා රහිතව පානීය ජලය
(සරලවම කිවුවොත් නැත්තෙ එකම එක දෙයයි. ඒ ටුවර් එකටම දවල් කෑම වේල් 05 ක් විතරයි. ඒකත් ඔබට ඒ ඒ රටවල ආහාර රස විදින්න අවස්ථාවක් දෙන්න ඕනි නිසා)
- එක් අයෙකුට රු. 235000/=
Web - https://sites.google.com/view/jstravels
Malaysia tour photoes -
https://www.facebook.com/share/p/1FhotwuzYJ/
Whatsapp - 0719473626
https://wa.me/message/VGQ4KEESKXGLC1
Mobile -
071 947 36 26 / 072 947 26 26
page -
https://www.facebook.com/JagathSapumalGeography?mibextid=ZbWKwL --
#දඹදිව #දඹදිව චාරිකා #ඉන්දියා #ටුවර් #සංචාර #විදේශ #විදේශසංචාර #වන්දනා