11/06/2025
Sivalians 2002
OL 1999 / AL 2002 Sivalian's Page
11/06/2025
තව පැය කීපයයි...
06/06/2025
හෙට හොදම දවස...
31/05/2025
එහෙනම් ජුනි 7 හවස 4.30ට ආයෙත් සෙට් වෙලා පරණ මතකයන් අලුත් කරගෙන තව අවුරුද්දක් කතා කරන්න දේවල් තියාගෙන යන්න වරෙල්ලා...
20/12/2024
Thank you 2002 Sivali brothers and sisters. You all worked hard to make sure Rama gets the proper treatments.It was an honor to work with you and to see your dedication on this fund raising.
ON BEHALF OF RAMA, THANK YOU AGAIN...
06/08/2023
එදා ඉදන් අද වෙනකන් මොන දේ හිතේ තිබ්බත් හම්බ වෙන, කතා කරන ඕනි වෙලාවක හිනාවක් මූනේ තියාගෙන ඕනි එකෙක් එක්ක කිසිම කහටක් නැතුව බොක්කෙන්ම කතා කරපු එකෙක් උබ. ඉස්කෝලෙන් එලියට ගිහින් අවුරුදු 21ක් වෙලත් සීවලියේ අපේ කොල්ලෝ ටික සීවලියේ අපේ කැඩෙට් platoon එක කියල අදත් ඒ දේවල් තමන්ගෙ දේවල් වගේම කතා කරපු සීවලියේ හොද බොක්කක් උබ. උබ මෙහෙම සේරම දාලා යයි කියල කවදාවත් හිතුවේ නෑ මචං... උබ මේ අගෝස්තු අන්තිමට ලංකාවට ආවම ඉස්සර වගේ එකට හම්බ වෙලා චැට් එකක් දාල පරණ දේවල් ටිකක් මතක් කරගමු බං කියල කියද්දීත් බොක්කෙන්ම හිතුවේ උබයි උබේ ඒ කිසිම කුහක කමක් නැති හිනාවයි ආයේ අවුරුදු ගානකින් දකින්න පුළුවන් නේ කියල. උබේ කියල කවුරුත් නැති රටක එදත් උබ තනියක ගේමක් ගහගෙන ගෙදර උන් ටිකත් ඔහෙට ගෙන්නගෙන, දෙයියනේ කියල මෙච්චර දවස් කාපු කට්ට ඉවර කරගෙන, ආතල් එකේ ඉන්න හිතාගෙන් හිටපු උබ, අද ඒ රටේම කවුරුත් නැතිව යන්නම ගිහින්. උබව අන්තිම පාරට හරි බලා ගන්න ගෙන්න ගන්න එකත් හරි අමාරු දෙයක් වෙලා දැන්.
උබ අපේ එකෙක් මචන්. උබ යාලුවෙක් නෙවෙයි, එදා ඉදන් අපිට හිටිය බොක්කේ සහෝදරයෙක්. උබට නිවන් සුව ලැබේව සහෝදරයා..!
14/07/2023
SIVALIANS 2002 Annual Get together 2023
හෙට තමයි දවස....
04/07/2023
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Ratnapura