English with BMC

English with BMC EFL (English As A Foreign Language) school dedicated to quality English

🎯 පාඨමාලාව 1 සතියට දින 03 (සඳුදා, බදාදා, සිකුරාදා) මාස 02 පාඨමාලාව රත්නපුර බණ්ඩාරණායක මාවත (සීතා ප්‍රදර්ශණාගාරයට මුහුණලා...
27/04/2026

🎯 පාඨමාලාව 1
සතියට දින 03 (සඳුදා, බදාදා, සිකුරාදා) මාස 02 පාඨමාලාව රත්නපුර බණ්ඩාරණායක මාවත (සීතා ප්‍රදර්ශණාගාරයට මුහුණලා) වින්ගේට් ආයතනයේදී මැයි 04 සඳුදා පෙරවරු 8.30 ට ආරම්භ වේ. පළමු දින නොමිලේ සාභාගීවීමට WhatsApp සමූහය හා එක්වන්න.
Link - https://chat.whatsapp.com/Cohg4xYwxbp2DFO2ewlloi

🎯 පාඨමාලාව 2
සතියට දින 02 (අඟහරුවාදා / බ්‍රහස්පතින්දා) මාස 03 මාර්ගගත (online) පාඨමාලාව මැයි 05 අඟහරුවාදා පස්වරු 8.00 ට zoom ඔස්සේ ආරම්භ වේ. පළමු දින නොමිලේ සාභාගීවීමට WhatsApp සමූහය හා එක්වන්න.
Link - https://chat.whatsapp.com/DYaUcE0q3kD3ZloSflnrY1

🎯 පාඨමාලාව 3
සතියට දින 01 (ඉරිදා පෙරවරු) මාස 04 පාඨමාලාව මැයි 03 ඉරිදා පෙරවරු 8.30 ට රත්නපුර බණ්ඩාරනායක මාවත සියැස්රෝ ආයතනයේදී ආරම්භ වේ. පළමු දින නොමිලේ සාභාගීවීමට WhatsApp සමූහය හා එක්වන්න.
Link - https://chat.whatsapp.com/DIPqsyIbIZDIpbMV8XSaim

සතියට දින 01 (ඉරිදා පෙරවරු) මාස 04 පාඨමාලාව මැයි 03 ඉරිදා පෙරවරු 8.30 ට රත්නපුර බණ්ඩාරනායක මාවත සියැස්රෝ ආයතනයේදී ආරම්භ ...
25/04/2026

සතියට දින 01 (ඉරිදා පෙරවරු) මාස 04 පාඨමාලාව මැයි 03 ඉරිදා පෙරවරු 8.30 ට රත්නපුර බණ්ඩාරනායක මාවත සියැස්රෝ ආයතනයේදී ආරම්භ වේ. පළමු දින නොමිලේ සාභාගීවීමට WhatsApp සමූහය හා එක්වන්න.
Link - https://chat.whatsapp.com/DIPqsyIbIZDIpbMV8XSaim

සතියට දින 02 (අඟහරුවාදා / බ්‍රහස්පතින්දා) මාස 03 මාර්ගගත (online) පාඨමාලාව මැයි 05 අඟහරුවාදා පස්වරු 8.00 ට zoom ඔස්සේ ආර...
25/04/2026

සතියට දින 02 (අඟහරුවාදා / බ්‍රහස්පතින්දා) මාස 03 මාර්ගගත (online) පාඨමාලාව මැයි 05 අඟහරුවාදා පස්වරු 8.00 ට zoom ඔස්සේ ආරම්භ වේ. පළමු දින නොමිලේ සාභාගීවීමට WhatsApp සමූහය හා එක්වන්න.
Link - https://chat.whatsapp.com/DYaUcE0q3kD3ZloSflnrY1

සතියට දින 03 (සඳුදා, බදාදා, සිකුරාදා) මාස 02 පාඨමාලාව රත්නපුර බණ්ඩාරණායක මාවත (සීතා ප්‍රදර්ශණාගාරයට මුහුණලා) වින්ගේට් ආය...
25/04/2026

සතියට දින 03 (සඳුදා, බදාදා, සිකුරාදා) මාස 02 පාඨමාලාව රත්නපුර බණ්ඩාරණායක මාවත (සීතා ප්‍රදර්ශණාගාරයට මුහුණලා) වින්ගේට් ආයතනයේදී මැයි 04 සඳුදා පෙරවරු 8.30 ට ආරම්භ වේ. පළමු දින නොමිලේ සාභාගීවීමට WhatsApp සමූහය හා එක්වන්න.
Link - https://chat.whatsapp.com/Cohg4xYwxbp2DFO2ewlloi

🌐 කැම්පස් යන්න කලින් ඉංග්‍රීසි ටික හදාගමුLevel up your English for University 🌐 විශ්ව විද්‍යාලයට යන්න කලින් ඉංග්‍රීසි හද...
21/04/2026

🌐 කැම්පස් යන්න කලින් ඉංග්‍රීසි ටික හදාගමු
Level up your English for University

🌐 විශ්ව විද්‍යාලයට යන්න කලින් ඉංග්‍රීසි හදාගන්න අවශ්‍ය ඇයි? ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධියක් හැදැරීමේදී ඔබට සන්නිවේදනය සඳහා මෙන්ම ඉගෙනුම් උපකරණයක් ලෙසද ඉංග්‍රීසි අවශ්‍ය වේ. එබැවින් ඔබ ඊට ගැලපෙන අයුරින් ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා දියුණුකර ගත යුතුය.
At university level, students need English in several key academic areas. These go beyond basic communication and focus on using English as a tool for learning, thinking, and presenting ideas.

1. Academic Reading - අධ්‍යයන කියවීම
Students read textbooks, journal articles, research papers, and lecture notes. They need skills like skimming (getting the main idea), scanning (finding specific information), and critical reading (evaluating arguments).

2. Academic Writing - අධ්‍යයන ලිවීම
This is one of the most important areas. It includes writing essays, reports, research papers, and assignments. Students must organize ideas clearly, use formal language, and follow proper structures (introduction–body–conclusion). Referencing and avoiding plagiarism are also essential.

3. Listening (Lectures and Discussions) - ශ්‍රවණය
Students must understand lectures, take notes, and follow discussions. This requires listening for key points, examples, and explanations, often in different accents or speeds.

4. Speaking (Presentations and Participation) - කථනය
Students use English to give presentations, participate in seminars, ask questions, and discuss ideas. Clear pronunciation, fluency, and confidence are important here.

5. Research Skills - පර්යේෂණ කුසලතා
English is the main language of academic research. Students need it to search for information, read sources, summarize findings, and write literature reviews.

6. Critical Thinking and Argumentation - විවේචනාත්මකව සිතීම හා තර්කනය
Students must express opinions, analyze ideas, compare theories, and build arguments in English. This involves using appropriate academic vocabulary and logical structure.

7. Note-taking and Summarizing - සටහන් ලිවීම හා සාරාංශ කරණය
Students often need to take notes during lectures and summarize texts. This helps them understand and remember information efficiently.

8. Exams and Assessments - විභාග හා ඇගයීම්
Many exams require written answers in English. Students must understand questions clearly and respond accurately within a time limit.

In short, English at university is not just about grammar—it is about using the language to learn, think, and communicate academic ideas effectively.

✅ Group A
3 days a week (two months)
onsite (Mon / Wed / Fri – 8.00 a.m. – 1.00 p.m.)
🎯 Commencement
at 8.30 a.m. on 4th May 2026 at WinGate, Bandaranayaka Mawatha, Ratnapura (opposite SEETHA Showroom)
🎯Investment
First day free
Course Fee 12000/= (payable in two installments)
Call or WhatsApp – 0765756184
Group - https://chat.whatsapp.com/Cohg4xYwxbp2DFO2ewlloi

✅ Group B
2 days a week (Tue / Thu 8.00 p.m. – 10.00 p.m.) / online via Zoom
🎯 Commencement at 8.00 p.m. on 5th May 2026 online via Zoom
🎯Investment
First day free
Course Fee 8000/= (payable in two installments)
Call or WhatsApp – 0765756184
Group - https://chat.whatsapp.com/DYaUcE0q3kD3ZloSflnrY1

✅ Group C
1 day a week (4 months) / onsite / Weekend (Sun 8.00 a.m. – 12.00 noon)
🎯 Commencement at 8.30 a.m. on 3rd May 2026 at Siyesro, Bandaranayaka Mawatha,
Ratnapura
🎯 Investment
First day free
Course Fee 12000/= (payable in 4 installments)
Call or WhatsApp – 0765756184
Group - https://chat.whatsapp.com/DIPqsyIbIZDIpbMV8XSaim

Feeling stuck with your English? This is the right course for you.ඉංග්‍රීසි එක තැන හිරවෙලා වගේද? මේ ඔබට ගැලපෙනම පාඨමාලාව...
21/04/2026

Feeling stuck with your English? This is the right course for you.
ඉංග්‍රීසි එක තැන හිරවෙලා වගේද? මේ ඔබට ගැලපෙනම පාඨමාලාවයි.

🎯 Academic and Professional English (CEFR – B2 /C1)
✅ Course Introduction
අධ්‍යයන හා වෘත්තීය ඉංග්‍රීසි පාඨමාලාව - හැඳින්වීම

🔔 In today’s global and competitive environment, English is more than just a language—it is a key professional skill. Whether in higher education, the workplace, or international examinations, the ability to use English effectively can open doors to academic success and career advancement.

🔔The “Academic and Professional English” course is a 16-day intensive program designed to equip learners with the essential English skills required for real-world academic and professional contexts. This course integrates four important areas.

🌐 English for the Workplace - රැකියාව සඳහා ඉංග්‍රීසි
🌐 English for University - විශ්වවිද්‍යාලය සඳහා ඉංග්‍රීසි
🌐 English for IELTS (Academic) Preparation - IELTS (Academic) සඳහා ඉංග්‍රීසි
🌐 English for TKT Preparation – TKT සඳහා ඉංග්‍රීසි

🔔 Throughout the program, learners will develop the ability to communicate clearly, confidently, and appropriately in formal situations. They will practice writing professional emails, reports, and academic essays; improve their listening and speaking skills for meetings, presentations, and lectures; and strengthen their reading skills for academic and professional texts.

🔔 In addition, the course provides targeted preparation for internationally recognized assessments. Learners will become familiar with the format and expectations of the IELTS Academic exam, focusing on key skills such as essay writing, reading comprehension, and listening accuracy. Those preparing for the TKT (Teaching Knowledge Test) will also gain exposure to relevant language and concepts used in English language teaching contexts.

🔔 By the end of the 16 days, participants will not only improve their English proficiency but also develop the confidence and professionalism needed to succeed in university studies, the workplace, and beyond.

✅ Group A
3 days a week (two months)
onsite (Mon / Wed / Fri – 8.00 a.m. – 1.00 p.m.)
📢 Commencement
at 8.30 a.m. on 4th May 2026 at WinGate, Bandaranayaka Mawatha, Ratnapura (opposite SEETHA Showroom)
📢 Investment
First day free
Course Fee 12000/= (payable in two installments)
Call or WhatsApp – 0765756184
WhatsApp group - https://chat.whatsapp.com/Cohg4xYwxbp2DFO2ewlloi

✅ Group B
2 days a week (Tue / Thu - 8.00 p. m. - 10.00 p. m.)
online via Zoom
📢 Commencement
at 8.00 p.m. on 5th May 2026 online via Zoom
📢 Investment
First day free
Course Fee 8000/= (payable in two installments)
Call or WhatsApp – 0765756184
WhatsApp group - https://chat.whatsapp.com/DYaUcE0q3kD3ZloSflnrY1

✅ Group C
1 day a week (4 months) / onsite / Weekend (Sun 8.00 a.m. – 12.00 noon)
📢 Commencement
at 8.30 a.m. on 3rd May 2026 at Siyesro, Bandaranayaka Mawatha, Ratnapura
📢 Investment
First day free
Course Fee 12000/= (payable in 4 installments)
Call or WhatsApp – 0765756184
WhatsApp Group - https://chat.whatsapp.com/DIPqsyIbIZDIpbMV8XSaim

✅ ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සූදානම් වෙමින්ද ඉන්නේ?✅ උසස් අධ්‍යාපනයට ගැලපෙන ඉංග්‍රීසි භාෂා පුහුණුවක් ඔබටත් අවශ්‍යද?✅ උස...
15/04/2026

✅ ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සූදානම් වෙමින්ද ඉන්නේ?

✅ උසස් අධ්‍යාපනයට ගැලපෙන ඉංග්‍රීසි භාෂා පුහුණුවක් ඔබටත් අවශ්‍යද?

✅ උසස් අධ්‍යාපනය විතරක් නෙවෙයි IELTS
හා TKT වලටත් මේ පාඨමාලාව ඉතාමත්ම සුදුසුයි.

✅ මෙම පාඨමාලාව දින 24 ක් පැවැත්වෙනවා.

✅ ඔබගේ පහසුව අනුව තෝරාගැනීමට කණ්ඩායම් 3 ක් තියෙනවා.

1 කණ්ඩායම
🎯 සතියට දින 03 ක් (සඳුදා / බදාදා / සිකුරාදා) පැවැත්වෙන මාස 02 භෞතික පාඨමාලාව
📢 සම්බන්ධවීමට මෙම සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/Cohg4xYwxbp2DFO2ewlloi

2 කණ්ඩායම
🎯 සතියට දින 02 ක් (අඟහරුවාදා / බ්‍රහස්පතින්දා) පැවැත්වෙන මාස 03 මාර්ගගත පාඨමාලාව
📢 සම්බන්ධවීමට මෙම සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/DYaUcE0q3kD3ZloSflnrY1

3 කණ්ඩායම
🎯 සතියට එක් දිනක් (ඉරිදා පෙරවරු) පැවැත්වෙන මාස 06 භෞතික පාඨමාලාව
📢 සම්බන්ධවීමට මෙම සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/DIPqsyIbIZDIpbMV8XSaim

✅ වැඩි විස්තර සඳහා 0715413703 / 0765756184 අංක අමතන්න.

15/04/2026
✅ ලංකාවේ බොහොමයක් පාසල් සිසුන්ට ඉංග්‍රීසි වලට ලකුණු තිබුනත්, ප්‍රායෝගිව භාවිතාකරන්න බෑ නේද? ✅ ඒකට හේතුව අච්චු පොතේ ව්‍යා...
17/02/2026

✅ ලංකාවේ බොහොමයක් පාසල් සිසුන්ට ඉංග්‍රීසි වලට ලකුණු තිබුනත්, ප්‍රායෝගිව භාවිතාකරන්න බෑ නේද?

✅ ඒකට හේතුව අච්චු පොතේ ව්‍යාකරණ පාඩම් විතරක් කරලා වාර විභාග වලට සූදානම් වීම නේද?

ඔබේ දරුවාටත් ජාත්‍යන්තර කථන පුහුණු වැඩසටහනක් (ESOL) සමඟින් රජයේ විෂය නිර්දේශය ප්‍රායෝගිකව කරවන්න කැමතිද?

✅ අපගේ පාඨමාලා සඳහා ඔබගේ දරුවා සම්බන්ධකරන්න.

➡️ එක් කණ්ඩායමකට සිසුන් 15 යි.

➡️ ඇතුලත්වීමේ ගාස්තුව 1000/= යි.

➡️ මාසික ගාස්තුව 2000/= යි.

📢 රත්නපුර බණ්ඩාරණායක මාවත හා නව නගරයේ මධ්‍යස්ථාන 2 ක පන්ති පැවැත්වෙනවා.

📢 සියළුම නිබන්ධන හා ඉගෙනුම් ද්‍රව්‍ය නොමිලේ ලබාදේ.

🎯 1 ශ්‍රේණිය
(පෙර පාසල් සිසුන්ටද සුදුසුයි)
(Prepare for Cambridge Starters)

🔔 නවනගරය - සෙනසුරාදා පෙ.ව. 8.30 - 10.30
🔔 රත්නපුර - සිකුරාදා ප.ව. 1.00 - 3.00

🎯 2 ශ්‍රේණිය
(Cambridge Starters)

🔔 නවනගරය - සෙනසුරාදා පෙ.ව. 8.30 - 10.30
🔔 රත්නපුර - බදාදා ප.ව. 1.30 - 3.30

🎯 3 ශ්‍රේණිය
(Cambridge Movers)

🔔 නවනගරය - 1 කණ්ඩායම - සෙනසුරාදා පෙ.ව. 8.30 - 10.30
🔔 නවනගරය - 2 කණ්ඩායම - ඉරිදා ප.ව. 1.00 - 3.00
🔔 රත්නපුර - බදාදා ප.ව. 2.30 - 4.30

🎯 4/5 ශ්‍රේණි
(Cambridge Flyers)

🔔 නවනගරය - සෙනසුරාදා පෙ.ව. 8.30 - 10.30
🔔 රත්නපුර - අඟහරුවාදා ප.ව. 2.30 - 4.30

🎯 6/7 ශ්‍රේණි
(Prepare for Cambridge A2 Key)

🔔 නවනගරය - 1 කණ්ඩායම - සඳුදා ප.ව. 2.30 - 4.30
🔔 නවනගරය - 2 කණ්ඩායම - ඉරිදා ප.ව. 3.00 - 5.00
🔔 රත්නපුර - බදාදා ප.ව. 2.30 - 4.30

🎯 8/9 ශ්‍රේණි
(Cambridge A2 Key)

🔔 නවනගරය - සෙනසුරාදා ප.ව. 12.30 - 2.30
🔔 රත්නපුර - 1 කණ්ඩායම - සිකුරාදා ප.ව. 2.30 - 4.30
🔔 රත්නපුර - 2 කණ්ඩායම - බ්‍රහස්පතින්දා ප.ව. 5.15 - 7.15

🎯 10/11 ශ්‍රේණි
(Cambridge B1 Preliminary + G.C.E. (O/L) English Language)

🔔 නවනගරය - සෙනසුරාදා ප.ව. 2.30 - 5.00
🔔 රත්නපුර - අඟහරුවාදා ප.ව. 2.30 - 5.00

🎯 12/13 ශ්‍රේණි
(Cambridge B2 First + A/L General English)

🔔 නවනගරය - සෙනසුරාදා ප.ව. 2.30 - 5.00
🔔 රත්නපුර - අඟහරුවාදා ප.ව. 2.30 - 5.00

✅ විමසීම් - 0765756184

🎯 වැඩිහිටි සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් ඉංග්‍රීසි පාඨමාලා. English Courses with International Recognition for Adults🎯 ස්ථ...
17/02/2026

🎯 වැඩිහිටි සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් ඉංග්‍රීසි පාඨමාලා.
English Courses with International Recognition for Adults

🎯 ස්ථානගත කිරීමේ පරීක්ෂණය ගෙන ඔබට සුදුසු පාඨමාලාව ඔබම තෝරාගන්න.
Take the Placement Test and Choose the Right Course for You

🎯 If your score is
ඔබේ ලකුණු

➡️ 50 ට අඩු නම් අපගේ මූලික පාඨමාලාව තෝරාගන්න.
less than 50, choose our beginner's course

➡️ 50-150 අතර නම් අපගේ අන්තර්මාධ්‍ය පාඨමාලාව තෝරාගන්න.
between 50 and 150, choose our Intermediate Course

➡️ 150 ට වැඩි නම් අපගේ ඉහල අන්තර්මාධ්‍ය පාඨමාලාව තෝරාගන්න.
above 150, choose our Upper-intermediate Course.

✅ ස්ථානගත කිරීමේ පරීක්ෂණය (Placement Test) - https://docs.google.com/forms/d/e/1FAIpQLSf6gHdxj8tI36aO8uk6D2UdtBS6US_N4CiSNMmGJUHQZOg68A/viewform?usp=හෙඅදෙර්

✅ විමසීම් - 0765756184

Address

Polwaththa, Ketaliyampalla Road, New Town
Ratnapura

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94765756184

Alerts

Be the first to know and let us send you an email when English with BMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English with BMC:

Shortcuts

Share