25/12/2024
🌟🎄 Merry Christmas from A STEP FORWARD Academy! 🎄🌟
✨ Wishing you a holiday season filled with rest, joy, and the inspiration to conquer your dreams in the coming year. May the magic of Christmas light up your life with hope and happiness! 🎁🎓
💙 Let’s keep moving forward, together! 🌟
゚viralシ
24/11/2024
“සියලුම උසස් පෙළ සිසුන්ට උණුසුම් සුභ පැතුම්! ඔබේ කැපවීම සහ මහන්සිය මත විශ්වාසයෙන් සිටින්න. මනස සමනය කර, ආත්මවිශ්වාසයෙන්, ඔබේ කාර්යභාරය ඉටු කරන්න. ඔබේ සියලුම බලාපොරොත්තු ඉටුවනවාට අපේ සුභ පැතුම්! ජය වේවා!”
“உயர்தர மாணவர்கள் அனைவருக்கும் எங்கள் மனமார்ந்த வாழ்த்துக்கள்! உங்கள் உழைப்பு மற்றும் முயற்சியில் நம்பிக்கையுடன் இருங்கள். தெளிவான மனதுடன், தைரியமாக தேர்வுகளை எதிர்கொள்ளுங்கள். உங்கள் அனைத்து கனவுகளும் நிறைவேற வாழ்த்துக்கள்! வெற்றி உங்களுடன் இருக்கட்டும்!”
“Best wishes to all the A/L students! Stay focused, confident, and trust in your hard work. May you achieve great success in your exams and reach your goals. Good luck!”
゚viralシ ゚viralシ
15/11/2024
චීවර මාසයක නිමාව සනිටුහන් කරන,
ලොවට බුදු දහම ප්‍රචාරය
ආරම්භ කළ,
තුන් බෑ ජටිලයන් තෙරුවන් සරණ ගිය,
පින්බර ඉල් පොහෝ දිනයක් වේවා!!🪷🙏🏻 🪔
゚viralシ
30/10/2024
நீங்கள் வெற்றி பெற மற்றும் உங்கள் கனவுகளை அடைய இந்த தீப ஒளி வழிகாட்டட்டும்! இனிய தீபாவளி வாழ்த்துகள்!
May the lights of Diwali guide you to success and help you achieve all your dreams. Happy Diwali!
゚
28/10/2024
“Exploring the world, one step at a time.”
"ලෝකය සොයා යන පුංචි පියවර.”
An entertainment program at a preschool is a fun-filled event designed to engage young children in activities that stimulate their imagination and creativity. It typically includes interactive games, sing-alongs, storytelling, puppet shows, and simple performances that captivate the children's attention. The program is aimed at fostering social skills, coordination, and early learning in an enjoyable and playful environment. It often involves colorful decorations, lively music, and enthusiastic participation from both the kids and their teachers, making it a memorable experience for the little ones.
゚ ゚
22/10/2024
සෑම විටම ඡීවිතය පරීක්ෂා කර බලන්න!
20/10/2024
"Progress is made in every step, no matter how small."
සෑම කුඩා පියවරකින් වූවද ප්‍රගතියක් ඇති වේ
"On 10th October 2024, an inspiring O/L Science Seminar, Career Guidance Program, and Life Skills Workshop was held at Sri Rahula College, Dodampe, Ratnapura. The event provided students with valuable insights into choosing A/L subjects and shaping their future careers. A day full of learning and growth!"
゚
17/10/2024
"Progress is made in every step, no matter how small."
සෑම කුඩා පියවරකින් වූවද ප්‍රගතියක් ඇති වේ
"On October 9th, our O/L students participated in a comprehensive Maths seminar, followed by an inspiring motivation program and a life skills session. A day of learning, growth, and empowerment, preparing them not just for exams, but for life! 📚✨"
17/10/2024
වස් තෙමසක අවසන් කර උතුම්වූ චීවර මාසයේ ආරම්භයත්
අනන්ත වූ බුදු ගුණ මහිමයෙන් ලෝ සත සුව වන පින්බර වප් පුර පසළොස්වක පොහෝ දිනක් වේවා!!🤍🪔🌼
-A STEP FORWARD FAMILY-