R/Elapatha Maha Vidyalaya

R/Elapatha Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/Elapatha Maha Vidyalaya, School, Ratnapura.

25/09/2026

2026 - සමස්ත ලංකා සංගීත තරඟාවලියේදි විවෘත අංශය සමුහ ගායනා (පිරිමි) තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට ඇලපාත මහා විද්‍යාලීයය කණ්ඩායම සමත්විය.

2026 - සමස්ත ලංකා සංගීත තරඟාවලියේදි විවෘත අංශය සමුහ ගායනා (පිරිමි) තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට ඇලපාත මහා විද්‍යාලීයය...
22/09/2026

2026 - සමස්ත ලංකා සංගීත තරඟාවලියේදි විවෘත අංශය සමුහ ගායනා (පිරිමි) තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට ඇලපාත මහා විද්‍යාලීයය කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණය සඳහා කැපකිරීම කරමින් දරුවන් පුරුදු,පුහුනුවීම් කර මෙහෙය වූ විද්‍යාලීයය සංගීත අංශයේ අජන්තා ඉන්දිකා සහ ඉමන්කා නිරිඇල්ල ගුරු මහත්මීන් දෙපළටත් ජයග්‍රහණය ලබාගත් සිසුන්ටත් විද්‍යාලීයය උනුසුම් සුභ පැතුම් සමඟින් ස්තූතිය..!💐

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි 14න් පහල බාලක60m(7.8S) 100m(12.9S) දිවිම තරඟ නිමා කිරීමේ දක්ෂතාවයන් දක්වමින...
21/09/2026

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි

14න් පහල බාලක
60m(7.8S) 100m(12.9S) දිවිම තරඟ නිමා කිරීමේ දක්ෂතාවයන් දක්වමින් මලල ක්‍රීඩා වර්ණ දිනාගැනීමට
K.R.N චන්ද්‍ර හංස සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟම
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

මේ සඳහා කැපකිරීම් කරමින් පුරුදු පුහුණු කල ක්‍රීඩා භාර ආචාර්ය නාලන්ද දේශප්‍රිය මහතාටත් ක්‍රීඩා පුහුණුකාරිනි සඳුනි කුලරත්න මහත්මියටත් විද්‍යාලීයය ස්තුතිය..!💐

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි 12න් පහල බාලක60m දිවිම තරඟය  තප්පර 9.00 නිමා කිරීමේ දක්ෂතාවයක් දක්වමින් මලල...
20/09/2026

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි

12න් පහල බාලක
60m දිවිම තරඟය තප්පර 9.00 නිමා කිරීමේ දක්ෂතාවයක් දක්වමින් මලල ක්‍රීඩා වර්ණ දිනාගැනීමට
M.G කවිරු නිම්සර සමත්විය.

මේ සඳහා කැපකිරීම් කරමින් පුරුදු පුහුණු කල ක්‍රීඩා භාර ආචාර්ය නාලන්ද දේශප්‍රිය මහතාටත් ක්‍රීඩා පුහුණුකාරිනි සඳුනි කුලරත්න මහත්මියටත් විද්‍යාලීයය ස්තුතිය..!💐

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි 🥈12න් පහල බාලිකාඋස පැනීම තරඟයේ දෙවන ස්ථානය සහ වර්ණ දිනාගැනීමට Y. දිනුෂි ගයා...
20/09/2026

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි

🥈12න් පහල බාලිකා
උස පැනීම තරඟයේ දෙවන ස්ථානය සහ වර්ණ දිනාගැනීමට
Y. දිනුෂි ගයාෂානි සමත්විය.

මේ සඳහා කැපකිරීම් කරමින් පුරුදු පුහුණු කල ක්‍රීඩා භාර ආචාර්ය නාලන්ද දේශප්‍රිය මහතාටත් ක්‍රීඩා පුහුණුකාරිනි සඳුනි කුලරත්න මහත්මියටත් විද්‍යාලීයය ස්තුතිය..!💐

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි 🥈16න් පහල400m×4 සහය දිවිමේ තරඟයේ දෙවන ස්ථානය දිනාගැනීමට 1)A.දෙනුවන් සංජීව2)...
20/09/2026

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි

🥈16න් පහල
400m×4 සහය දිවිමේ තරඟයේ දෙවන ස්ථානය දිනාගැනීමට

1)A.දෙනුවන් සංජීව
2)T.M යසිරු චමෝද්‍ය
3)U.ජිතුල සන්දිලු
4)Uසෙනුර හසරැල්
සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟම
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

මේ සඳහා කැපකිරීම් කරමින් පුරුදු පුහුණු කල ක්‍රීඩා භාර ආචාර්ය නාලන්ද දේශප්‍රිය මහතාටත් ක්‍රීඩා පුහුණුකාරිනි සඳුනි කුලරත්න මහත්මියටත් විද්‍යාලීයය ස්තුතිය..!💐

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි 🥈16න් පහල400m දිවිමේ තරඟයේ දෙවන ස්ථානය දිනාගැනීමටA.දෙනුවන් සංජීව සමත්විය.මෙ...
19/09/2026

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි

🥈16න් පහල
400m දිවිමේ තරඟයේ දෙවන ස්ථානය දිනාගැනීමට
A.දෙනුවන් සංජීව
සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟම
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

මේ සඳහා කැපකිරීම් කරමින් පුරුදු පුහුණු කල ක්‍රීඩා භාර ආචාර්ය නාලන්ද දේශප්‍රිය මහතාටත් ක්‍රීඩා පුහුණුකාරිනි සඳුනි කුලරත්න මහත්මියටත් විද්‍යාලීයය ස්තුතිය..!💐

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි 🥇16න් පහළ300m කඩුලු මතින් දිවිම ඉසව්වේ ප්‍රථම ස්ථානය සහ🥉16න් පහළ100m කඩුලු ...
18/09/2026

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි

🥇16න් පහළ
300m කඩුලු මතින් දිවිම ඉසව්වේ ප්‍රථම ස්ථානය සහ

🥉16න් පහළ
100m කඩුලු මතින් දිවිම ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට T.M.K යසිරු චමෝද්‍ය සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟම
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

මේ සඳහා කැපකිරීම් කරමින් පුරුදු පුහුණු කල ක්‍රීඩා භාර ආචාර්ය නාලන්ද දේශප්‍රිය මහතාටත් ක්‍රීඩා පුහුණුකාරිනි සඳුනි කුලරත්න මහත්මියටත් විද්‍යාලීයය ස්තුතිය..!💐

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි 20න් පහළ යගුලිය විසිකිරීමේ ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට H.K දිනුෂ රුක්ෂාන්...
17/09/2026

2026 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදි
20න් පහළ යගුලිය විසිකිරීමේ ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට H.K දිනුෂ රුක්ෂාන් සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟම
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

මේ සඳහා කැපකිරීම් කරමින් පුරුදු පුහුණු කල ක්‍රීඩා භාර ආචාර්ය නාලන්ද දේශප්‍රිය මහතාටත් ක්‍රීඩා පුහුණුකාරිනි සඳුනි කුලරත්න මහත්මියටත් විද්‍යාලීයය ස්තුතිය..!💐

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

2027 වර්ෂයේ  6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම(සිංහල මාධ්‍යය/ඉංග්‍රීසි මාධ්‍යය)ඔබගේ අයදුම්පත් 2026 ඔක්:16 වන දිනට ප...
16/09/2026

2027 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම
(සිංහල මාධ්‍යය/ඉංග්‍රීසි මාධ්‍යය)

ඔබගේ අයදුම්පත් 2026 ඔක්:16 වන දිනට පෙර යොමු කරන්න.

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

Address

Ratnapura
70032

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94452224290

Alerts

Be the first to know and let us send you an email when R/Elapatha Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Elapatha Maha Vidyalaya:

Shortcuts

Share

Category