Prince College - Ratnapura

Prince College  - Ratnapura One of the best schools in Ratnapura.

✌️✌️✌️
15/09/2026

✌️✌️✌️

RIP
09/09/2026

RIP

Happy 30th Birthday Prince College ❤️
10/05/2026

Happy 30th Birthday Prince College ❤️

*කුමර අපිට 30යි.🇪🇸🔥*🗓️ මංගල සැමරුම් පෙළගැස්ම⭕මැයි 10 | ආශිර්වාදයේ සැන්දෑව 🌸* සවස 5 සිට බෝධි පූජව හා සමන් දෙවි පූජාව.* 📍 ...
06/05/2026

*කුමර අපිට 30යි.🇪🇸🔥*

🗓️ මංගල සැමරුම් පෙළගැස්ම
⭕මැයි 10 | ආශිර්වාදයේ සැන්දෑව 🌸
* සවස 5 සිට බෝධි පූජව හා සමන් දෙවි පූජාව.
* 📍 සුමන සමන් දේවාලයේදී.

⭕මැයි 11 | පුණ්‍ය මහෝත්සවය 🙏
* ස්වාමීන් වහන්සේලා 30 නමක් සදහා පැවැත්වෙන සාංඝික දානමය පිංකම.
* සවස 5 සිට රාත්‍රී 10 දක්වා පිරිත් සජ්ඣායනය.

⭕මැයි 12 | සිසු හද බැඳි සැමරුම 🎉
* උදෑසන රැස්වීම හා විද්‍යාලයීය උපන්දින සැමරුම.
* විද්‍යාලයීය සිසුන් විසින් පන්ති මට්ටමින් පවත්වනු ලබන උපන්දින උත්සව සැමරුම්.

⭕ මැයි 13 | පාසල් පුවරුව පිහිටවීම සදහා මුල් ගල තැබීම - ආදි ශිෂ්‍ය සංගමය

⭕ මැයි 14 | කුසලතා අභිමන් 🎨
* අපේ දරුවන්ගේ නොකැලැල් නිර්මාණශීලීත්වය ලොවට හඬගා කියන සිසු නිර්මාණ එළිදැක්වීම.

⭕ මැයි 15 | ''අපිට තිහයි ගමන සුභයි'' කුමර පා ගමන
* නගරය හඳුනාගන්නා, අපේ ජවය පෙන්වන දැවැන්ත සංවත්සර පා ගමන.
⭕ මැයි 16 | කිරි අම්මා වරු සදහා දානමය පිංකම.

පිබිදෙන හෙට දිනක පෙරගමන්කරුවෝ වන්නට, තිස් වසරක අභිමානය සමරන්නට අප හා එක්වන්න! 🇪🇸



පඩි පෙල යට දැලෙන් අත දාලා රුපියල් 5 රෝල්ස් එකයි. දෙකට කපලා මැදට ලුණුමිරිස් දාපු රොටියයි බීම කෝප්පෙ බීපු අයටනම් එතන තියන ...
13/10/2025

පඩි පෙල යට දැලෙන් අත දාලා රුපියල් 5 රෝල්ස් එකයි. දෙකට කපලා මැදට ලුණුමිරිස් දාපු රොටියයි බීම කෝප්පෙ බීපු අයටනම් එතන තියන රසකතා කෝටියයි. 🥰 එතනින් ජිම් එක පිටිපස්සේ හදපු පෙට්ටි කැන්ටිම ඊට පස්සේ ඊටත් වඩා ටිකක් ලොකූ ජිම් එක සයිඩ් එකේ බැම්ම ගාව කැන්ටිම ✌️ දැන් ඊටත් වඩා ලොකූ අලුත් කැන්ටිම 😍.
හැබැයි මටනම් හිතෙන්නේ අංකල් තාම එන්නේ අර පෙට්ටිය පිටිපස්සෙන් බැඳපු තැපැල් නයින්ටියෙම තමයි කියල.

කාගෙත් බඩ පුරවපු කැන්ටිමේ අංකල්ට ❤️
එතන තිබ්බ රසකතාත් comment කරන් යන්න....

13/10/2025
Deepest SympathiesIt is with profound sadness that we inform the untimely passing of Imesh Viduranga, a Grade 12 student...
15/07/2025

Deepest Sympathies
It is with profound sadness that we inform the untimely passing of Imesh Viduranga, a Grade 12 student of Prince College, Ratnapura.

May he attain the supreme bliss of Nibbana...

Our heartfelt condolences to his family, friends, and all who mourn his loss.

Address

New Town
Ratnapura
70000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

94452228608

Website

Alerts

Be the first to know and let us send you an email when Prince College - Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category