St/Aloysius college Science Association 2013-2015

St/Aloysius college Science Association 2013-2015 Welcome to the official page of St/Aloysius College, Science Association (SASA) of 2013-2015 batch..

නිවන් සුව ලැබේවා..
20/10/2024

නිවන් සුව ලැබේවා..

❤️INFLUX ❤️ 2022 ❤️🔥
22/02/2022

❤️INFLUX ❤️ 2022 ❤️🔥

Rest In Peace brother 🏳
22/11/2021

Rest In Peace brother 🏳

අප පාසලේ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ සොයුරු තිසුර රන්දුල සොයුරාගේ පියානන්ගේ හදිසි රෝගී තත්වයක් නිසා ඔහු හට ඉතා ඉක්මනින්ම ශ...
11/12/2019

අප පාසලේ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ සොයුරු තිසුර රන්දුල සොයුරාගේ පියානන්ගේ හදිසි රෝගී තත්වයක් නිසා ඔහු හට ඉතා ඉක්මනින්ම ශල්‍යකර්මයක් අවශ්‍ය බැවින් ඒ සදහා රුපියල් (950000) ක මුදලක් අවශ්‍ය බව පවසා සිටිනවා

ඔහුද අප සියලු දෙනාගේ සහෝදරයෙක් වන බැවින් ඔහුගේ පියානන් හට අප හට සිදු කිරීමට හැකි උපකාරයක් කිරීම අපගේ යුතුකමක් ලෙස සලකා මේ අවස්තාවේදී ඔහුට ඒ මුදල එකතු කරගැනීමට ඔබ සියලු දෙනා හට ලබා දිය හැකි සෑම සුලු උපාකාරයක් උවද ඔහුට වටිනා බව මා අපේක්ෂා කරනවා

අපහේ ගිය වර සුහද හමුවෙන් අප හට ඉතිරි වූ රුපියල්8600.00 ක මුදල ඔහු හට ලබාදීමට අපේක්ෂා කරනව තවද ඒ සදහා මුදල් එකතු කර යම් කිසි ගනක් ඔහුට ලබා දීමට අපේක්ෂා කරනව ඒ සදහා ඔබහට සුලු හෝ ආදාරයක් කිරීමට හැකිනම් මේ මොහොතේ එය ඔහුට කරානා මහගු උපාකාරයක් වනු ඇත.

එම නිසා ඔබ අප හට යම්කිසි මුදලක් ලබා දීමට කැමති නම් එය අප හට දැනුම් දෙන ලෙසත් ඔබ සෘජුව ව ඔහු හට මුදල් බැර කටරන්නේ නම් එසේ ,,කරන ලෙසත් අප හට ලබා දෙනවානම් අප විසින් එය ලබාදීම සිදු කරන බව දැනුම් දෙනවා.ඔබ අප හට ලබා දෙන්නේනම් එම මුදල 2019.12 .14 ට පෙර ලබාදෙන ලෙස කාරුනිකව මතක් කර සිටිනව.

ලබා දෙන සියලු මුදල් වල සියලු නිරවද්‍ය වාර්තා ලේකම් තුමා ( චන්න ජයනාත්) විසින් ඉදිරිපත් කරනු ඇත .

මීට
චන්න ජයනාත් ( ලේකම් )
විමුක්ති ප්‍රභාත් (සභාපති )

Coming Soon......
30/05/2014

Coming Soon......

Coming Soon.....
26/05/2014

Coming Soon.....

22/05/2014

science DAY I LOVE IT

science DAY             I LOVE IT
22/05/2014

science DAY I LOVE IT

21/05/2014

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when St/Aloysius college Science Association 2013-2015 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category