Samuel Udayanga

Samuel Udayanga

Share

Samuel Udayanga | Modern Physics

31/03/2026

💥කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි විශිෂ්ටත්වය💥

📲Online පන්ති සඳහා විමසීම්
wa.me/94716333666

❤️ඔබේ ගුරුවරයා❤️
▪️සාමාන්‍ය පෙළ විභාගයෙන් දිස්ත්‍රික් 4 වැනියා.
▪️උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් 2 වැනියා.
▪️උසස් පෙළ විභාගයෙන් ලංකාවේම 17 වැනියා.
▪️මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රථම පන්තියේ (First Class) උපාධියක් හිමි ඉංජිනේරුවරයෙකි.

❤️ඉහළම ප්‍රතිඵල සහිත Modern Physics භෞතික විද්‍යා පන්තියේ❤️
▪️ප්‍රථම සිද්ධාන්ත පන්තියෙන්ම දිස්ත්‍රික් 1,2,3 නිර්මාණය කිරීම
▪️දෙවන සිද්ධාන්ත පන්තියෙන්ම දිස්ත්‍රික් 1,1,2 නිර්මාණය කිරීම
▪️2024 සිද්ධාන්ත පන්තියේ මුල් දිස්ත්‍රික් ස්ථාන 10න් 6ක් නිර්මාණය කිරීම.

16/03/2026

ආදරණීය මවුවරුන් සහ පියවරුන් ❤️👨‍👩‍👧‍👦

11/03/2026

ඔබේ ගුරුවරයා

11/03/2026

💥කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි විශිෂ්ටත්වය💥

2028 AL භෞතික පන්ති සහ online පන්ති

✅️Group 1
සෙනසුරාදා පෙ.ව. 11.00 - 1.30

✅️Group 2
ඉරිදා පෙ.ව. 11.00 - 1.30

📍සයන්ස් සෙන්ටර් - රත්නපුර

📲Online පන්ති සඳහා විමසීම් - 0716333666

❤️ඔබේ ගුරුවරයා❤️
▪️සාමාන්‍ය පෙළ විභාගයෙන් දිස්ත්‍රික් 4 වැනියා.
▪️උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් 2 වැනියා.
▪️උසස් පෙළ විභාගයෙන් ලංකාවේම 17 වැනියා.
▪️මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රථම පන්තියේ (First Class) උපාධියක් හිමි ඉංජිනේරුවරයෙකි.

❤️ඉහළම ප්‍රතිඵල සහිත Modern Physics භෞතික විද්‍යා පන්තියේ❤️
▪️ප්‍රථම සිද්ධාන්ත පන්තියෙන්ම දිස්ත්‍රික් 1,2,3 නිර්මාණය කිරීම
▪️දෙවන සිද්ධාන්ත පන්තියෙන්ම දිස්ත්‍රික් 1,1,2 නිර්මාණය කිරීම
▪️2024 සිද්ධාන්ත පන්තියේ මුල් දිස්ත්‍රික් ස්ථාන 10න් 6ක් නිර්මාණය කිරීම.

03/03/2026

🛑 Physics 2028 A/L 🛑
සැමුවෙල් උදයංග
➖➖➖➖➖➖➖➖➖➖️
💥 නව පන්ති ආරම්භ වේ.

▪️02 කණ්ඩායම
🔰 මාර්තු 05 බ්‍රහස්පතින්දා
⏰️ පෙ.ව. 8.00-12.00

📌 සයන්ස් සෙන්ටර් - රත්නපුර
(Rich Look අසල)
➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️
‼️පහත අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැක.

📞0716333666

Samuel Udayanga
The Modern Physics

24/02/2026

✨📚 ඔබට අවශ්‍ය ජයග්‍රහණය නම්… දිනපු කෙනෙක්ගෙන් හරි පාර අහන්න 📚✨

2028 – THEORY – PHYSICS

නව පන්තිය ආරම්භය 🎓⚡

I කණ්ඩායම
📒 මාර්තු 03 – අඟහරුවාදා
පෙ.ව 8.00 – 12.00

II කණ්ඩායම
📒 මාර්තු 05 – බ්‍රහස්පතින්දා
පෙ.ව 8.00 – 12.00

📍 සයන්ස් සෙන්ටර් - රත්නපුර

👨‍🏫 SAMUEL UDAYANGA | සැමුවෙල් උදයංග
B.Sc Engineering (Hon's-First Class)
University of Moratuwa 🎓

📲 Online සඳහා විමසීම් – 071 633 3666

📢 Follow the 2028 AL | Samuel Udayanga | Modern Physics channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCFeMN9sBIC7KJnX73K

Physics විෂයයට නිවැරදි මඟ පෙන්වීමක් එක්ක, විශ්වාසයෙන් A/L සාර්ථකත්වයට පියවර තබන්න 🚀✨










15/02/2026

✨📚 ආයුබෝවන් දුවේ පුතේ! 📚✨

මේ පෙබරවාරි මාසයේ 2027 වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දුවල පුතාලට අපේ theory class එකේ, ඝර්ෂණය සහ රේඛීය ගම්‍යතා සංස්ථිතිය කියන කොටස් දෙකම ආරම්භ කරනවා. 🔥📖

ඒ වගේම අපේ 2027 theory class එකට එන දරුවන්ට හැම සතියකම සම්පූර්ණයෙන් නොමිලේ paper class එක පවත්වනවා. 📝✨

ඒ විතරක් නෙවෙයි පුතේ, අපේ පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන ඔයාලට, නිව්ටන් නියම පාඩමේ recordings සහ නිබන්ධන ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. 🎥📚

එහෙනම් අනිවාරෙන්ම එකතු වෙන්න අපේ භෞතික විද්‍යා පන්තියත් එක්ක 🚀🎓

📞 071 633 3666

Photos from Samuel Udayanga's post 31/01/2026
22/01/2026

කෝටි 555 ක ෆෙරාරි එන්සෝ...

වෙන්දේසි වාර්තා අළුත් කරමින් ෆෙරාරි එන්සෝ කාර් රථයක් ඇමරිකන් ඩොලර් මිලියන 17.9 ට (රුපියල් කෝටි 555) පසුගිය දා අලෙවී වී තිබෙනවා.

2003 දී නිෂ්පාදිත මෙම මාදිළියෙන් මෝටර් රථ 399ක් පමණක් නිපදවී තිබීමත්, මෙලෙස අළෙවි වූ රථය සැතපුම් 649ක් තරම් ඉතා කුඩා දුර ප්‍රමාණයක් ධාවනය කර තිබීමත් මේ තරම් අධික මිලකට වෙන්දේසි වීමට හේතු වෙලා තිබෙනවා.

මීට පෙර ෆෙරාරි එන්සෝ රථයක් අලෙවී වී ඇති ඉහළම මිල ඇමරිකන් ඩොලර් මිලියන 6.3(රුපියල් කෝටි 195) කි.

17/01/2026

Online පන්ති සඳහා 0716333666 ට WhatsApp පණිවිඩයක් එවන්න.
Online පන්ති Live සහ Recording ලෙස ලබාගත හැකිය.
Modernphysics.lk

25/03/2025

2027 Physics නව පන්ති ආරම්භය

Group 01
මාර්තු 31 සඳුදා උදේ 8.00-12.00

Group 02
අප්‍රේල් 04 සිකුරාදා උදේ 8.00-12.00

සයන්ස් සෙන්ටර් - රත්නපුර
0713656666

Telegram Channel :- https://t.me/su2027t

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Ratnapura