Oracle Educational Academy

Oracle Educational Academy "දැනුමෙන් සන්නද්ධ අනාගතයක් උදෙසා"

11/01/2026

🛑2026 PHYSICS
තාපය සහ ධාරා විද්‍යුතය ඇරඹේ.
ජනවාරි 13 බදාදා පෙ.ව 800 . 2.00
ඔරකල් - පැල්මඩුල්ල

English නම් ඔරකල් ඇකඩමි තමා 💐😍
09/01/2026

English නම් ඔරකල් ඇකඩමි තමා 💐😍

6, 7, 8, 9 ශ්‍රේණි සඳහා ICT______________________💥 2026 ට Practical එක්ක ICT 💥=============================👉 අනාගතේට වටි...
07/01/2026

6, 7, 8, 9 ශ්‍රේණි සඳහා ICT
______________________

💥 2026 ට Practical එක්ක ICT 💥
=============================

👉 අනාගතේට වටිනම ICT විෂය හරි විදියට හරිම තැනින් ඉගෙනගන්න එන්න.

👉 කොච්චර Theory ඉගෙනගත්තත්, Practical නැතුව ICT වැඩක් නෑ නේද?

👉 Oracle අපේ Practical සඳහා Computer Lab පහසුකම සහිතයි.

👉 සියලුම පංති අධීක්ෂණය,
ප්‍රවීන ICT දේශක,
චමීන් රත්නසේන සර්.

👉 වැඩි විස්තර සඳහා,
_අමතන්න_
071-0115555

👉 පංතියට සහභාගී වීමට, පහත ආකාරයට whatsapp පණිවිඩයක් එවන්න.
------------------------------------
නම
පාසල
ශ්‍රේණිය
මාධ්‍යය (සිංහල/ඉංග්‍රීසි)
ආයතනය (පැල්මඩුල්ල/ලෙල්ලොපිටිය)
-------------------------------------

👉 ශාඛා :
✒️ පැල්මඩුල්ල (ඔරලෝසු කණුව අසළ)
✒️ ලෙල්ලොපිටිය (රාහුල පාසල ඉදිරිපිට)

ස්තූතියි

Oracle Educational Academy
"දැනුමෙන් සන්නද්ධ අනාගතයක් "

👊👊👊👊👊👊👊👊

2026 ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! ❤️
31/12/2025

2026 ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! ❤️

Merry Christmas
25/12/2025

Merry Christmas

14/12/2025
03/12/2025

2026 exam එකට හරියටම මාස 08. Theory අඩුවක් නැතුව cover කරල , ඒ කොටස් වලට අදාලව Past Papers සාකච්චා කරල එයාලව උපරිම සූදානම් කරන ගමන් අපි ඉන්නෙ...

අපේ පංතිය වැඩ කරන තැනක් විතරක් නෙවෙයි, වැඩ කරවන තැනක්😎😎

වැඩ කරන්න හිතෙන තැනක්😍😍😍

03/12/2025

Physics වලට හරිම තැන ❤‍🔥

🔰 Call Us 071 0115555
30/09/2025

🔰 Call Us 071 0115555

අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ලියූ සිසුන් සඳහා ආරම්භ වූ පරිගණක පාඨමාලාවේ ආරම්භක දේශනය ( Course Orientation ) පැවැත්වුණා.ප...
30/08/2025

අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ලියූ සිසුන් සඳහා ආරම්භ වූ පරිගණක පාඨමාලාවේ ආරම්භක දේශනය ( Course Orientation ) පැවැත්වුණා.පාඨමාලා ආරම්භය සැප්තැම්බර් මස සිට සිදුවේ..

විමසීම් - කළමනාකරු 071 - 011 5555

Address

Pelmadulla &, Lellopitiya
Ratnapura

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Telephone

+94710115555

Website

Alerts

Be the first to know and let us send you an email when Oracle Educational Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Oracle Educational Academy:

Shortcuts

Share

Category