APEX Academy

APEX Academy ❤️ Great Things Never Come From Comfort Zones ❤️

14/04/2026
✅WE'RE HIRING✅
24/03/2026

✅WE'RE HIRING✅

WE’RE HIRING 🤩🤩
20/03/2026

WE’RE HIRING 🤩🤩

06/11/2025

I got over 40 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

13/10/2025

New Grade 01 for the year 2026 ❤️

Happy 😃
Blessed 😇
Love ❤️

පොඩ්ඩො ආසම කරන ඉංග්‍රීසි පංතිය ❤️📣නව ආරම්භය📣 2️⃣0️⃣2️⃣6️⃣📣📣 New Intake 📣📣 2️⃣0️⃣2️⃣6️⃣❇️ඔබ මේ පංතිය තෝරා ගත යුත්තේ ඇයි?✳...
15/08/2025

පොඩ්ඩො ආසම කරන ඉංග්‍රීසි පංතිය ❤️

📣නව ආරම්භය📣 2️⃣0️⃣2️⃣6️⃣

📣📣 New Intake 📣📣 2️⃣0️⃣2️⃣6️⃣

❇️ඔබ මේ පංතිය තෝරා ගත යුත්තේ ඇයි?

✳️ක්‍රමාණුකූලව දරුවන්ට ඉගැන්වීම
✳️මගහැරෙන පාඩම් නැවත කරවීම
✳️දරුවන්ගේ දැනුම මට්ටම අනුව ඉගැන්වීම
✳️ක්‍රියාකාරකම් පදනම් කර ඉගැන්වීම්
✳️🔅Reading
🔅Writing
🔅Speaking
🔅Listening
🔅Grammar මුල සිට සරලව
✳️Reading corner (පොත් කියවීම සඳහා විශේෂ තැනක් ❤️)
✳️විනෝදයෙන් භාෂාව ඉගෙන ගැනීම
✳️ප්‍රියමනාප අධ්‍යාපන වටපිටාව ❤️
✳️Smart board හරහා ඉගැන්වීම් ක්‍රියාකාරකම්

වැනි විශේෂ ක්‍රම ගොඩාක් යටතේ දරුවාට ඉගෙන ගැනීමේ පහසුකම්.....

ඔබේ දරුවාට පංතිය දැන්ම වෙන් කරවා ගන්න......❤️

❇️වැඩි විස්තර සඳහා 0702940188 📞

15/06/2025

M I S T A K E S

Are

✅Expected

✅Respected

✅Inspected

✅Corrected

❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

07/06/2025

Activity based learning is a great way to improve learning skills…. They just leave their fears and perform well and also they are being very happy at the same time 😊🥰🥰🥰🥰🥰

🤩පැයක් අමතරව Spoken ඉගෙන ගන්න කැමති ද?🤩General English එක්ක Spoken ඉගෙන ගන්නඑන්න APEX Academy එකට....නිවැරදිව භාෂාව ඉගෙන...
19/03/2025

🤩පැයක් අමතරව Spoken ඉගෙන ගන්න කැමති ද?🤩

General English එක්ක
Spoken ඉගෙන ගන්න
එන්න APEX Academy එකට....

නිවැරදිව භාෂාව ඉගෙන
ගන්න ඔබේ දරුවාට හොඳ ම තැන....❤️
Practically English ඉගෙන ගන්න,
දරුවන් ක්‍රියාශීලී ක්‍රියාකාරකම් ඔස්සේ ඉංග්‍රීසි
ඉගෙන ගන්න තැනක්,

Join us now

Call now 0702940188

Veronika Pelendagama

25/01/2025
ENROLL NOW ⬇️GRADE 01 for the year of 2025 🎉🎉🎉✅Reading-කියවීම✅Writing - ලිවීම✅Speaking- කථනය ✅Grammar- ව්‍යාකරණ✅Fun and ...
03/01/2025

ENROLL NOW ⬇️

GRADE 01 for the year of 2025 🎉🎉🎉

✅Reading-කියවීම
✅Writing - ලිවීම
✅Speaking- කථනය
✅Grammar- ව්‍යාකරණ
✅Fun and Educational Games- විනෝදජනක අධ්‍යාපනික ක්‍රියාකාරකම්
✅Story telling- කතන්දර කීම

❤️The Right Place For Kids❤️

❓ඔබේ දරුවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න බෑ කියනවද?
❓කියවන්න අමාරු නිසා භාෂාව ඇතෑරල ද?
❓තේරෙන්නෙ නැති නිසා පංති යන්න බෑ කියනවද?

එහෙනම්,
ඇවිත්ම බලන්න.... පුංචි පැටවු හරිම ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා බලන්න..... පොඩ්ඩො භාෂාව තේරෙන්න ගත්තාම එයාලගෙ පුංචි ඇස් දිලිසෙන හැටි බලන්න...🤩🥰
මගහැරුනු තැන් වඩාත් සරලව කියා දෙන පංතිය ❤️

මේ ටිකත් මග හැර ගන්න එපා..... ☝

⭕️Phonics සමග කියවීම පුහුණු කිරීම
⭕️අධ්‍යාපනික වීඩීයෝ මගින් අධ්‍යාපනය හා කථන පුහුණුව
⭕️විනොදජනක ක්‍රියාකාරකම් තුලින් අධ්‍යාපනය
⭕️ Reading Corner හරහා පොත් කියවීම
⭕️ Games හරහා වචන සෑදීමට ඉගැන්වීම
⭕️ව්‍යාකරණ ඉතා සරලව හා විනෝදාත්මකව ඉගැන්වීම
⭕️Picture Desription හරහා දරුවන්ට ලිවීම පුහුණු කිරීම
⭕️ Elocution Exam (IPSSD) සඳහා පුහුණු කරවීම හා විභාගවලට සහභාගී කරවීම.....

වෙනස, ඇවිත්ම බලන්න.... ❤️

Apex Academy
Godawela, Rathnapura

වැඩි විස්තර සඳහා

📞0702940188 අමතන්න....

Veronika Pelendagama

16/09/2024

Phonics reading ❤️❤️📖📖

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when APEX Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category