Sipelka Higher Education Institute

Sipelka Higher Education Institute

Share

Sipelka Higer Education Institute - Ratnapura

10/03/2026

ජාතික මට්ටමේ ප්‍රතිඵල ඇහැලියගොඩින් බිහිකල එකම ගිණුම්කරණ පංතිය 🏆️🏆️

අනාගතයේ දක්ෂ ගිණුම්කරුවෙකු වීමට සිහින දකින ඔබ වෙනුවෙන් වෙන්වූ විශේෂිත වැඩපිළිවෙළ 2028 වසරේදී ත් ඉහළම ප්‍රතිඵල කරා යන ගමන අපි හෙටින් අරඹමු...💪

සාර්ථකත්වයට මග පෙන්වන විශිෂ්ටතම ගිණුම්කරණ පංතියට අදම සම්බන්ධ වෙන්න ...

නව පංති ආරම්භ ය
මාර්තු 10 අගහරුවාදා
2.30 - 4.30 සහන්‍යා- ඇහැලියගොඩ

27/02/2026

📘 aat වලින් ලංකාවේ හොදම ප්‍රතිඵලය බිහිකළ රුවන්පුරේ එකම ආයතනය

⛔සිපෙල්කා -රත්නපුර ⛔
පාඨමාලා ආරම්භ ය
මාර්තු 01 ඉරිදා පෙ.ව- 8.30ට

Photos from Sipelka Higher Education Institute's post 16/09/2025

මෙවරත් aat 2025 විභාගයේ හොදම ප්‍රතිඵල අපේ
සිපෙල්කා - රත්නපුර

Photos from Sipelka Higher Education Institute's post 14/08/2025

ශිෂ්‍යත්වෙ ඉවර උන අපේ දූලා පුතාලට හොදම දේවල් එකම තැනකින්.....

11/08/2025

2027 උසස් පෙළ දරුවන්ගේ ඉල්ලීම මත
අළුත් අයට අළුතින්ම
පටන් ගන්න පංතිය හෙට...

අගෝස්තු 12 අගහරුවාදා
පෙ.ව 8.00 - 10.00
සිපෙල්කා - රත්නපුර

05/08/2025

📌 මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා මුහුණදෙන සියලුම දරුවන් සදහා ගණිතය විශයේ අතිශය වැදගත් ත්‍රිකෝණමිතිය කොටස මුල සිට සරලව ගොඩ දා ගන්න මේ සිකුරාදා ප.ව 8.30 ට ( අගෝස්තු 8 ) රත්නපුර සිපෙල්කාවට එන්න.

📌 Maths A to Z සම්මන්ත්‍රණ මාලාවේ 2025 වසරේ ප්‍රථම සම්මන්ත්‍රණය ලෙස ආරම්භ වන මෙම සම්මන්ත්‍රණයේ මූලිකම අරමුණ වනුයේ සා/පෙළ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ලකුණු 10 ක් ආවරණය කිරීමයි.

📈 ඔයාගේ A හීනය පාට කරන්න වර්ණවත් සායම් එකතු කරන්න මේ සම්මන්ත්‍රණ මාලාව අනිවාර්ය අත්වැලක් වෙනවා නොඅනුමානය

🔖 සෑම වසරකම 90% වැඩි ප්‍රතිඵල A,B සාමාර්ථ වාර්තා කරන්න හා පාසල් ගණනාවක ශ්‍රේණි ප්‍රමුඛයින් වාර්තා කරන්න හැකියාව ලැබුනේ අපේ වෙනස් රිද්මයකට ගෙන ආ වැඩපිළිවෙළ නිසාවෙනි.. ඉතිං A හීනයක් නොවන්න යාලුවොත් එක්ක ඔයත් එන්න..

01/08/2025

"" ඇත්ත ව්‍යාපාරයක වගේ " ( Practically ) ප්‍රායෝගික ගිණුම් හදන්න
කැමතිනම් එන්න.....

" ලංකාවේ දෙවැනියා🏆️ (Island Rank 2nd )සහ ලංකාවේ අටවැනියා 🏆️ (Island Rank 8th බිහිකල රුවන්පුර Rank දාන එකම Accounting පංතිය

2026 A/L
"" නිෂ්පාදන ගිණුම් "" ආරම්භ වේ
අගෝ : 02 සෙනසුරාදා 8.00 -10.00
සිපෙල්කා - රත්නපුර

21/07/2025

⭕A Level වලට Next Level එකෙන් SFT.⭕
🔉තාක්ෂණවේදය සඳහා විද්‍යාව.....
🔴2027 සිද්ධාන්ත...
📌️සිපෙල්කා-රත්නපුර
🔰 සෙනසුරාදා ප.ව.3.00-5.00




රංජන් වත්තේගෙදර.
☎️විමසීම්-070 50 10 447

17/07/2025

⭕ 2027 A/L Commerce කරන ඔබ සොයන්නේ Accounting විෂයට සුපිරි වැඩපිළිවෙලක් සහිත පංතියක්ද ?...

2022 A/L විභාගයේ 🏆️ලංකාවේ දෙවැනියා Island Rank 2nd සහ
ලංකාවේ අටවැනියා Island Rank 8th 🏆️ එකම පංතියෙන් බිහිකල ‍රුවන්පුර Rank දාන එකම Accounting පංතිය
⭕ප්‍රවීන ගිණුම්කරණ දේශක
ලසන්ත වීරසිංහ සර්ගේ

🔷 2027 Theory (දෙවන කන්ඩායම ) පටන් ගන්නවා
🔷 සිපෙල්කා - රත්නපුර
ජූලි 20 ඉරිදා - 1.00 -3.00
🔷 සහන්‍යා - ඇහැලියගොඩ
ජූලි 22 සදුදා - 2.30 - 5.00
🔷 සිප්කැන්- අවිස්සාවේල්ල
ජූලි 18 සිකුරා: -2.30 -5.00

⭕2027 A/L Accounting Theory දෙවන කන්ඩායම සදහා ..ඔබගේ නම ,පාසැල සහ ඔබ සම්බන්ද වන නගරය 0701676775 ටWhatsapp කරන්න

02/05/2025

🔷 මෙවර O/L ලියූ ඔබට අලුතින්ම පටන් ගන්න aat පඨමාලාව
මැයි මස 04 ඉරිදා 8.00 -12.00
සිපෙල්කා - ආයතනයේ ආරම්භ වේ..⭕
අලුතින් පාඨමාලාව සදහා ලියාපදිංචි වන
දරුවන් 0701676775 න් අපගේ whatsapp සමූහයට එකතු වන්න...🔷

Photos from Sipelka Higher Education Institute's post 31/03/2025

හිතන්න එන්න..අපේ it පංතිය

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Rathnapura
Ratnapura
70000