CYBERTEC

CYBERTEC CYBERTEC | Your ICT Solution

🏢 https://bit.ly/cybertecmap

Web: https://cybertec.lk | 077 40 50 444 Your ICT Solution

Cotton Candy කමුත 😋 එහෙනම් යාළුවොත් එක්ක ඇසළ පෝය දවස් උදේ 9.00ට CYBERTEC එක ගාවට එන්න..🚩 https://maps.app.goo.gl/ohUeQB9...
08/07/2025

Cotton Candy කමුත 😋

එහෙනම් යාළුවොත් එක්ක ඇසළ පෝය දවස් උදේ 9.00ට CYBERTEC එක ගාවට එන්න..

🚩 https://maps.app.goo.gl/ohUeQB9bTfDjdH358

බැතිබර දායකත්වය: Chathuranga සර්

දැන් ඔබේ නගරයේ..මේ මාසයේ නොමිලේ ම අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක EDIT එක පටන් ගමු..වයස් බේදයක් නොමැත.. ඡායාරූප ශීල්පීන්...
18/05/2025

දැන් ඔබේ නගරයේ..

මේ මාසයේ නොමිලේ ම අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක EDIT එක පටන් ගමු..

වයස් බේදයක් නොමැත..

ඡායාරූප ශීල්පීන් සඳහා විශේෂ මිල අඩු කිරීමක්(මැයි 31 දක්වා පමණයි!)

දැන්ම අමතන්න.. 077 405 0444

🔴40% Gift Voucher 🔴🔺CYBERTEC ආයතනයෙන් ලබා ගත හැකිය. 🔺Gift Voucher වලංගු වන්නේ මැයි 31 දක්වා පමණයි.Join Whatsapp Group : ...
16/05/2025

🔴40% Gift Voucher 🔴
🔺CYBERTEC ආයතනයෙන් ලබා ගත හැකිය.
🔺Gift Voucher වලංගු වන්නේ මැයි 31 දක්වා පමණයි.

Join Whatsapp Group : https://chat.whatsapp.com/KxN3ZxmSwJ3LyZ3diBZx9q

16/05/2025

#රුවන්පුර_තොරතුරු_තාක්ෂණ_මහගෙදර
2025 වර්ෂය සඳහා
නව #පරිගණක_පාඨමාලා අරඹයි

දැන්ම සම්බන්ධ වන්න.. 👇
https://chat.whatsapp.com/KxN3ZxmSwJ3LyZ3diBZx9q

16/05/2025

#රුවන්පුර_තොරතුරු_තාක්ෂණ_මහගෙදර
2025 වර්ෂය සඳහා
නව #පරිගණක_පාඨමාලා අරඹයි!

දැන්ම සම්බන්ධ වන්න.. 👇
https://chat.whatsapp.com/KxN3ZxmSwJ3LyZ3diBZx9q

නවක සිසුන් බඳවා ගැනීම ද සිදුකෙරේ!
18/04/2025

නවක සිසුන් බඳවා ගැනීම ද සිදුකෙරේ!

අප්‍රේල් 02 බදාදා : පස්වරු 4.30 - 6.30 අප්‍රේල් 04 සිකුරාදා : පස්වරු 2.30 - 4.30අප්‍රේල් 05 සෙනසුරාදා : පස්වරු 3.30 - 5....
31/03/2025

අප්‍රේල් 02 බදාදා : පස්වරු 4.30 - 6.30
අප්‍රේල් 04 සිකුරාදා : පස්වරු 2.30 - 4.30
අප්‍රේල් 05 සෙනසුරාදා : පස්වරු 3.30 - 5.30


අප්‍රේල් 05 සෙනසුරාදා : පස්වරු 1.30 - 3.30
අප්‍රේල් 07 සඳුදා : පස්වරු 2.30 - 4.30

සියළු විමසීම්: 070 455 1717

15/12/2024

5න් 6ට යන්න ඉන්න ආදරණීය දුවලා පුතාලා හැමෝටම චතුරංග සර්ගෙන් තෑගි දෙකක්🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ ✅CYBERTEC | පොඩ්ඩන්ගේ පරිගණක...
14/10/2024

5න් 6ට යන්න ඉන්න ආදරණීය දුවලා පුතාලා හැමෝටම චතුරංග සර්ගෙන් තෑගි දෙකක්

🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ

✅CYBERTEC | පොඩ්ඩන්ගේ පරිගණක පාඨමාලාව

⚠️ පරිගණක විද්‍යාගාරයේ ගුණාත්මක භාවය පවත්වාගත යුතු බැවින්, එක් කණ්ඩායමකට පළමුව ලියාපදිංචි වන පොඩ්ඩන් 50ක් සඳහා පමණක් අවස්ථාව හිමි වේ!

ලියාපදිංචි වීම සඳහා: 077 405 0444

✅ONLINE | පොඩ්ඩන්ගේ ICT සාත්තුව

පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා දරුවාගේ නම, නගරය WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

සම්බන්ධ වීම සඳහා: 070 455 1717

Address

2nd Floor, No 83, Bandaranayake Mawatha
Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when CYBERTEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CYBERTEC:

Shortcuts

Share

Category