05/04/2026
හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸
ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක් රැකියාවකට වඩා එහා ගිය, ආදරය සහ ඉවසීම මුසු වුණ උතුම් මෙහෙවරක්. ඒ උතුම් ගුරු සිහිනයට පාර කියන, ලංකාවේ ප්‍රවීණතම කතිකාචාර්ය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ පැවැත්වෙන SDTI Campus අපගේ සුවිශේෂී ප්‍ර්‍රාතමික ගුරු පුහුණු වැඩමුළුව.
දැනුම, පුහුණුව වගේම නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම හරහා ගුරු සේවයට අවශ්‍ය නියම පදනම අපි ඔබට ලබා දෙන්නෙමු. සතුට, විනෝදය සහ වෘත්තීය අභියෝග ජයගන්නා ආකාරය ඉගෙන ගන්න, මේ අපේ සොඳුරු නවාතැනට එන්න.
ඔබේ නම සහ දිස්ත්‍රික්කය දැන්ම Whatsapp කරන්න:
📲 076 690 5379
31/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.
Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 076 690 5379
28/03/2026
රැකියා අපේක්ෂිත හෝ රැකියා නියුතු ඔබට, ඔබගේ වෘත්තීය ගමන් මගේ ඉදිරියටම යන්න අත්‍යවශ්‍ය සුදුසුකම් සපුරාගන්න...
දකුණු ආසියාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස (2022, 2025) සම්මාන ලැබූ, ISO 9001-2015 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු SDTI Campus සමඟ ඔබේ වෘත්තීය ගමන් මඟ අදම ආරම්භ කරන්න.
🎓 අපගේ ඩිප්ලෝමා පාඨමාලා:
✅ Diploma in Human Resources Management
✅ Diploma in Banking & Finance
✅ Diploma in Business Management
🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
📌 ලෝක පිළිගත් IQA සහතික පත්‍රයක්.
📌 UGC පිළිගත් උපාධි (B.Com / BBM / B.Econ) දක්වා ගමන් කිරීමේ අවස්ථාව.
📌 රැකියාවක නියුතු අයට පහසු Zoom (Part-time) දේශන.
📌 BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී ඩිප්ලෝමා සහතිකය හිමිවීම.
👇ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 076 690 5379 (Whatsapp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
28/03/2026
සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ කුසලතා වලින් පිරිපුන් වෘත්තිකයෙකු වන්න! 🏨✨
✅ Diploma in Tourism and Hotel Management
සංචාරක සහ හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම සමඟින් ඔබගේ වෘත්තීය ගමන අරඹන්න, SDTI Hotel School වෙතින් පිරිනමන ජාත්‍යන්තරව පිළිගත් සංචාරක සහ හෝටල් කළමනාකරණ ඩිප්ලෝමාවට අදම එක්වන්න.
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 පාඨමාලාවෙන් පසු අනිවාර්ය රැකියා අවස්ථා.
📌 මාස 06ක කෙටි කාලීන පුහුණුව.
📌 විදේශීය ජාතිකයින් සමග පුහුණුව
📌 සිද්ථාන්ත සහා අවශ්‍යය සියලුම ප්‍රායෝගික දැනුම
📌 IQA ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්.
📌 ISO තත්ව සහතිකය ලත්.
📌 වසර ගණනාවක අත්දැකීම් සහිත දේශක මඩුල්ල.
📌 සිංහල සහ ඉංග්‍රීසි ද්විභාෂාවෙන්ම හැදෑරීමේ හැකියාව.
📌 BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී සහතිකය පිරිනැමේ.
📍මහනුවර, නුගේගොඩ, සහා රත්නපුර ශාඛාවන්හි පංතිකාමර දේශන. නව සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
👇 ලියාපදිංචි වීමට පහත අංකයට "Hotel" ලෙස සඳහන් කර දැන්ම WhatsApp කරන්න:
📲 076 690 5379 (Whatsapp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
26/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.
Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 076 690 5379
21/03/2026
🌙✨ 𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸!
May this blessed occasion bring you success, happiness, and new opportunities to grow. Let this Eid be a step closer to achieving your dreams.
17/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්. Nursing/ MLT/ Caregiver පාඨමාලාවන් හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 076 690 5379/ 070 490 7312
08/03/2026
𝗛𝗮𝗽𝗽𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗪𝗼𝗺𝗲𝗻'𝘀 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲
On this International Women’s Day 2026, SDTI Campus honors the incredible women who inspire, lead, and shape a brighter future every day. 🌸
#