Sivali Central College, Ratnapura

Sivali Central College, Ratnapura Sivali Central College is the greatest educational institute in Ratnapura, which offers intelligent and courageous personalities to the society.
(396)

We believe in that every child can be an excellent personality by education.

27/03/2022
24/03/2022
සීවලී 2015 කණ්ඩායමෙන් තවත් සමාජ සත්කාරයක්..
15/12/2021

සීවලී 2015 කණ්ඩායමෙන් තවත් සමාජ සත්කාරයක්..

Mother Sivali won National Productivity Award once again...
14/12/2021

Mother Sivali won National Productivity Award once again...

2016 වර්ෂයේ දී සීවලිය ලබාගත් ඵලදායිතා ස්වර්ණ සම්මාණය තවදුරටත් රැකගනිමින්..
2020 වර්ෂයේදීද පාසල් අංශයේ..
#සමස්ත #ලංකා #ප්‍රථම #ස්ථානය ලබා ඇති බව සතුටින් දැනුම් දෙමි.

වසර ගණනාවක සිට මෙම තත්ත්වය රැකගනිමින් පාසලේ ගුණාත්මක බව තවදුරටත් ඉහලට ඔසවා තැබීමට ඇප කැපවන මාගේ සීවලි පාසල් පවුලේ දූ පුතුනි, ගුරු තුමනි තුමියනි,ආදි සිසු සිසුවියනි ,දෙමාපියනි,ආදි ගුරු තුමනි තුමියනි, අනධ්‍යයන සහෘදයනි ,මග පෙන්වන නිල දරුවනි දිරිය දෙන සුබ පතන්ණනි ඔබ සැමටම මාගේ ගෞරවණීය ප්‍රණාමය පුදකරමි.
🙏💚💛🙏

නීල් වතුකාරවත්ත
විදුහල්පති
ර/සීවලී මධ්‍ය විද්‍යාලය

ආදරණීය මියුරු, සියළු කඩයිම් එකිනෙක පසු කරමින් ලොව දිනන්නට අපේ සුබ පැතුම්...සීවලී දරුවෝ සැමදා ඔබ සමගයි...Miyuru Somarathn...
13/12/2021

ආදරණීය මියුරු, සියළු කඩයිම් එකිනෙක පසු කරමින් ලොව දිනන්නට අපේ සුබ පැතුම්...
සීවලී දරුවෝ සැමදා ඔබ සමගයි...
Miyuru Somarathne

මෙතෙක් කල් මා හා රැදී සිටිමින් අසීමිතව ආදරය එකතුකළ ඔබ සැමට මාගේ ගෞරවණීය ස්තූතිය සහ ආදරය එක් කරමි. ඔබ සැම මාගේ ශක්තියයි......♥️🙏

තව සුළු මොහොතකින් හරියටම රාත්‍රී 7.30 ට ආදරණිය සීවලී සහෘදයා මියුරු සෝමරත්න වේදිකාවේ...ගීතයක් ගායනා කරන එක් අවස්ථාවක SMS ...
11/12/2021

තව සුළු මොහොතකින් හරියටම රාත්‍රී 7.30 ට ආදරණිය සීවලී සහෘදයා මියුරු සෝමරත්න වේදිකාවේ...

ගීතයක් ගායනා කරන එක් අවස්ථාවක SMS 10 බැගින් ගායනා කිරීමට නියමිත ගීත 3 සඳහා එක් දුරකථනයක් SMS 30 ක් ඔබට යැවිය හැකිය....

11/12/2021

සීවලී විශිෂ්ඨයා මියුරු සෝමරත්න අද දින The Voice අවසන් වටයේ තරඟවදී. ඔහුව කිරුළු පැළඳවීමට අද රාත්‍රී 7.30 සිට 'TV 02' ලෙස 7788ට SMS කර ඔබේ ආදරණිය සහයෝගය ලබා දෙන්න. ..

සීවලී විශිෂ්ඨයා මියුරු සෝමරත්න අද දින The Voice අවසන් වටයේ තරඟවදී. ඔහුව කිරුළු පැළඳවීමට අද රාත්‍රී 7.30 සිට 'TV 02' ලෙස ...
11/12/2021

සීවලී විශිෂ්ඨයා මියුරු සෝමරත්න අද දින The Voice අවසන් වටයේ තරඟවදී. ඔහුව කිරුළු පැළඳවීමට අද රාත්‍රී 7.30 සිට 'TV 02' ලෙස 7788ට SMS කර ඔබේ ආදරණිය සහයෝගය ලබා දෙන්න. ..

11/12/2021

සීවලී විශිෂ්ඨයා මියුරු සෝමරත්න අද දින The Voice අවසන් වටයේ තරඟවදී. ඔහුව කිරුළු පැළඳවීමට අද රාත්‍රී 7.30 සිට 'TV 02' ලෙස 7788ට SMS කර ඔබේ ආදරණිය සහයෝගය ලබා දෙන්න. ..

ආදරණිය සීවලී පුතණුවන් කිරුළ අභියස...අවසන් තරඟයෙ ඉහළින්ම ජය ගැනීමට ඔබ සැමගේ වටිනා සහයෝගය ලබා දෙන්න...මියුරු සෝමරත්න, අවසන...
11/12/2021

ආදරණිය සීවලී පුතණුවන් කිරුළ අභියස...

අවසන් තරඟයෙ ඉහළින්ම ජය ගැනීමට ඔබ සැමගේ වටිනා සහයෝගය ලබා දෙන්න...

මියුරු සෝමරත්න, අවසන් වටයේදී අති සාර්ථක ඉදිරිපත් කිරීමක් සඳහා අපගේ සුබපැතුම්.

- The Voice වේදිකාවේ සීවලී විශිෂ්ඨයෝ - මියුරු සෝමරත්න - Miyuru Somarathne  මියුරු සෝමරත්න මේවන විට The Voice වැඩසටහනේ පස...
06/12/2021

- The Voice වේදිකාවේ සීවලී විශිෂ්ඨයෝ -

මියුරු සෝමරත්න - Miyuru Somarathne
මියුරු සෝමරත්න මේවන විට The Voice වැඩසටහනේ පසුගිය වට සියල්ලේම ජයග්‍රහණය සණිටුහන් කර ලබන දෙසැම්බර 11 වන දින පැවැත්වෙන අවසන් තරඟයට තේරී පත් වී තිබෙනවා. ඔහු දැනටමත් මුළු රටම දන්නා කියන බොහෝ දෙනෙකුගේ හදවතේ රැඳුන ගායකයෙකු වී හමාරයි. සීවලී 2012 කණ්ඩායමේ ආදි ශිෂ්‍යයකු වන මියුරු, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් තම උසස් අධ්‍යාපන කටයුතු නිමකර තිබෙනවා.

දිල්රුක් සමරදිවාකර - Dilruk Samaradiwakara
The Voice ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් ඉතා අගය කරන දෙයක් තමයි, වැඩසටහනේ සංගීතය සැපයීම. එය සාමාන්‍යයෙන් රුපවාහිනී වැඩසටහනක දක්නට නොලැබෙන ඉතා නිර්මාණශීලී විශිෂ්ඨ සංගීතය සැපයීමක්. මේ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පියා අප විද්‍යාලයේ ආදි සිසුවෙකු බව ඔබ දන්නවාද? ඔහු දිල්රුක් සමරදිවාකර. සංගීත කටයුතු හරහා පමණක් දිල්රුක් සමරදිවාකරව දැන හඳුනාගෙන ඇති ඔබ මෙය දුටු විට බොහෝ සතුටටත් පුදුමයටත් පත් වනවා ඇති. දිල්රුක්ගේ අති විශිෂ්ඨ ගිටාර් වාදන හැකියාව නිසා, ඔහු අද සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නා හඳුනන තරුවක්. කළකට ඉහත Coversclub Guys සමුහය විසින් සමාජමාද්‍ය වල පලකළ ඔහුගේ ගිටාර් වාදන ඇතුලත් වීඩියෝ කිහිපයක් නිසා ඔහු වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වුවා. එවකට ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වී සිටියා. අද වන විට ඔහු ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ කාර්යබහුලම ගිටාර් වාද්‍ය ශිල්පියෙකු බවට පත්වී හමාරයි. බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ මහින්ද බණ්ඩාර, මහේන්ද්‍ර පැස්කුවල්, බුද්ධික පෙරේරා වැනි අප රටේ නමගිය ගිටාර් වාදක ලැයිස්තුවේ වර්තමාන පරම්පරාවේ නියෝජනය ලෙසයි. සීවලී 2010 කණ්ඩායමේ ආදි ශිෂ්‍යයකු වන දිල්රුක්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් තම උසස් අධ්‍යාපන කටයුතු නිමකර මේ වන විට එම විශ්වවිද්‍යාලයේ ම බටහිර සංගීත අංශයේ බාහිර කථිකාචාර්යවරයක් ලෙසද කටයුතු කරමින් සිටිනවා. ඔබ The Voice නරඹනවා නම්, එයට සහබාගී වන ප්‍රවීණ ගායක ගායිකාවන් කිහිප වාරයක්ම දිල්රුක්ගේ හැකියාවන් අගය කර අදහස් දක්වනවා ඔබ දකින්නට ඇත. පහත link එකේ දැක්වෙන වීඩියෝව සම්පුර්ණයෙන් නරඹන්න. දිල්රුක්ගේ අති විශිෂ්ට ගිටාර් වාදනයකුත්, ඔහුගේ වාදනය අගය කර ප්‍රවීණ ශිල්පීන් නැගිට ආචාර කරන අවස්ථාවකුත් ඔබට නැරඹිය හැකියි.
https://youtu.be/rEdOgDWvtCA

මියුරු, දිල්රුක් ඔබ අපට සැබවින්ම ආඩම්බරයක්...
විශිෂ්ඨත්වයෙන් විශිෂ්ඨත්වයට පත් වීමට ඔබට අප සැමගේ සුභ පැතුම්!!!

සීවලී විශිෂ්ඨයා මියුරු සෝමරත්න අද දින අවසන් පුර්ව තරඟයේ තරඟවදී. ඔහුව ඉහළින්ම ඔසවා තබන්නට ඔබේ ආදරණිය සහයෝගය ලබා දෙන්න.
04/12/2021

සීවලී විශිෂ්ඨයා මියුරු සෝමරත්න අද දින අවසන් පුර්ව තරඟයේ තරඟවදී. ඔහුව ඉහළින්ම ඔසවා තබන්නට ඔබේ ආදරණිය සහයෝගය ලබා දෙන්න.

Address

Hidellana
Ratnapura
70000

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94 45 2228936

Alerts

Be the first to know and let us send you an email when Sivali Central College, Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category