Learn Japanese With Mieko

Learn Japanese With Mieko 日本語を勉強しましょう。

🥴💔
02/02/2024

🥴💔

02. Katakana හෝඩිය - カタカナජපන් ජාතිකයන් විසින් විදේශීය දේවල් නියෝජනය කිරීම සඳහා මේ හෝඩිය භාවිතා කරයි. උදා :-  විදේශීය පුද...
28/01/2024

02. Katakana හෝඩිය - カタカナ

ජපන් ජාතිකයන් විසින් විදේශීය දේවල් නියෝජනය කිරීම සඳහා මේ හෝඩිය භාවිතා කරයි.

උදා :- විදේශීය පුද්ගල නාම
විදේශීය ස්ථාන නාම
විදේශීය කෑම වර්ග

ජපන් භාෂාවේ හෝඩි 3කි. 1. හිරඟන  -  ひらがな2. කතකන -  カタカナ3.කන්ජි  - かんじ - 漢字01. ජපන් ජාතිකයන් විසින් ⁣දේශීය දේවල් නියෝජනය ක...
27/01/2024

ජපන් භාෂාවේ හෝඩි 3කි.
1. හිරඟන - ひらがな
2. කතකන - カタカナ
3.කන්ජි - かんじ - 漢字

01. ජපන් ජාතිකයන් විසින් ⁣දේශීය දේවල් නියෝජනය කිරීම සඳහා හිරඟන හෝඩිය භාවිතා කරනු ලබයි.

උදා :- අම්මා - はは (haha)
තාත්තා - ちち (chichi)
පොත - ほん (hon)

මේ පහළින් තියෙන්නේ හිරඟන හෝඩිය. මේ අකුරු ලියන විදිහ (Stroke Order) වගේම ඉස්සරහට ඔයාලට ජපන් භාෂාව ඉගෙනගන්න මේ Page එක හරහා උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.

日本
29/12/2023

日本

23/12/2023

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Learn Japanese With Mieko posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share