Trical කුප්පිය - Trical Kuppiya

Trical කුප්පිය - Trical Kuppiya This is the official Page of Trical කුප්පිය Youtube channel, Contains videos, related

✨🎉 සුබ නව වසරක් 2026! 🎉✨🚀💡 සාර්ථකත්වයට පියවර තැබෙන වසරක් වේවා!
31/12/2025

✨🎉 සුබ නව වසරක් 2026! 🎉✨

🚀💡 සාර්ථකත්වයට පියවර තැබෙන වසරක් වේවා!

⚠️ Phones, Laptops පාවිච්චි කරද්දි අකුණු වදින්න පුළුවන් ද? || Can mobile phones cause lightning?
27/11/2025

⚠️ Phones, Laptops පාවිච්චි කරද්දි අකුණු වදින්න පුළුවන් ද? || Can mobile phones cause lightning?

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🥳🥳🥳🎉🎉🎉
13/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🥳🥳🥳🎉🎉🎉

31/12/2024
ඝණ අදුරේ මිනි පහනින් එළිය කරන්නඑන මල් වී පරිසරයම සුවද කරන්නඑතෙර වෙන තුරා සසරේ යලි හමුවෙන්නහැකිවෙයි දිනක අපි හැමටත් නිවන්...
22/05/2024

ඝණ අදුරේ මිනි පහනින් එළිය කරන්න
එන මල් වී පරිසරයම සුවද කරන්න
එතෙර වෙන තුරා සසරේ යලි හමුවෙන්න
හැකිවෙයි දිනක අපි හැමටත් නිවන් දකින්න

සසර දුකෙන් එතෙර වෙන්න මගක් සැලසුනා
සතර අපාවල ගිනි දැලි නිවී සැනසුනා
මිහිර නැගෙන වෙසක් දිනේ පැතුම් මත ගෙනා
මිතුර ඔබත් සැනසෙවා සසර මග දිනා

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏

22/01/2024

🔥 Trical කුප්පිය පුණරාගමනය! 🔥

පුරා දස මසක් පමණ පැවැති නිහඬ බව දුරලමින්, තිබූ පරණ ලන්තෑරුම නිවා දමා නව ශක්තිමත් සහ වඩාත් දීප්තිමත් ලන්තෑරුමක් ද සමගින්, Trical කුප්පිය නොබෝ දිනකින් නැවතත් ඔබ අතරට!

YouTube, අතික්‍රමණය කරමින්, එදිනෙදා දැනුමට අවැසි සාමාන්‍ය දැනුම ද සමගින්, Trical කුප්පිය, YouTube Shorts, TikTok, Instagram, සහ Whatsapp Channel හරහාද ඔබ වෙතට තිලිණ වන වගයි….

පෙර පරිදිම අප පිළිබඳ විශ්වාසය තබමින් අප හා රැඳී සිටීමට ඔබට කෙරෙන හෘදයාංගම ඇරයුමයි මේ!

පහත සබැඳියන් ඔස්සේ අප හා අත්වැල් බැඳ ගන්න….

🔥 YouTube : https://youtube.com/?si=xP_h7S8OWWC7KY7S

🔥 page : https://www.facebook.com/Trcialkuppiya?mibextid=LQQJ4d

🔥 Facebook Group : https://www.facebook.com/groups/648065619376803/?ref=share_group_link

🔥 TikTok : https://vt.tiktok.com/ZSNESwaKk/

🔥 Instagram : https://www.instagram.com/tricalkuppiya?igsh=bWl4NmRwbmZhdDMy&utm_source=qr

🔥 Whatsapp Channel : https://whatsapp.com/channel/0029Va5lcJ9CxoAyoyL0F70y (නවතම Videos, Educational Documents, Q & A ඇතුලු සියලුම Updates ඉක්මනින්ම ඔබේ Whatsapp එකට ම ගෙන්වා ගැනීමට දැන්ම සම්බන්ධ වන්න. මෙහිදී ඔබගේ Whatsapp අංකය, Profile Picture ඇතුලු ඔබගේ කිසිඳු පුද්ගලික දත්තයක් කිසිම පුද්ගලයෙකු ට ලබා ගත නොහැක.)

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Trical කුප්පිය - Trical Kuppiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Trical කුප්පිය - Trical Kuppiya:

Shortcuts

Share

Category