05/02/2026
2026 / නිදහස් උත්සවය ....
🌺🌺Every child is different kinds of flower and all together make this world a beautiful garden🌺🌺
05/02/2026
2026 / නිදහස් උත්සවය ....
22/01/2026
2026/තෛපොංගල් උත්සවය 🎇🎇🎆
25/12/2025
25/12/2025
රුවන්පුරේ..ආදරනීය චූටි පැටවුනේ..
එන්න අපි ලගට...
අම්මා තරමටම ආදරෙන් රැකවරණයෙන්
ඔබව ලස්සන අනාගතයකට රැගෙන යන්න
❤️❤️❤️❤️❤️❤️❤️❤️
25/12/2025
2025 වාර්ෂික විවිධ ප්‍රසංගය ...
අපි ආවෙ නම් ඉස්කෝලෙට..අඩ අඩා..
ඒකට..අද...❤️❤️❤️මේ..අපට ලැබුන ආදරේ..
කොහොමනම් ..දාලා..යන්නද..💃💃💃🎺
2025 අපි❤️❤️❤️
පුංචි අත්දෙකෙන්..මහා ලොකු වැඩක්...
25/12/2025
2025 පොඩ්ඩන්ගේ හැඩ වැඩ...🥳🥳🥳
25/10/2025
අපේ පුංචි දඟකාර හැඩකාරයන්ගේ කුසලතා දැක්ම බලන්න ඔයත් එන්න ❤
13/09/2025
2025/Annual Trip 💃💃💃💃
02/09/2025
❤
ශිෂ්‍යත්වයෙන් පසු නිදහසේ සරලව ඉංග්‍රීසී ඉගෙනගන්න එකතුවෙන්න අපිත් එක්ක 😍
............................................................................
ආරම්භය සැප්තැම්බර් 06 සෙනසුරාදා උදේ 10.30 ට රත්නපුර බණ්ඩාරනායක මාවතේ යෙලෝකිඩ්ස් පෙර පාසල් ගොඩනැගිල්ලේ දී. 😍
.............................................................................
ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි ?
▪️ කුඩා කණ්ඩායම් වශයෙන් පන්ති පවත්වන නිසා සියලුම දරුවන් කෙරෙහි විශේශ අවධානය
▪️නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සියල්ල නොමිලේ ලබා දීම.
▪️රාජ්‍ය අංශයේ සේවයේ නියුතු ඉංග්‍රීසී භාශා උපදේශිකාවක් විසින් මෙහෙය වීම.
▪️නවමු ඉගැන්වීම් රටාවක් සමඟින් ලිවීම, කියවීම හා සවන්දීමට පුහුණු කිරීම.