29/05/2026
සිනා බෝ වේවා. 😃
දිවි මග දනන් සුරකීවා👍
සියලු දෙවි රැකවරණ දේවා. 🙏
ඔබ ගුණැති රියදුරෙකු වේවා. ❤️❤️
2026.05.29 ප්‍රායෝගික පරීක්ෂණය. දරු දැරියන්.❤️
To promote and encourage the customers to be responsible and Defensive drivers
29/05/2026
සිනා බෝ වේවා. 😃
දිවි මග දනන් සුරකීවා👍
සියලු දෙවි රැකවරණ දේවා. 🙏
ඔබ ගුණැති රියදුරෙකු වේවා. ❤️❤️
2026.05.29 ප්‍රායෝගික පරීක්ෂණය. දරු දැරියන්.❤️
17/05/2026
2026.05.15 දින බර වාහන ප්‍රායෝගික පරීක්ෂණය සමත් සියලු දෙනාටම සුභ අනාගතයක්.❤️ මින් ඉදිරියටත් මාර්ග නීති පිලිපදිමින් ආරක්ෂාකාරීව විනයගරැකව ආචාරශීලී රියදුරු මහත්මයෙක් වීම ඔබ සැමගේම යුතුකමකි. 👍🚎🚍🚛
17/05/2026
2026.05.15 දින සැහැල්ලු වාහන ප්‍රායෝගික පරීක්ෂණය සමත් මගේ පැටව් ටික.ආදරෙයි හැමෝටම.සුභ අනාගතයක් දරුවනේ.🥰👍🚕🚙🛵🛺.
2026.04.10 දින ප්‍රොයෝගික පරීක්ෂණ ය සමත් මාගේ රියදුරු පාසලේ ශිෂ්‍යාවක වූ ආදරනීය සිෆානා 🧕මහත්මිය ඉතා රසවත් කේක් 🎂 එකකින් සහ තිලිණයකින් 🎁 ඇගේ හදපිරි සතුට සහ ලෙන්ගතුකම මේ ආකාරයෙන් දැක්වීම පිළිබඳ මාගේ හදපිරි ස්තූතිය.
මෙම අවස්ථාවේ මා හට මාගේ රියදුරු පාසලේ නිර්මාතෘවරයානන් වන ආදරණීය පියාණන් සිහිවිය.♥️♥️
මේ කාර්යභාරය හරියාකාරව ඉටු කිරීමට නොහැකි කාලයක් වේ නම් එදිනට මෙම රැකියාවට සමුදීමට මා මගේ හදවතට පොරොන්දු විය.♥️
21/04/2026
අලුත් අවුරුද්දෙන් පසුව අපි.👍🚗🛵🏍️🚌🛺
දූ දරුවන් ට අවුරුදු වගේම තමයි.2026.04.21 ප්‍රායෝගික පරීක්ෂණය.සැවොම සතුටින්.🥰🥰
10/04/2026
තිසේරා අපෙන් රියදුරු පුහුණු ශිල්පය ලබා 2026.04.10 විශිෂ්ට ජයක් ලැබූ දරුවන්.අසීමාන්තික පුහුණුවෙන් අසීමාන්තික සතුට. 🥰
15/03/2026
| Monday | 07:00 - 18:00 |
| Tuesday | 07:00 - 18:00 |
| Wednesday | 07:00 - 18:00 |
| Thursday | 07:00 - 18:00 |
| Friday | 07:00 - 18:00 |
| Saturday | 07:00 - 18:00 |
| Sunday | 07:00 - 18:00 |