26/11/2025
"සීවලි මධ්‍ය විද්‍යාලය අඛණ්ඩව 13 වන වරටත් සිංහල මාධ්‍ය මිශ්‍ර පාසල් අතරින් දිවයිනේ අංක 01ට.."
🔰 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2025 | කඩයිම් ලකුණු
🥇 සීවලී මධ්‍ය විද්‍යාලය - ලකුණු 168
17/10/2025
18/03/2018 දින පැවැත්වීමට නියමිත වාර්ෂික කිුකටි තරගයේ කුසලාන..
10/10/2025
2017 ජුලි මාසේ තිබුන Committee Meeting එකක් හෝමගම Rivinka garden එකේ
15/05/2024
සී.ටී. ගැන හැටේ දශකයේ සිද්දවෙච්ච දෙයක් ගැන කියලා තියෙන නිසා පෝසුටුවක මටත් කවදාවත් අමතක නෙවෙන හැන්දෑවක් ගැන ලියන්න හිතුනා පළවෙනි වතාවට. මම මූන්ස්ටොන් කණ්ඩායමේ සිතාර් වාදකයා විදියට හිටපු හැටේ දශකයේ අන්තිම කාලෙ දි දවසක් අපට ගල්කිස්සේ මහ හෝටලය කියලා ඒ කාලෙ හඳුන්වපු හෝටලේ සංගීත සැන්දෑවකට සහභාගි වෙන්න ලැබුණා. සී.ටී එදා සිංදු කිව්වා. මගේ ප්‍රියතම ගායකයෙක් නිසා මම ඉතාම ආසාවෙන් එතුමාගෙ ගායනය සහ ගායන විලාශය නරඹමින් හිටියා. ශාලාව පිරෙන්න විදේශිකයන් සහ අපේ අය හිටියා. සී ටී පුදුම උත්සාහයක් ගත්තා තමන් ගෙ අංග චලනයෙන් අසා සිටින අයව පොළඹවා ගන්න තමන් ගේ සිංදු වලට උද්වේගාත්මක ප්‍රතිචාරයක් ඇතිකරවන්න. නමුත් කිසිම කෙනෙක් කිසිම අන්දමක ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. මට දැණුනේ හරිම අමාරු කම්පනයක් සහ දුකක්. ඒ කාලෙ ( දැනුත් එහෙමයි , මම හිතන්නෙ) ඉතාම ජනප්‍රියව තිබුණු සිංදු පහක් හයක් විතර ගායනා කළත් කිසිම කෙනෙක් අත්පුඩියක් ගහලා තාල තියන්නවත් පෙළඹුනේ නැහැ. එතුමා නරඹන්නන් පොළඹවන්නට ගායකයෙක් හැටියට කළ සංඥා සියල්ලම අපතේ ගියා. මට තවමත් ඒ අත්දැකීම ගැන මතක් වෙනකොට හරිම දුකක් දැණෙනවා එහෙම වුනේ ඇයි කියලා.
19/03/2024
If I am good enough to receive this kind of birthday greetings what else do I need to be happy!
💖💖
ආදරණීය උපාලි මාමා . .
HAPPY BIRTHDAY to a gifted writer whose words bring joy and inspiration to so many !
Your stories and characters have become like old friends to your readers, and your talent and creativity are truly remarkable !
Here’s to another year of amazing writing and new stories to tell !
🎂
MANY MORE HAPPY RETURNS to a brilliant writer whose words have touched the hearts and minds of so many !
Your writing has the power to change the world, and your passion and dedication are an inspiration to us all !
තෙරුවන් සරණයි Upali Ubayasekara මාමා 💖💖
07/03/2024
හොඳින් දන්නා ධෙෙර්ය්‍යවන්ත තරුනයෙකු ගේ උත්සාහයක් නිසා උදව්වක් කරන්න හිතාගෙන මේ දැන්වීම බෙදාහරින්න හිතුවා මගේ හිතවතුන් සමග. ගුරුවරයාටත් ශිෂ්‍යයාටත් දෙන්නාටම සෙතක් වන නිසා තමන් ගේ අනාගතය තාක්ශනයෙන් ගොඩනඟාගන්නට කැමති අයට පේන්න බෙදාහරින්න කියලා ඉල්ලනවා.
01/02/2024
අවුරුදු 21ක් තිස්සේ කාඩ්බෝඩ් රෝලක් අස්සෙ හිරකරලා තිබුණු සම්මානෙ ඕං අද සුදුසු පරිදි බිත්තියට වැඩැම්මෙව්වා.
28/02/2020
ශාන්ත ඇලෝසියස් ව්දුහලේ විදුහල්පති ලෙස වැඩබාරගත් අප සංගමයේ සාමාජික
D S P කලුබෝවිල මහතාට අපගේ උනුසුම් සුබපැතුම් ....