03/02/2026
🙏🙏
- Our Dhamma School -
- අපේ දහම් පාසල -
03/02/2026
🙏🙏
29/04/2025
9 ශ්‍රේණිය 2024 කණ්ඩායම
29/04/2025
ශ්‍රී චන්දජෝති අළුත් අවුරුදු උළෙල 2025
08/10/2024
අපේ දහම් පාසැලේ ගුරු පාදාභිවන්දනා 2024.10.06
21/07/2024
වෙසක් පෝයට පමණක් දෙවෙනි වන ගෞතම බුද්ධ ශාසනයේ අසිරිමත් සිදුවීම් පෙලක් ම සිදු වූ උතුම් ඇසළ පෝය නිමිත්තෙන් 6-10 ශ්‍රේණි වල ලමා උපාසක උපාසිකාවන් 2024.07.21 වැනි දින සිල් සුවඳ විහිදූ අයුරු .
ඉදිරිපත් කිරීම ඉතිරි කොටස ශ්‍රී චන්දජෝති දහම් පාසල
උදෑසන සම්බුද්ධ වන්දනාව ශ්‍රී චන්දජෝති දහම් පාසැල
උදෑසන රැස්වීමේ ඉදිරිපත් කිරීමක් ශ්‍රී චන්දජෝති දහම් පාසල
26/05/2024
කරඳන ශ්‍රී චන්දජෝති දහම් පාසැලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරුමුතු මිණිකැළුම් පුතාට සුභම සුභ උපන් දිනයක් වේවා ! තෙරුවන් සරණයි!
01/02/2023
ශ්‍රී චන්දජෝති දහම් පාසල අභිමානවත් 62 වන සංවත්සරයට පෙළගැසෙන වගයි........