Saddarmalankara Piriven Vidyalaya - Ratnapura

Saddarmalankara Piriven Vidyalaya - Ratnapura Social Service

16/09/2026

නායකත්ව පුහුණු වැඩසටහන හා රසවින්දන වැඩසටහන.
මීහිටිය විද්‍යාලය
මෙහෙයවීම - ර/සද්ධර්මාලංකාර විද්‍යායතනය (ක්‍රීඩා අංශය හා සෞන්දර්ය අංශය)
බැතිබර ස්තුතිය - මීහිටිය විද්‍යාලයේ විදුහල්පතිතුමිය හා ආචාර්ය මණ්ඩලය, දරු දැරියන්, දෙමාපියන්🙏🏻🙏🏻❤️❤️❤️

අන්තර් පාරිවේණික භාෂා හා සිසු නිපුණතා - 2026"පිරිවෙන් තරග බිමේදී අපගේ රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඉමහත් අභ...
10/07/2026

අන්තර් පාරිවේණික භාෂා හා සිසු නිපුණතා - 2026

"පිරිවෙන් තරග බිමේදී අපගේ රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඉමහත් අභිමානයක් ගෙන දෙමින්, විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට/ආදරණීය දරුවන්ට අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම්! මතු අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! තෙරුවන් සරණයි!"

👉👉ඔබත් 2026 වසරේ සාමාන්‍ය  පෙළ විභාගය👈👈                                                                            සඳහා ...
02/07/2026

👉👉ඔබත් 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය👈👈
සඳහා දෙවන වර පෙනී සිටීමට අදහස් කරනවාද? එසේ නම් මේ අවස්ථාව ඔබටයි. සියලුම විෂයන් සඳහා නැවත විභාගයට පෙනී සිට ඔබගේ අධ්‍යාපනික ගමන් මඟ නිවැරදි කරගන්න. 👉 සද්ධර්මාලංකාර බෞද්ධ විද්‍යාලය, නො 10, කෙලින් වීදිය, රත්රනපුර.

උසස් පෙළ 2028 සදහා නව බඳවා ගැනීම් මේ දිනවල සිදු කෙරේ.
🤝 කලා Arts
🤝 වාණිජ Commerce
🤝 තාක්ෂණ Tec

👉 සද්ධර්මාලංකාර බෞද්ධ විද්‍යාලය, නො 10, කෙලින් වීදිය, රත්රනපුර.

සියලු තොරතුරු සඳහා විමසීම්,

Call / whatsapp = 077 - 4309012

හේවිසි වාදනය සහිතව උදෑසන සම්බුද්ධ පූජාව හා ආගමික වතාවත් සිදුකිරීම.🙏🏻🙏🏻🙏🏻❤️
02/07/2026

හේවිසි වාදනය සහිතව උදෑසන සම්බුද්ධ පූජාව හා ආගමික වතාවත් සිදුකිරීම.🙏🏻🙏🏻🙏🏻❤️

හසුරු කුසලතා නිර්මාණ අපේ දරුවන්ගේ…
15/06/2026

හසුරු කුසලතා නිර්මාණ අපේ දරුවන්ගේ…

අනාගතයේ නායකත්වයට මුල පුරමින්... 🎓✨​අද අපේ පාසලේ පැවැති ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අති උත්කර්ෂවත් ලෙස ...
03/06/2026

අනාගතයේ නායකත්වයට මුල පුරමින්... 🎓✨

​අද අපේ පාසලේ පැවැති ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අති උත්කර්ෂවත් ලෙස නිමාවට පත් විය. පාසලේ ගෞරවය සුරකින, වගකීම් සහගත ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස ඉදිරියටත් සාර්ථකව රාජකාරි කිරීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!

අපේ විද්‍යායතනයේ මාසික ආගමික වැඩසටහන
01/06/2026

අපේ විද්‍යායතනයේ මාසික ආගමික වැඩසටහන

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් පෙර පොහොය වැඩ සටහන Vesak
29/05/2026

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් පෙර පොහොය වැඩ සටහන Vesak

19/05/2026

15/05/2026

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Saddarmalankara Piriven Vidyalaya - Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category