28/09/2026
මේක මඟහැරලා යන්න බැරි පාඩමක්..‼️
"රසායනික සමතුලිතතාවය" ඇරඹේ...😍🔥
✅ Syllabus එකේ ලොකුම පාඩමක්.
✅ Physical Chemistry වල ලකුණු අතට ගන්න පුළුවන් කොටසක්.
සංකල්පය හරියට තේරුම් අරගෙන,
ප්‍රශ්නය දැක්ක ගමන් විසඳුම පේන තරමට...මේක Chemistry වල ඔයාගේ ලකුණු ගන්න ලේසිම තැනක් කරගමු.💯
📈 මේක ඔයාගෙ 🅰️ එකට යන්න ලේසියෙන්ම ලකුණු හදන කොටසක්.
ඒ නිසා…
මේ වැඩේට
විෂය කරුණු දන්න ගුරුවරයෙක් විතරක් නෙමෙයි,
Physical Chemistry එකේ සංකල්පය
ඔයාට දැනෙන්නම උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් ඕන.🔥
ඒ වෙනුවෙන්…
චරිත සර් එක්ක හෙට
සමතුලිතතාවය පටන් ගන්නවා.❤️
🔘 ඔක්තෝම්බර් 02,
🔘 සිකුරාදා,
🔘 පෙ.ව.8.00-2.00.
📌 රත්නපුර Sisulka එකේදි.
2027 Chemistry කරන ඔයා…
මේ පාර මේ පාඩම අතාරින්න එපා.
චරිත සර් එක්ක
සමතුලිතතාවයෙන් පටන් ගමු.💥
💫 අපි ගැන කියන්න ඕන තරම් හේතු තියෙනවා…
✅ඇත්තම ඇත්ත 🅰️ – සාමාර්ථ 1,274
✅ ලංකාවේ පළමු 5 අතරට – 03ක්
✅ ලංකාවේ මුල් 24 අතරට – 10ක්
✅ දිස්ත්‍රික් ප්‍රථමස්ථාන – 05ක්
✅ දිස්ත්‍රික් මුල් 30 අතරට – 163ක්
මේ ප්‍රතිඵල නිර්මාණය කරපු
ලංකාවේ අංක 01 Chemistry පන්තිය.🥇
🏆 චරිත සර්.
2027 Chemistry…
මේ පාර වෙනස් විදිහකට පටන් ගමු.💖
💬 Telegram:
https://t.me/CD2027RP
💬 WhatsApp:
https://chat.whatsapp.com/HowxeQdFzufAPp5gR6fQRu
🔻 Sisulka - රත්නපුර 🔻
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස