SIYAS Higher Education Institute

SIYAS Higher Education Institute නිවැරදි අධ්‍යාපනය තුලින් ජීවිතය හරි මගට

නව වැඩ පිළිවෙලක් | එකම අරමුණක් ♨️2027 A/L ICT Paper Based Revision Program ✅ සියැස් : රත්නපුර✅ අඟහරුවාදා : 2.30pm - 5.00...
16/09/2026

නව වැඩ පිළිවෙලක් | එකම අරමුණක් ♨️
2027 A/L ICT
Paper Based Revision Program

✅ සියැස් : රත්නපුර
✅ අඟහරුවාදා : 2.30pm - 5.00pm

Theory පන්ති එන, නොඑන සැමට සහභාගි විය හැක.

🛑 15 දෙනෙකු පමණි.

~ ප්‍රමාණාත්මක බවට වඩා මුල් තැන ගුණාත්මක බවට 👍







🌟 5 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියට… සාර්ථකව පියවර තබන්න! 🌟📚 6 ශ්‍රේණියට පෙර English දැනුම වර්ධනය කරගන්න විශේෂ පන්තිය..ශිෂ්‍යත...
22/08/2026

🌟 5 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියට… සාර්ථකව පියවර තබන්න! 🌟

📚 6 ශ්‍රේණියට පෙර English දැනුම වර්ධනය කරගන්න විශේෂ පන්තිය..

ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 6 ශ්‍රේණියට පිවිසෙන ඔබේ දරුවාට English විෂයය තවත් පහසු කරගන්න,
✨ මූලික Grammar දැනුම
✨ Vocabulary
✨ Reading & Writing Skills
✨ Sentence Formation
✨ Speaking Skills
වර්ධනය කරගැනීමට මෙය කදිම අවස්ථාවක්.

💡 6 ශ්‍රේණිය ආරම්භ වනතුරු බලා නොසිට, ඊට පෙරම English දැනුම ශක්තිමත් කරමු..

🎯 5 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියට යන දරුවන් සඳහා විශේෂයෙන් සකස් කළ පන්තිය..

⭐️ 6 වසර සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් (English Medium) හදාරන්න බලාපොරොත්තු වන පුංචි දරුවාට මේ වෙනස්කම අත්‍යවශ්‍යමයි!

❤️ අදම English වලට හොඳ foundation එකක් හදමු…
හෙට දවසේ English ඉගෙනීම පහසු කරමු!

👩‍🏫 English for Kids - Wathsala Teacher

31/07/2026

රත්නපුර ඔබට කදිම අවස්ථාවක්🖼️ Resing Art 🎨 අදම ලියාපදිංචි වී ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න📞 & Whatsapp - 076 3564411        ...
16/05/2026

රත්නපුර ඔබට කදිම අවස්ථාවක්

🖼️ Resing Art 🎨

අදම ලියාපදිංචි වී ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න

📞 & Whatsapp - 076 3564411

02/05/2026
2026 10/ 11 ශ්‍රේණි දුවලා පුතාලට O/L විභාගය අරමුණු කරගෙන නොමිලේ පවත්වන විශේෂ සම්මන්ත්‍රණය. 👇👇👇⚜️ මැයි 3 ⚜️⚜️ ඉරිදා උදේ 8...
26/04/2026

2026 10/ 11 ශ්‍රේණි දුවලා පුතාලට O/L විභාගය අරමුණු කරගෙන නොමිලේ පවත්වන විශේෂ සම්මන්ත්‍රණය. 👇👇👇

⚜️ මැයි 3 ⚜️
⚜️ ඉරිදා උදේ 8.00 සිට 2.00 දක්වා ⚜️

💠 සම්මන්ත්‍රණයට සහභාගී වන සියලූම දරුවන්ට නොමිලේ වටිනා නිබන්ධන දෙකක් ලබාදේ.

✳️ සම්මන්ත්‍රණයට සහභාගි වීම සඳහා සියලූම ළමුන් ඇතුළත් වීමේ අංකයක් අවශ්‍ය වේ.
0711981938 Whatsapp පණිවිඩයක් යොමු කර ඔබේ අංකය ලබාගන්න.

ඔබත් මේ post එක share කරලා දරුවෙක්ට ඉගෙන ගැනීමට අත්වැලක් වන්න. 🙏🙏
English for Kids - Wathsala Teacher

ලක්වාසී සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ලක්වාසී සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!

මේ පාර O/L ලියන දුවල පුතාලට අවුරුදු මාසෙ අපෙන් තෑග්ගක් ❤️එක දිනක් තුල භාෂා විෂයයන් දෙකක් 💪සිංහල ඉංග්‍රීසි එකම දවසේ ඔයාල ...
12/04/2026

මේ පාර O/L ලියන දුවල පුතාලට අවුරුදු මාසෙ අපෙන් තෑග්ගක් ❤️

එක දිනක් තුල භාෂා විෂයයන් දෙකක් 💪

සිංහල ඉංග්‍රීසි එකම දවසේ ඔයාල අමාරු කියල හිතන පාඩම් දෙකක් නොමිලේම ලබා දෙන දවස දැන් ලඟම එනව

සිංහල - දයානාත් සර්
🛑 සාහිත්‍ය රසවින්දනය සහ විචාරය
🛑 විශේෂ වාක්‍ය රීති

ඉංග්‍රීසි - වත්සලා විජේරත්න
🛑 Bar Chart
🛑 Pie Chart

10 සහ 11 ශ්‍රේණිවල සියලුම දුවල පුතාල සූදානමින් සිටින්න

දිවස කවද්ද කියල දැනගන්න අපිත් සමගම රැඳී සිටින්න

විමසීම් 0719473383 / 076 4277575

Address

Siyas Higher Education Institute, , Udayashantha Building, (මිහිඳු විද්‍යාලය අසල)
Ratnapura
70000

Telephone

+94764277575

Website

Alerts

Be the first to know and let us send you an email when SIYAS Higher Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SIYAS Higher Education Institute:

Shortcuts

Share

Category